Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Interactive Radio!
2013 May 30 - ElaKiri Radio ! - Request Show with it's my style
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අම්මව තාත්තව මරණවන, අම්මව තාත්තව මහළු මඩම් වල දාලා ගෙවල් වලට වෙලා සැප විදින පාහර මිනිසුන් ඉන්න සමාජෙක අපේ කාලේ රත්තරන් පුතෙක්

අය්යේ, නැන්දේ ඔයාලා දෙන්නට වරදින්නේ නෑ කවදාවත්...

හැමදේම හොදින් වෙයි...ජේසු පිහිටයි....

අම්මට හොද වෙයි....ඔයාටත් හොද ජීවිතයක් හම්බෙයි...

ඒ විතරක් නෙමෙයි අයියේ...ඔයා එන ආත්මේ බුදු වෙයි....ඒ ආත්මේ මේ අම්මා ඔයාගෙම අම්මා වෙයි...

උඹ අම්මාගෙ තනෙන් බීපු කිරි වලට ණය නෑ අයියේ.....

උඹ අපේ කාලේ වීරයෙක්....

ජයෙන් ජය..

~~ Puss ~~

මේක උඹලටත් මටත් හැරවුම් ලක්ෂයක්...

සමහරවිට උඹලගේ අම්මා තාත්තත් අද මහළු මඩමක ඇති, එක්කෝ ගෙදර හිටියත් සැරෙන් කතා කරලා ජරා විහිදට සලකනවා ඇති...

උඹලටත් මටත් හැරෙන්න තියන දවස තමා අද....

එදා අම්මා අපිට කන්න දීලා එයා දංකුඩ කෑවා....

අද අපිට එයාලව බලාගන්න බැරිව ඉන්නවනම් එදා අම්මා අපිට කරා වගේ අද අපි කරමු...

අම්මට තාත්තට හොදට කන්න බොන්න දීලා අපි දන්කුඩ කමු....

සැරෙන් කතා කරනවානම්, දුක් දෙනවනම් අපි වෙනස් වෙලා ආදරේ දෙමු ඒ දෙන්නට..

වැදලා සමාව ගමු

අපි හැරෙමු

[QUOTE="පූස්, post: 15061400, member: 329734"] [SIZE=3]අම්මව තාත්තව මරණවන, අම්මව තාත්තව මහළු මඩම් වල දාලා ගෙවල් වලට වෙලා සැප විදින පාහර මිනිසුන් ඉන්න සමාජෙක අපේ කාලේ රත්තරන් පුතෙක් [IMG]https://m.ak.fbcdn.net/sphotos-g.ak/hphotos-ak-ash4/401801_199120283572397_272749224_n.jpg[/IMG] අය්යේ, නැන්දේ ඔයාලා දෙන්නට වරදින්නේ නෑ කවදාවත්... හැමදේම හොදින් වෙයි...ජේසු පිහිටයි.... අම්මට හොද වෙයි....ඔයාටත් හොද ජීවිතයක් හම්බෙයි... ඒ විතරක් නෙමෙයි අයියේ...ඔයා එන ආත්මේ බුදු වෙයි....ඒ ආත්මේ මේ අම්මා ඔයාගෙම අම්මා වෙයි... උඹ අම්මාගෙ තනෙන් බීපු කිරි වලට ණය නෑ අයියේ..... උඹ අපේ කාලේ වීරයෙක්.... ජයෙන් ජය.. ~~ Puss ~~ මේක උඹලටත් මටත් හැරවුම් ලක්ෂයක්... සමහරවිට උඹලගේ අම්මා තාත්තත් අද මහළු මඩමක ඇති, එක්කෝ ගෙදර හිටියත් සැරෙන් කතා කරලා ජරා විහිදට සලකනවා ඇති... උඹලටත් මටත් හැරෙන්න තියන දවස තමා අද.... එදා අම්මා අපිට කන්න දීලා එයා දංකුඩ කෑවා.... අද අපිට එයාලව බලාගන්න බැරිව ඉන්නවනම් එදා අම්මා අපිට කරා වගේ අද අපි කරමු... අම්මට තාත්තට හොදට කන්න බොන්න දීලා අපි දන්කුඩ කමු.... සැරෙන් කතා කරනවානම්, දුක් දෙනවනම් අපි වෙනස් වෙලා ආදරේ දෙමු ඒ දෙන්නට.. වැදලා සමාව ගමු අපි හැරෙමු[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom