2014 ඔබේ ලග්නයට සුබද?

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    mama nam mesha. godak hondayilu. eth mama marry karanna inna kella wrushchika. e lagneta hondama nehene. ape thaththath wrushchika. paththare beluwoth 2014ma iwarayi kiyala baya weyi neda. dawasa kiyanna puluwannam. mama meka wenas karala eyalata denna. honda post ekak. thanks.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238

    මචන්, මෙතන තියෙන්නේ ලග්නෙට අදාළ පොදු තත්වය...ඉතින් එකෙන් කියන්නේ නෑ ඒ අදාළ ලග්නය හිමි මේ රටේ ඉන්න හැම මනුස්සයටම, එකම විදිහට ඒ කියල තියෙන දේවල් බලපානවා කියල..එහෙම හරියටම දැනගන්න ඕන නම් ඔහුගේ හෝ ඇයගේ කේන්ද්‍රය බලල තමයි කියන්න පුළුවන් වෙන්නේ..(මං ජෝතිෂ්‍යය ගැන නම් කිසි දෙයක් දන්නේ නෑ..මං මේ කියන්නේ පොදු අදහස)
    අනික ඒ ඒ පුද්ගලයාගේ පින් පවු ආදියත් බලපානවා ඇති..

    එහෙම නරකක් කියවිලා තියෙනවා නම් නොකියා ඉන්න එක තමයි වැඩිය හොද..අනික ගොඩක් වෙලාවට මේ ලග්න පලාපල, පත්තරෙන් පත්තරේටත් ටිකක් වෙනස් වෙනවා කියල මං දැකල තියෙනවා..(මේ දැම්මේ ගිය ඉරිදා (2013.12.15) දිවයින පත්තරේ "නැකත" අතිරේකයේ පලවුන පලාඵල විස්තරේ තමයි..) මේ සතියේ වෙන පත්තරේක මේ පලාපල, පොඩ්ඩක් වෙනස් වෙන්නත් ඉඩ තියෙනවා..
    ඒ නිසා කලබල වෙන්න එපා..එයාලට පලාපල ගැන ඕනෑකමක් නැත්නම් මතක් කරලා පෙන්නන්න යන්නත් එපා..ඒක දැක්කත්, ඒවා වැඩිය හිතට ගන්න එපා කියල කියන්න..එච්චරයි..
     
    • Like
    Reactions: dmtx
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    හාඩ්වෙයාර් වැලි, පස්‌, යකඩ අලෙවිකරුවෙක්‌ නම් ඔබගේ ව්‍යාපාරය මෙම වසරේ ලාභ ලබනවා ඇත.

    ilaga awruddewath hoda enawanam hodai.. me awruddanam chaaaa
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    හාඩ්වෙයාර් වැලි, පස්‌, යකඩ අලෙවිකරුවෙක්‌ නම් ඔබගේ ව්‍යාපාරය මෙම වසරේ ලාභ ලබනවා ඇත.

    ilaga awruddewath hoda enawanam hodai.. me awruddanam chaaaa

    ලග්නේ මොනවා තිබුනත්, තමන්ගේ උත්සාහය තියෙනවා නම් එච්චරයි මචන්..
     
    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    • [FONT=&quot]කන්‍යා ලග්නය[/FONT]
    [FONT=&quot]
    [/FONT][FONT=&quot]අහිමි වූ සියලු දේ ලැබේ

    rep +5
    [/FONT]
    [FONT=&quot][/FONT]
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    Thanks machan

    owk9h3pg329f214fg.jpg