අලුත් MTA ගේම් සර්වර් එකක් මග එනව, සර්වර් එකේ ඉදන්ම එලකිරි රේඩියෝ ඇසීමේ පහසුකම ඇතුලත් කලා

ඕක තමා රේඩියො එක කෑවෙ

අලුත් MTA ගේම් සර්වර් එකක් මග එනව, සර්වර් එකේ ඉදන්ම එලකිරි රේඩියෝ ඇසීමේ පහසුකම ඇතුලත් කලා






සොමෙගෙ වයිෆ්: තමුසෙට මම කිව්වනේද ඔය හුච්ක්කුව තියල ළමයව නළවන්ඩ කියල...
සෝමෙ: පොඩ්ඩක් ඉන්න නොනෙ... මුන්ට ඇහුනොත් මාව ලිදට දායි...
සොමෙගෙ වයිෆ්: තමුසෙ දැන් ළමයව නැලෙව්වෙ නැත්තන් කොස්සෙන් දෙකක් දීල තමුසෙව ලිදට ගිහින් ඔබනව...
සෝමෙ: හරි හරි නොනේ... තරහ ගන්ඩ දෙයක් කිව්වැයි... එදා ගහපු පාරට තාම කොන්ද රිදෙනව... ඔන්න ඔහොමලු උනෙ...
සෝමෙගෙ මෑණියන්ට ඉක්මන් සුව ප්රාර්ථනා කරමු.


සෝමේ අයියා ගැනනම් කියලා වැඩක් නෑ
ආතල් ඩයල් 1
1 දවසක් මට මතකයි ඕකා හොඳටෝම ගහලා මහා පාන්දර 3ද 4ද වෙනකන් ෂෝ 1ක් තනියම කළා
අපි 2, 3න් දෙනෙක් විතරයි ඇහුවේ


patta bn. sira athal joly a kale nam