2013 Nov 08 - ElaKiri Radio ! - Kalasa with rocat90

EK_SheSH

Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    avatar491927_2.gif
     

    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    මමත් අවා .......................කියහන්කෝ

    කුබුලගේ ෂෝ එක මිස් උනා..... කියහන්කෝ

    මට පට්ට අප්සට් ...................කියහන්කෝ

    ඉල්ලන ඒවා දෙනවද................කියහන්කෝ

    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,439
    1,004
    113
    ඔන්‍න‍ පට්ටම සින්දුවක් යනවා.
    තැන්ක්ස් රොකට ඇසට අසුවන මායිමේ දුන්නට
    ​
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    විජයගේ ඇල්බම් එකේ සොල්දාදුවෝ සිංදුව දාන්න පුලූවන්ද මචෝ
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    වැස්ස පොඩ්ඩක් සැර කරල..
    අපිට කැපෙන්න වෙලාව හරි වගේ..
    රොකට් සහෝ ෂෝ එක ලෙසටම ඇදගෙන යන්න..
    එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්..
    ​
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    වැස්ස පොඩ්ඩක් සැර කරල..
    අපිට කැපෙන්න වෙලාව හරි වගේ..
    රොකට් සහෝ ෂෝ එක ලෙසටම ඇදගෙන යන්න..
    එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්..
    ​

    කොහෙටද බොලව් වහින්නෙ.
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    යකෝ මේදවස් ටිකේම හවස 3-4 ඉදන් වහිනවා. ඊයේ රෑ අකුණු ගගහ වැස්ස:dull: