2014 එන්න තියෙන Toyota COROLLA එක බලමුද?
මේ කෙල්ලව දැනටමත් ඇමෙරිකාවේ එලිදක්වලාලු තියෙන්නෙ...
හැබැයි ඉතින් ලන්කාවේනම් කියන්නේ 'ඇක්සියෝ' කියලා නේද?
පෙනුම ටිකක් විතර සුබරු එක වගේ...
ඇතුලත ඩැශ්බෝඩ් එක සදහා ටොයෝටා මෙදාපාර යොදාගෙන තියෙන්නේ 1969-79 ගනන්වල තිබුනු 'වින්ටේජ්' ඩිසයින් එකක්.
අපි දන්න කාලේ ඉඳන් කොරොල්ලා වලට ආවේ ස්ලාන්ට් ගතියක් (නැතිනම් ඉදිරියට නෙරා ආ පෙනුමක් ඇති ඩැශ් බෝඩ් එකක් නේද?)
ඒත් මේ අලුත් කෙල්ලගේ ඩැශ් බෝඩ් එක තනි කෙලින් පහතට වැටෙන්න තමයි හදලා තියෙන්නෙ.
ඒත් ඉතින් මේ අලුත් ජපන් කෙල්ලව ඩිසයින් කරපු ඉන්ජිනේරු මහත්මයා වන 'ටොමහට්සු මිත්සුකා' කියන්නේ වෙනත් කතාවක්.
එයාට අනුව, කොරොල්ලා කෙල්ලගේ ඩැශ් බෝඩ් එකට මෙදාපාර දීලා තියෙන තීම් එක 'ස්පෝර්ට්ස් ලුක්' එකක්ලු. මිත්සුකා මහත්තයා කියන්නේ, මේ බව හොදින් වටහාගන්න නම් ස්පීඩෝමීටරය දිහා බලන්න කියලා.
තවත් පින්තූර මෙන්න!
මෙන්න කෙල්ලගේ Dual VVT-i "Valve Matic "මෝල... එල නේද? CVT Transmission ස්ටැන්ඩර්ඩ් කියලා කියනවා ෆුල් ඔප්ශන් මොඩල්ස් වල
ඔන්න ඉතින් එලකිරියේ අලුත්ම අලුත් දෙයක් කරන්නයි මේ යන්නේ.. පින්තූර විතරක් බලලා ඇතැයි? යමු අපි කෙල්ලගේ ඇතුලටම නැගලා බලමු.. එන්නකෝ...
ඉතින් ඔන්න මම අමාරුවෙන් හොයාගත්ත ෆොටෝ ටික ශෙයාර් කරගන්න හිතුවා. ආස හිතුනන අපිට රෙපක් හෙම දීලා යන්න හොදේ?

Last edited: