Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2013 Rolls Royce Ghost
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකාවට ගෙන්වන ලද නවතම රෝල්ස් රෝයි රථයයි මේ. අප වෙත තොරතුරු ලබාදෙන පාර්ශවයක් මෙම ජායාරූප එවන ලදී.

ඔහු පවසන පරිදි මෙය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩල සමුළුව සඳහා පැමිණෙන ප්රභූන්ගේ භාවිතය සඳහා ගෙන්වා තිබෙන අතර තවත් මෙවැනිම රෝල්ස් රෝයි රථ 50 ඉදිරියේදී ගෙන්වීමට නියමිතය.

එහෙත් අප කල සොයාබැලීමකදී තවත් පාර්ශවයක් හෙළිකර සිටියේ මෙය "ප්රෙස්ටිජි" නම් ආයතනය සිදුකල පෞද්ගලික අනයනයක් බවයි.

එහි කිසියම් සත්‍යතාවයක් පැවතිය හැකිය . මෙවැනි රථ එංගලන්ත රැජින භාවිතා නොකරන අතර 2011 වසරේ ඔස්ට්‍රලියාවේ පැවතී පොදුරාජ්‍ය මණ්ඩල සමුළුවවේදීද රැජින සඳහා භාවිතා කරන ලද්දේ රේන්ජ් රෝවර් රථයකි.

තවද මෙවැනි මිනිස් ශ්‍රමය බහුල වශයෙන් යොදා සාදන මෙවැනි රථ 50 ආනයනය කිරීමට ඇනවුම් කල දින සිට වසරක් පමණ ගතවනු ඇත.

රෝල්ස් රෝයි රථ ලෝකයේ ධනවත් රටවල ධන කුවේරයන් පමණක් භාවිතා කරයි. රෝල්ස් රෝයි ගෝස්ට් සිලින්ඩර 12 මුලික රථයක බදු රහිත මිල ඇමරිකානු ඩොලර් ලක්ෂ තුන ඉක්මවන බව වාර්තාවේ. කෙසේ වෙතත් සමුළුව සඳහා මෙම වාහන ආනයනය කරයි නම් එය අවසන් වු පසු මෙම රථ භාවිතා කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකාවේ ප්රභූන්ට හිමිවේ.

1975 දී ද මෙවැනිම අධ් සුඛෝපභෝගී මෝටර් රථ පෙළක් සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය විසින් නොබැඳි ජාතීන්ගේ සමුළුව වෙනුවෙන් ගෙන්වන ලද අතර 1977 මැතිවරණයෙන් ඇය පැරදී අගමැති ධුරයද අහිමි විය.

පොදුරාජ්‍ය මණ්ඩල සමුළුව 2013 වසරේ නොවැම්බර් මස 15,16 සහ 17 යන දිනයන්හිදී කොළඹ පැවැත්වෙන අතර ඒ සඳහා බ්‍රිතාන්‍ය කිරුළ හිමි එලිසබත් රැජින සහභාගී වීමේ සුදානමක් පැවතින.

කෙසේ වෙතත් මානව හිමිකම් ඇතුළු ගැටළු ගණනාවක් පදනම්කර මෙම සමුළුව වර්ජනය කරන ලෙස විවිධ පාර්ශව ඇය වෙත බලපෑම් කිරීම මත ඇය වෙනුවට චාල්ස් කුමාරයා නැවතත් ලංකාවට පැමිණෙනු ඇතැයි අභ්‍යන්තර ආරංචිමාර්ග හෙළිකර සිටියි.

gossip9

[QUOTE="Sadun Buwa, post: 14359434, member: 427884"] [COLOR="Black"][SIZE="3"]ශ්‍රී ලංකාවට ගෙන්වන ලද නවතම රෝල්ස් රෝයි රථයයි මේ. අප වෙත තොරතුරු ලබාදෙන පාර්ශවයක් මෙම ජායාරූප එවන ලදී. [IMG]http://2.bp.blogspot.com/-ukdNIt8xqz0/UQNAFGdKfdI/AAAAAAAAA8U/eJvHeFhgGLE/s1600/Gossip9+cars5.jpg[/IMG] ඔහු පවසන පරිදි මෙය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩල සමුළුව සඳහා පැමිණෙන ප්රභූන්ගේ භාවිතය සඳහා ගෙන්වා තිබෙන අතර තවත් මෙවැනිම රෝල්ස් රෝයි රථ 50 ඉදිරියේදී ගෙන්වීමට නියමිතය. එහෙත් අප කල සොයාබැලීමකදී තවත් පාර්ශවයක් හෙළිකර සිටියේ මෙය "ප්රෙස්ටිජි" නම් ආයතනය සිදුකල පෞද්ගලික අනයනයක් බවයි. එහි කිසියම් සත්‍යතාවයක් පැවතිය හැකිය . මෙවැනි රථ එංගලන්ත රැජින භාවිතා නොකරන අතර 2011 වසරේ ඔස්ට්‍රලියාවේ පැවතී පොදුරාජ්‍ය මණ්ඩල සමුළුවවේදීද රැජින සඳහා භාවිතා කරන ලද්දේ රේන්ජ් රෝවර් රථයකි. තවද මෙවැනි මිනිස් ශ්‍රමය බහුල වශයෙන් යොදා සාදන මෙවැනි රථ 50 ආනයනය කිරීමට ඇනවුම් කල දින සිට වසරක් පමණ ගතවනු ඇත. රෝල්ස් රෝයි රථ ලෝකයේ ධනවත් රටවල ධන කුවේරයන් පමණක් භාවිතා කරයි. රෝල්ස් රෝයි ගෝස්ට් සිලින්ඩර 12 මුලික රථයක බදු රහිත මිල ඇමරිකානු ඩොලර් ලක්ෂ තුන ඉක්මවන බව වාර්තාවේ. කෙසේ වෙතත් සමුළුව සඳහා මෙම වාහන ආනයනය කරයි නම් එය අවසන් වු පසු මෙම රථ භාවිතා කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකාවේ ප්රභූන්ට හිමිවේ. 1975 දී ද මෙවැනිම අධ් සුඛෝපභෝගී මෝටර් රථ පෙළක් සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය විසින් නොබැඳි ජාතීන්ගේ සමුළුව වෙනුවෙන් ගෙන්වන ලද අතර 1977 මැතිවරණයෙන් ඇය පැරදී අගමැති ධුරයද අහිමි විය. පොදුරාජ්‍ය මණ්ඩල සමුළුව 2013 වසරේ නොවැම්බර් මස 15,16 සහ 17 යන දිනයන්හිදී කොළඹ පැවැත්වෙන අතර ඒ සඳහා බ්‍රිතාන්‍ය කිරුළ හිමි එලිසබත් රැජින සහභාගී වීමේ සුදානමක් පැවතින. කෙසේ වෙතත් මානව හිමිකම් ඇතුළු ගැටළු ගණනාවක් පදනම්කර මෙම සමුළුව වර්ජනය කරන ලෙස විවිධ පාර්ශව ඇය වෙත බලපෑම් කිරීම මත ඇය වෙනුවට චාල්ස් කුමාරයා නැවතත් ලංකාවට පැමිණෙනු ඇතැයි අභ්‍යන්තර ආරංචිමාර්ග හෙළිකර සිටියි. [/SIZE][/COLOR] gossip9 [IMG]http://bonjourlife.com/wp-content/uploads/2012/04/2013-Rolls-Royce-Ghost-Six-Senses-1.jpg[/IMG] [IMG]http://bonjourlife.com/wp-content/uploads/2012/04/2013-Rolls-Royce-Ghost-Six-Senses-2.jpg[/IMG] [IMG]http://bonjourlife.com/wp-content/uploads/2012/04/2013-Rolls-Royce-Ghost-Six-Senses-4.jpg[/IMG] [IMG]http://bonjourlife.com/wp-content/uploads/2012/04/2013-Rolls-Royce-Ghost-Six-Senses-3.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom