අඩේ මල්ලියේ නරක මිතුරන් පිලිගන්න ඒපා කියන සොන්ග් එක තාම දුන්නෙ නැතෝ.![]()

මම යනවා සහෝලා.....
කකුල රිදෙනවා.....
ශෝ එක දිගටම ගින්දර වගේ කරන්න කෑන්ඩියන් සහෝ...
සුබ රෑයක් සියලුම දෙනාට....
මම යනවා සහෝලා.....
කකුල රිදෙනවා.....
ශෝ එක දිගටම ගින්දර වගේ කරන්න කෑන්ඩියන් සහෝ...
සුබ රෑයක් සියලුම දෙනාට....

කලපව් මතක් වී සැම තෙත් වෙනවා....
සියක් වාරයක් මැරී මැරී උපදිනවා

