2014 දී තාක්ෂණික ලෝකයේ නව ප්‍රවණතා
2014 දී තාක්ෂණික ලෝකයේ නව ප්‍රවණතා
Cloud Service ( ක්ලවුඩ් සේවාව )
දැන් දැන් Personal Cloud ඉතා ජනප්‍රිය වෙමින් පවතී. Facebook, Twitter, Instagram,gmail වැනි සමාජ ජාල ඔස්සේ Dropbox, Google Drive, SkyDrive, Google Docs, Microsoft Office Web Apps වැනි Online office applications හා Flickr, Google Picasa වැනි Online photo sharing services දැන් වඩාත් ප්‍රචලිත වෙමින් පවතී.
Mobile apps සහ HTML5 applications
පවතින Smartphone භාවිතයේ ඉහලයමත් සමග එදිනෙදා වැඩකටයුතු පහසු කරගැනීමටත් අන්තර්ජාල සැරිසැරීම පහසු කරගනීමටත් mobile apps මිනිසුන් අතර වඩාත් ප්‍රකට වී ඇත. HTML5 හරහා Javascript ක්‍රියාකාරීත්වය ඉහල යාම නිසා apps නිර්මාණය කිරීම තවත් පහසු කරයි. Android, iPhone වශයෙන් වෙන් වෙන්ව නොව පොදුවේ app නිර්මාණය කිරීමේ හැකියාව HTML5 තුලින් උදාවේ.
Internet of Things ( සේවාවන් ජාලගත වීම )
Nest හා Philips යන ආයතන මගින් නිවසේ ඇති විද්‍යුත් උපරකරණ ජාලගත කිරීම අරම්භ කල බැවින් 2014දී ජාලගත කල හැකි නව උපකරණ වෙළෙඳ පොලේ නව තාක්ෂණික ප්‍රවණතාවයක් නිර්මාණය කරනු ඇත.
3D Printing
3D Printers යොදා ගෙන ප්ලාස්ටික් අනුරූ සැකසීම දැන් වඩාත් පහසු හා ලාභදායී ක්‍රමයක් බවට පත්ව ඇත. මෙම වසරේදී 3D printers මගින් වෙළඳ පොලේ 75%ක පමණ තාක්ෂණික ප්‍රවණතාවයක් අපේක්ෂා කෙරේ.
Wearable Computers (පලදියහැකි පරිඝනක)
Google සමාගම මේ වසරේදී $1500 වැනි මුදලකට Google Glass වෙළෙඳ පොලට නිකුත් කිරීමට නියමිතයි. මීට අමතරව වෛද්‍ය ප්‍රවර්ධන කටයුතු සඳහා දුවන විට හදවතේ ස්පන්දනය මනින, පුද්ගලයෙකුගේ නින්ද මනින පළඳනා වල මිල පහල බැසීම නිසා ඒ සදහාද මේ වසරේදී වැඩි ප්‍රවණතාවයක් අපේක්ෂා කෙරේ. තවද smartphone එකත් සමඟ සමකාලිකව (synchronized) ක්‍රියා කරන ඔරලෝසුව ( Smartwatch) මේ වසරේ Apple, Samsung සහ Sony යන සමාගම් හරහා වෙළද පොලට නිකුත් වේ.
Biometrics - ශරීරාංග Password ලෙස භාවිතා කිරීම
ඇඟිලි සලකුණු හෝ ඇස් මගීන් ඩිජිටල් දත්ත සුරැකීම iPhone 5S සමඟ නැවත කරලියට පැමිණීම නිසා ඇඟිලි සලකුණ යොදා ගෙන දුරකථනය unlock කිරීමේ පහසුකම වඩාත් ජනප්‍රිය වෙමින් පවතී. මෙනිසා ඉදිරියේදී මෙම තාක්ෂණය යෙදු බොහෝ උපාංග වල නැඹුරුවක් බලාපොරොත්තු වනු ඇත.

Last edited:

6+ ~♥~