2013 Nov 08 - ElaKiri Radio ! - Kalasa with rocat90

donta

Member
Jun 11, 2013
2,916
304
0
යකෝ මේදවස් ටිකේම හවස 3-4 ඉදන් වහිනවා. ඊයේ රෑ අකුණු ගගහ වැස්ස:dull:

ඊයෙ නම් මෙහෙටත් වැස්ස.:dull::dull:
 

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මහරගම:D:D
    මහරගමට වහින්නැතිව වහින්න ඕනෑ තැනකට..
    කුඩයක් වත් අතේ නැතිව ඈ අති බස් නැවතුම ලග..
    -චාමර වීරසිංහ-
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මේ වැඩේ හරියන්නේ නැ ...
    බෝඩ් දාන්න සල්ලිත් නැ ...
    මම යනෝ...
     

    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    sxRjALA.gif


    වැඩේ නියමයි රොකට්
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    .. ඒත් දැන් නම් වැටෙන්න ලගයි :dull::dull:

    Good Night All:love::love::love::love::love::love: