2013 O/L Papers

H-GMS

Member
Mar 1, 2013
1,104
121
0
2013 O/L Papers thiyenawanam dennako download karanna thanak nadda

please help me.

2013 papers පොතක් ගනින් ඔය ඔක්කොම තියෙන... (ගොඩක් ඒවායේ උත්තරත් තියෙනවා). මල්ලි ඕක Download කරන්න හොයන එක තේරුමක් නැහැ.. ඕවා up කරන එවුනුත් නැති තරම්.. මතක හැටියට මේකේ 2000-2012 වෙනකම් papers තියෙන Thread එකක් ගියා.. ඕනෙනම් හොයල බලපං... පොත ගන්න එක තමා හොදම. :yes:
 
Last edited: