Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2014 ලිත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සංවත්සර පත්‍රය

ශ්‍රීමත් ශාලිවාහන ශක නෘප වර්ෂ ප්‍රමාණයෙන් විෂ්ණු විංශතියක අයත් ශිව සංය පංඤචාබ්දයෙහි තෙවන ඉඩාවත්සර භේදනාමධාරි ච‡්‍ර දේවතාධිපති ”ජය” නම් සංවත්සරය වනාහි මේෂ රවි 01 ශාග බස් මස පුර තුදුස්වක නම් තිථිය ලත් සඳු දින මධ්‍ය ම උදයාදී පැය 03 මිනි. 55 තත්පර 00ට හෙවත් ක්්රි. ව. 2014ක් වූ අප්‍රේල් මස 14 වෙනි සඳුදින ලංකා සම්මත ඔරලෝසු ාවලීෘන්ණ පූර්ව භාග 07.37ට අංශක 24 කලා 29ක් ගත කුජ හිමි මේෂ ලග්නය ද, සඳු හිමි කටක රාශි්යාධ_ය ද, ගුරු හිමි ධනු යනු දෙක_ාණාංශකය ද, බුද හිමි කන්‍යා සප්තාංශකය ද, කුජ හිමි වෘ්ශ්චිත නවාංශක ය ද, ශනි හිමි මකර ද්වාදසාංශකය ද, බුද හිමි මිතුන ත්‍රිංශාංශකය ද යන මෙකී සප්ත වග_ය දථ ශනි හිමි තත්කාල හෝරාවේ, සඳු හිමි පංචම කාල හෝරාව ද, සඳු හිමි හත නක්ෂත්රයෙහි අංශක 05 කලා 08 ගත දෙවන පාදය ද, ව්‍යාඝාත යෝගය ද, වණිජ කරණය ද, ”වප්රක” නම් මහා යෝගය ද, සම්භව සූර්යයා මීන රාශියේ මේෂ රාශියට සංක්‍රමණය වීමෙන් ආරම්භ වන්නේ ය.

සිංහල අවුරුදු චාරිත්‍ර

නව සඳ බැලීමට

අභිනව ව‡්‍ර වර්ෂය සඳහා අපේ‍්‍රල් මස 04 වන සිකුරාදා දින ද, අභානව සූර්ය වර්ෂය සඳහා මැයි මස 01 වන බ්‍රහස්පතින්දා දින ද නව සඳ බැලීම මැනවි.

පරන අවුරුද්ද සඳයහා ස්නානයට

අප්‍රේල් මස 12 වන සෙනසුරාදා දින නුගපත් යුෂ මිශ්‍ර නානු හා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය කිරීම මැනවි.

අලූත් අවුරුදු උදාව

අපේ‍්‍රල් මස 14 වන සඳු දින පූර්ව භාග 07ග37ට සිංහල අලූත් අවුරුද්ද උදා වෙයි.

පුණ්‍ය කාලය

අප්‍රේල් මස 14 වන සඳුදා (ඉරිදා රාත්‍රි නොහොත් සඳු දිනට එළිවන පාන්දර* පූර්ව භාග 01.13 සිට එදින අපර භාග 02.01 දක්වා පුණ්‍ය කාලය බැවින් අපේ‍්‍රල් මස 14 වන දින පූර්ව භාග 01.13ට පළමු ව ආහාර පාන ගෙන සියලූ වැඩ අතහැර ආගමික වතාවත්වල යෙදීම ද, පුණ්‍ය කාලයේ අපර කොටස තුළ එනම්, 14 වන දින පූර්වභාග 07.37 සිට අපරභාග 02ග01 දක්වා පහත දැක්වෙන අයුරින් වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහා අනුභවය ආදී නැකැත් චාරිත්‍ර විධි ඉටුකිරීම ද මැනවි.

ආහාර පිළයෙල කිරීම

අප්‍රේල් මස 14 වන සඳුදා පූර්ව භාග 11.05ට සිදු පැවැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව ලබා ලිප් බැඳ, ගිනි මොලව, දීකිරි හා උක් හකුරු මිශ්‍ර කිරබතක් හා කැවිලි ආහාරයක් පිළියෙල කරගැනීම මැනවි.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවට

අප්‍රේල් මස 14 වන සඳුදා පූර්වභාග 11.05ට සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලූ වැඩඉ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය මැනවි.

හිසතෙල් ගෑම

අප්‍රේල් මස 16 වන බදාදා පූර්ව භාග 11.16ට දකුණූ දිශාව ලබා හිසට කොහොඹ පත් ද, පයට කොලොං පත් ද තබා කොළ පැහැදි වස්ත්‍රාභරණයෙන් සැරසී තෙල් සහ කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු ද ගා ස්නානය කිරීම මැනවි.

රැකිරක්ෂා සඳහා පිටත් ව යාම

අප්‍රේල් මස 17 වන බ්‍රහස්පතින්දා පූර්ව භාග 06.16ට රන්වන් පැහැදි වස්ත්‍රාභරණයෙන් සැරසී, තල මිශ්‍ර කිරිබත් සහ හකුැ අනුභව කර බටහිර දිශාව බලා පිටත් ව යාම මැනවි.

නානු සෑදීමට ගන්නා ඖෂධ

කළාඳුරු අල, කුම්කුමප්පු, සුදු හªන්, විශ්ණු ක්‍රාන්ති, ගොරෝවන, සස්සඳ මුල්, ඉරිවේරිය, නස්නාරන් මුල්, සැවැන්දරා මුල්, නෙළුම් දඬු, ගොඩමානෙල් අල, බෙලිමුල්, වෙනිවැල්ගැට, ඊ තණ යන වර්ග 14 සම ව ගෙන, තලා අලූත් මුට්ටියක දමා පත අට දෙකට සිඳ ගන්න. ඉන් පසු දිවුල් පත් කොටා ඒවායේ යුෂ ද, දෙහි ඇඹුල් ද, ඉහත සිඳගත් දියරයට දමා හොඳින් මිශ්‍ර කොට පිරිසිදු රෙද්දකින් පෙරාගන්න. එවිට ලැබෙන දියරය නානු ය.

හිස තෙල් සඳහා තෙල් වර්ග

මෙලෙෂ සාදාගත් නානු ද, තෙල් ද, (තල තෙල්, මීතෙල්, අබ තෙල්, කොහොඹ තෙල් සහ එඩරු තෙල් යන පද් තෙල් ද* ගා ස්නානය කරනු මැනවි. (හිස තෙල් ගෑමේ නානු හා තෙල් වට්ටෝරුව පැරණි පුස්කොළ පොතකින් උපුටාගන්නා ලදී.*

සැ. යු.: ඉහත නැකැත් වේලාවන් සකස්කර ඇත්තේ සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය ඇති ව සිංහල අවුරුදු නැකැත් තමිටුව විසිනි.

පෝය ලබන ගෙවෙන වේලාවන් සහ සිල් සමාදන් විය යුතු දවස්

උදුවප් මස පෝය 2013

දෙසැ. 31 අඟහ. අ. භා. 08.29න් අමාවක ලබා 2014 ජචග 01 බදාදා. අ. භා. 04.44න් ගෙවේ 01 බදාදා. සිල්

දුරුතු මස පෝය

ජන. 07 අඟහ. අ. භා. 09.26න් පුර අටවක ලබා 08 බදාදා අ. භා. 09.17න් ගෙවේ 08 බදාදා සිල්

ජන. 15 බදාදා පූ. භා. 07.52න් පුර පසළොස්වක ලබා 16 බ්‍රහස්. පූ. භා. 10.23න් ගෙවේ 15 බදාදා සිල්

ජන. 23 බ්‍රහස්. අ. භා. 10.46න් අව අටවක ලබා 24 සිකුරා. අ. භා. 10.33න් ගෙවේ 24 සිකුරාදා. සිල්

ජන. 30 බ්‍රහස්. පූ. භා. 07.03න් අමාවක ලබා 31 සිකුරා. පූ. භා. 03.10න් ගෙවේ 30 බ්‍රහස්. සිල්

නවම් මස පෝය

පෙබ. 06 බ්‍රහස්. අ. භා. 12.35න් පුර අටවක ලබා 07 සිකුරා. අ. භා. 01.31න් ගෙවේ 06 බ්‍රහස්. සිල්

පෙබ. 14 සිකුරා. පූ. භා. 03.10න් පුර පසළොස්වක ලබා 15 සෙන. පූ. භා. 05.24න් ගෙවේ 14 සිකුරා. සිල්

පෙබ. 22 සෙන. පූ. භා. 11.15න් අව අටවක ලබා 23 ීවීබඳී පූ. භා. 10.02න් ගෙවේ 22 සෙන. සිල්

පෙබ. 28 සිකුරා. අ. භා. 04.53න් අමාවක ලබා ඩඳීඵකª 01 සෙන. අ. භා. 01.34න් ගෙවේ 28 සිකුරාදා. සිල්

මැදින් මස පෝය

මාර්. 08 සෙන. පූ. භා. 06.07න් පුර අටවක ලබා 09 ඉරිදා පූ. භා. 07.58න් ගෙවේ 08 සෙන. සිල්

මාර්. 15 සෙන. අ. භා. 09.19න් පුර පසළොස්වක ලබා 16 ඉරිදා අ. භා. 10.37න් ගෙවේ 16 ඉරිදා සිල්

මාර්. 23 ඉරිදා අ. භා. 08.10න් අව අටවක ලබා 24 සඳුදා අ. භා. 06.13න් ගෙවේ 24 සªදා සිල්

මාර්. 30 ඉරිදා පූ. භා. 02.33න් අමාවක ලබා 31 සඳුදා පූ. භා. 00.18න් ගෙවේ 30 ඉරිදා සිල්

බක් මස පෝය

අප්‍රේ. 07 සඳුදා පූ. භා. 00.56න් පුර අටවක ලබා 08 අඟහ. පූ. භා. 03.13න් ගෙවේ 07 සªදා සිල්

අප්‍රේ. 14 සඳුදා අ. භා. 01.11න් පුර පසළොස්වක ලබා 15 අඟහ. අ. භා. 01.10න් ගෙවේ 14 සªදා සිල්

අප්‍රේ. 22 අඟහ. පූ. භා. 02.30න් අව අටවක ලබා 23 බදාදා පූ. භා. 00.14න් ගෙවේ 22 අඟහ. සිල්

අප්‍රේ. 28 සඳුදා අ. භා. 12.44න් අමාවක ලබා 29 අඟහ. පූ. භා. 11.49න් ගෙවේ 28 සªදා සිල්

වෙසක් මස පෝය

මැයි 06 අඟහ. අ. භා. 07.34න් පුර අටවක ලබා 07 බදාදා අ. භා. 09.55න් ගෙවේ 07 බදාදා සිල්

මැයි 14 බදාදා පූ. භා. 02.14න් පුර පසළොස්වක ලබා 15 බ්‍රහස්. පූ. භා. 00.44න් ගෙවේ 14 බදාදා සිල්

මැයි 21 බදාදාග පූ. භා. 07.37න් අව අටවක ලබා 22 බ්‍රහස් පූ. භා. 05.29න් ගෙවේ 21 බදාදා සිල්

මැයි 27 අඟහ. අ. භා. 11.50න් අමාවක ලබා 29 බ්‍රහස්. පූ. භා. 00.13න් ගෙවේ 28 බදාදා සිල්

පොසොන් මස පෝය

ජුනි 05 බ්‍රහස්. අ. භා. 01.06න් පුර අටවක ලබා 06 සිකුරා. අ. භා. 03.02න් ගෙවේ 05 බ්‍රහස්. සිල්

ජුනි 12 බ්‍රහස්. අ. භා. 12.25න් පුර පසළොස්වක ලබා 13 සිකුරා. පූ. භා. 09.41න් ගෙවේ 12 බ්‍රහස්. සිල්

ජුනි 19 බ්‍රහස්. අ. භා. 01.06න් අව අටවක ලබා 20 සිකුරා. පූ. භා. 11.29න් ගෙවේ 19 බ්‍රහස් සිල්

ජුනි 26 බ්‍රහස්. අ. භා. 12.11න් අමාවක ලබා 27 සිකුරා. අ. භා. 01.41න් ගෙවේ 26 බ්‍රහස්. සිල්

ඇසල මස පෝය

ජූලි 05 සෙන. පූ. භා. 04.49න් පුර අටවක ලබා 06 ඉරිදා පූ. භා. 05.59න් ගෙවේ 05 සෙන. සිල්

ජූලි 11 සිකුරා. අ. භා. 08.31න් පුර පසළොස්වක ලබා 12 සෙන. අ. භා. 04.54න් ගෙවේ 12 සෙන. සිල්

ජූලි 18 සිකුරා. අ. භා. 08.13න් අව අටවක ලබා 19 ,ඬච අ. භා. 07.26න් ගෙවේ 19 සෙන. සිල්

ජූලි 26 සෙන. පූ. භා. 01.59න් අමාවක ලබා 27 ඉරිදා පූ. භා. 04.13න් ගෙවේ 26 සෙන. සිල්

නිකිණි මස පෝය

අගෝ. 03 ඉරිදා අ. භා. 06.06න් පුර අටවක ලබා 04 සඳුදා අ. භා. 06.12න් ගෙවේ 04 සªදා සිල්

අගෝ. 10 ඉරිදා පූ. භා. 03.37න් පුර පසළොස්වක ලබා උබ{චඩ අ. භා. 11.40න් ගෙවේ 10 ඉරිදා සිල්

අගෝ. 17 ඉරිදා පූ. භා. 05.58න් අව අටවක ලබා 18 සඳුදා පූ. භා. 06.08න් ගෙවේ 17 ඉරිදා සිල්

අගෝ. 24 ඉරිදා අ. භා. 05.17න් අමාවක ලබා 25 සඳුදා අ. භා. 07.43න් ගෙවේ 28 ඉරිදා සිල්

බිනර මස පෝය

සැප්. 02 අඟහ. පූ. භා. 05.04න් පුර අටවක ලබා 03 බදාදා පූ. භා. 04.08න් ගෙවේ 02 අඟහ. සිල්

සැප්. 08 සඳුදා පූ. භා. 10.50න් පුර පසළොස්වක ලබා 09 අඟහ. පූ. භා. 07.10න් ගෙවේ 08 සªදා සිල්

සැප්. 15 සඳුදා අ. භා. 07.12න් අව අටවක ලබා 16 අඟහ. අ. භා. 08.19න් ගෙවේ 16 අඟහ. සිල්

සැප්. 23 අඟහ. පූ. භා. 09.45න් අමාවක ලබා 24 බදාදාග පූ. භා. 11.43න් ගෙවේ 23 අඟහ. සිල්

වප් මස පෝය

ඔක්. 01 බදාදාග අ. භා. 01.47න් පුර අටවක ලබා 02 බ්‍රහස්. අ. භා. 12.06න් ගෙවේ 01 බදාදා සිල්

ඔක්. 07 අඟහ. අ. භා. 07.17න් පුර පසළොස්වක ලබා 08 බදාදා අ. භා. 04.25න් ගෙවේ 08 බදාදා සිල්

ඔක්. 15 බදාදාග පූ. භා. 11.49න් අව අටවක ලබා 16 බ්‍රහස්. පූ. භා. 01.49න් ගෙවේ 15 බදාදා සිල්

ඔක්. 23 බ්‍රහස්. පූ. භා. 02.35න් අමාවක ලබා 24 සිකුරා. පූ. භා. 03.27න් ගෙවේ 23 බ්‍රහස්. සිල්

ඉල් මස පෝය

නොවැ. 30 බ්‍රහස්. අ. භා. 09.18න් පුර අටවක ලබා 31 සිකුරා. අ. භා. 07.14න් ගෙවේ 31 සිකුරා. සිල්

නොවැ. 06 බ්‍රහස්. පූ. භා. 05.37න් පුර පසළොස්වක ලබා 07 සිකුරා. පූ. භා. 03.55න් ගෙවේ 06 බ්‍රහස්. සිල්

නොවැ. 14 සිකුරා. පූ. භා. 07.32න් අව අටවක ලබා 15 සෙන. පූ. භා. 10.04න් ගෙවේ 14 ඬණීශªහඳී සිල්

නොවැ. 21 සිකුරා. අ. භා. 06.39න් අමාවක ලබා 22 සෙන. අ. භා. 05.59න් ගෙවේ 22 සෙන. සිල්

උඳුවප් මස පෝය

දෙසැ. 29 සෙන. පූ. භා. 04.39න් පුර අටවක ලබා 30 ඉරිදා පූ. භා. 02.38න් ගෙවේ 29 සෙන. සිල්

දෙසැ. 05 සිකුරා. අ. භා. 06.23න් පුර පසළොස්වක ලබා 06 සෙන. අ. භා. 06.01න් ගෙවේ 06 සෙන. සිල්

දෙසැ. 14 ඉරිදා පූ. භා. 05.04න් අව අටවක ලබා 15 සඳුදා පූ. භා. 07.34න් ගෙවේ 14 ඉරිදා සිල්

දෙසැ. 21 ඉරිදා පූ. භා. 09.15න් අමාවක ලබා 22 සඳුදා පූ. භා. 07.06න් ගෙවේ 21 ඉරිදා සිල්

දුරුතු මස පෝය

ජන. 28 ඉරිදා අ. භා. 12.57න් පුර අටවක ලබා 29 සඳුදා පූ. භා. 11.19න් ගෙවේ 28 ඉරිදා සිල්

රාහු කාලය

ඉරිදා 4.30 සිට 6.00 දක්වා ද, සඳුදා 7.30 සිට 9.00 දක්වා ද, අඟහරුවාදා 3.00 සිට 4.30 දක්වා ද, බදාදා 12.00 සිට 13.30 දක්වා ද, බ්‍රහස්පතින්දා 1.30 සිට 3.00 දක්වා ද, සිකුරාදා 10.30 සිට 12.00 දක්වා ද, සෙනසුරාදා 9.00 සිට 10.30 දක්වා ද රාහු කාලයයි. ශුභ වැඩ අත්හල යුතු ය.

දවල් ? දෙකට ම මෙසේ ය. දවල් කාලයේ සූර්ය උදාවේ සිට අස්තය දක්වා ද, රාත්‍රී කාලයේ සූර්ය අස්තයේ සිට පසු දින සූර්ය උදාව දක්වා ද වෙන වෙක ම ගැණ ගත යුතු ය.

මරු සිටින දිශාව

ඉරිදා උතුර

සඳුදා වයඹ

අඟහරුවාදා බස්නාහිර

බදාදා නිරිත

බ්‍රහස්පතින්දා දකුණ

සිකුරාදා ගිනිකොණ

සෙනසුරාදා නැගෙනහිර

සුනන් ඇඟ වැටීමේ පලාපල

හිස - කලහ, මුහුණ - බන්ධු දර්ශන, නළල - යස ඉසුරු, ඇස්වල - බය, නාසය - රෝග, උඩු තොල - වස්තු විනාශ, යටි තොල - වස්තු ලාභ, නිකට - රාජ දඬුවම්, කන්වල - දීර්ඝායුෂ සහ ලාභ, බෙල්ල - මිතුරන් දැකීම, බාහුවල - නිරෝගි බව, වම් මැණික් කටුවෙහි - පීඩා, අත්වල - ඉතා ම අශුභ, පපුව - ධන ලාභ, නාඹියෙහි - රත්න ලාබ, වම් ඇලයේ - ආයු වර්ධන, දකුණු ඇලයේ - විපත්, පිටකොන්ද - ද්‍රව්‍යයන් ලාබ, පිට - මහත් ලාභ, ලිංගය - දිළිඳු බව, යෝනිය - ස්වාමියාට විපත්, ගුදය - වස්තු හානි, කලව - පියාට අපල, දෙදණ - කලහ, කෙණ්ඬේ - රෝග භය, පාදයෙහි - ලෙඩ දුක්, ශරීරයේ සුනන් වැටී දිව්වේ නම් දීර්ඝායුෂ ද ලැබේ.

රජයේ, බැංකු සහ වෙළෙඳ නිවාඩු

ජනවාරි 14 අඟහරුවාදා දෙමළ තෛපොංගල් දිනය *†‡

ජනවාරි 14 අඟහරුවාදා (මිලා-දුන්-නබි* නබි නායකතුමාගේ උපන් දිනය *†

ජනවාරි 15 බදාදා දුරුතු පුර පසළොස්වක පෝය දිනය*†‡

පෙබරවාරි 04 අඟහරුවාදා ජාතික නිදහස් දිනය *†‡

පෙබරවාරි 14 සිකුරාදා නවම් පුර පසළොස්වක පෝය දිනය *†‡

පෙබරවාරි 27 බ්‍රහස්පතින්දා මහා සිව රාත්‍රි දිනය *†

මාර්තු 16 ඉරිදා මැදින් පුර පසළොස්වක පෝය දිනය *†‡

අපේ‍්‍රල් 13 ඉරිදා සිංහල හා දෙමළ අලූත්් අවුරුදු දිනට පෙර දිනය *†‡

අපේ‍්‍රල් 14 සඳුදා සිංහල හා දෙමළ අලූත්් අවුරුදු දිනය *†‡

අපේ‍්‍රල් 14 සඳුදා බක් පුර පසළොස්වක පෝය දිනය *†‡

අපේ‍්‍රල් 18 සිකුරාදා මහ සිකුරාදා දිනය *†

මැයි 01 බ්‍රහස්පතින්දා ලෝක කම්කරු දිනය *†‡

මැයි 14 බදාදා වෙසක් පුර පසළොස්වක පෝය දිනය *†‡

මැයි 15 බ්‍රහස්පතින්දා වෙසක් පුර පසළොස්වක පෝය දිනට පසු දිනය *†‡

ජුනි 12 බ්‍රහස්පතින්දා පොසොන් පුර පසළොස්වක පෝය දිනය *†‡

ජූලි 12 සෙනසුරාදා ඇසළ පුර පසළොස්වක පෝය දිනය *†‡

ජූලි 29 අඟහරුවාදා ඊදුල් - පීතර් (රාමසාන් දිනය* *†

අගෝස්තු 10 ඉරිදා නිකිණි පුර පසළොස්වක පෝය දිනය *†‡

සැප්තැම්බර් 08 සඳුදා බිනර පුර පසළොස්වක පෝය දිනය *†‡

ඔක්තෝබර් 05 ඉරිදා ඊදුල් අල්හා (හජ්ජි උත්සව දිනය) *†

ඔක්තෝබර් 08 බදාදා වප් පුර පසළොස්වක පෝය දිනය *†‡

ඔක්තෝබර් 22 බදාදා දීපවාලි උත්සව දිනය *†

නොවැම්බර් 06 බ්‍රහස්පතින්දා ඉල් පුර පසළොස්වක පෝය දිනය *†‡

දෙසැම්බර් 06 සෙනසුරාදා උඳුවප් පුර පසළොස්වක පෝය දිනය *†‡

දෙසැම්බර් 25 බ්‍රහස්පතින්දා නත්තල් උත්සව දිනය *†‡

*රජයේ නිවාඩු †බැංකු නිවාඩු ‡වෙළෙඳ නිවාඩු

මෙහි සියලූ ම වේලාවන් නව සම්මත ඔරලෝසු කාලයෙනි.

[QUOTE="nidahasa, post: 16264382, member: 60661"] [SIZE=3][SIZE=5][B]සංවත්සර පත්‍රය[/B][/SIZE] ශ්‍රීමත් ශාලිවාහන ශක නෘප වර්ෂ ප්‍රමාණයෙන් විෂ්ණු විංශතියක අයත් ශිව සංය පංඤචාබ්දයෙහි තෙවන ඉඩාවත්සර භේදනාමධාරි ච‡්‍ර දේවතාධිපති ”ජය” නම් සංවත්සරය වනාහි මේෂ රවි 01 ශාග බස් මස පුර තුදුස්වක නම් තිථිය ලත් සඳු දින මධ්‍ය ම උදයාදී පැය 03 මිනි. 55 තත්පර 00ට හෙවත් ක්්රි. ව. 2014ක් වූ අප්‍රේල් මස 14 වෙනි සඳුදින ලංකා සම්මත ඔරලෝසු ාවලීෘන්ණ පූර්ව භාග 07.37ට අංශක 24 කලා 29ක් ගත කුජ හිමි මේෂ ලග්නය ද, සඳු හිමි කටක රාශි්යාධ_ය ද, ගුරු හිමි ධනු යනු දෙක_ාණාංශකය ද, බුද හිමි කන්‍යා සප්තාංශකය ද, කුජ හිමි වෘ්ශ්චිත නවාංශක ය ද, ශනි හිමි මකර ද්වාදසාංශකය ද, බුද හිමි මිතුන ත්‍රිංශාංශකය ද යන මෙකී සප්ත වග_ය දථ ශනි හිමි තත්කාල හෝරාවේ, සඳු හිමි පංචම කාල හෝරාව ද, සඳු හිමි හත නක්ෂත්රයෙහි අංශක 05 කලා 08 ගත දෙවන පාදය ද, ව්‍යාඝාත යෝගය ද, වණිජ කරණය ද, ”වප්රක” නම් මහා යෝගය ද, සම්භව සූර්යයා මීන රාශියේ මේෂ රාශියට සංක්‍රමණය වීමෙන් ආරම්භ වන්නේ ය. [SIZE=5][B]සිංහල අවුරුදු චාරිත්‍ර[/B][/SIZE] [B]නව සඳ බැලීමට[/B] අභිනව ව‡්‍ර වර්ෂය සඳහා අපේ‍්‍රල් මස 04 වන සිකුරාදා දින ද, අභානව සූර්ය වර්ෂය සඳහා මැයි මස 01 වන බ්‍රහස්පතින්දා දින ද නව සඳ බැලීම මැනවි. [B]පරන අවුරුද්ද සඳයහා ස්නානයට[/B] අප්‍රේල් මස 12 වන සෙනසුරාදා දින නුගපත් යුෂ මිශ්‍ර නානු හා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය කිරීම මැනවි. [B]අලූත් අවුරුදු උදාව[/B] අපේ‍්‍රල් මස 14 වන සඳු දින පූර්ව භාග 07ග37ට සිංහල අලූත් අවුරුද්ද උදා වෙයි. [B]පුණ්‍ය කාලය[/B] අප්‍රේල් මස 14 වන සඳුදා (ඉරිදා රාත්‍රි නොහොත් සඳු දිනට එළිවන පාන්දර* පූර්ව භාග 01.13 සිට එදින අපර භාග 02.01 දක්වා පුණ්‍ය කාලය බැවින් අපේ‍්‍රල් මස 14 වන දින පූර්ව භාග 01.13ට පළමු ව ආහාර පාන ගෙන සියලූ වැඩ අතහැර ආගමික වතාවත්වල යෙදීම ද, පුණ්‍ය කාලයේ අපර කොටස තුළ එනම්, 14 වන දින පූර්වභාග 07.37 සිට අපරභාග 02ග01 දක්වා පහත දැක්වෙන අයුරින් වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහා අනුභවය ආදී නැකැත් චාරිත්‍ර විධි ඉටුකිරීම ද මැනවි. [B]ආහාර පිළයෙල කිරීම [/B] අප්‍රේල් මස 14 වන සඳුදා පූර්ව භාග 11.05ට සිදු පැවැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව ලබා ලිප් බැඳ, ගිනි මොලව, දීකිරි හා උක් හකුරු මිශ්‍ර කිරබතක් හා කැවිලි ආහාරයක් පිළියෙල කරගැනීම මැනවි. [B]වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවට[/B] අප්‍රේල් මස 14 වන සඳුදා පූර්වභාග 11.05ට සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලූ වැඩඉ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය මැනවි. [B]හිසතෙල් ගෑම[/B] අප්‍රේල් මස 16 වන බදාදා පූර්ව භාග 11.16ට දකුණූ දිශාව ලබා හිසට කොහොඹ පත් ද, පයට කොලොං පත් ද තබා කොළ පැහැදි වස්ත්‍රාභරණයෙන් සැරසී තෙල් සහ කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු ද ගා ස්නානය කිරීම මැනවි. [B]රැකිරක්ෂා සඳහා පිටත් ව යාම[/B] අප්‍රේල් මස 17 වන බ්‍රහස්පතින්දා පූර්ව භාග 06.16ට රන්වන් පැහැදි වස්ත්‍රාභරණයෙන් සැරසී, තල මිශ්‍ර කිරිබත් සහ හකුැ අනුභව කර බටහිර දිශාව බලා පිටත් ව යාම මැනවි. [B] නානු සෑදීමට ගන්නා ඖෂධ[/B] කළාඳුරු අල, කුම්කුමප්පු, සුදු හªන්, විශ්ණු ක්‍රාන්ති, ගොරෝවන, සස්සඳ මුල්, ඉරිවේරිය, නස්නාරන් මුල්, සැවැන්දරා මුල්, නෙළුම් දඬු, ගොඩමානෙල් අල, බෙලිමුල්, වෙනිවැල්ගැට, ඊ තණ යන වර්ග 14 සම ව ගෙන, තලා අලූත් මුට්ටියක දමා පත අට දෙකට සිඳ ගන්න. ඉන් පසු දිවුල් පත් කොටා ඒවායේ යුෂ ද, දෙහි ඇඹුල් ද, ඉහත සිඳගත් දියරයට දමා හොඳින් මිශ්‍ර කොට පිරිසිදු රෙද්දකින් පෙරාගන්න. එවිට ලැබෙන දියරය නානු ය. [B]හිස තෙල් සඳහා තෙල් වර්ග[/B] මෙලෙෂ සාදාගත් නානු ද, තෙල් ද, (තල තෙල්, මීතෙල්, අබ තෙල්, කොහොඹ තෙල් සහ එඩරු තෙල් යන පද් තෙල් ද* ගා ස්නානය කරනු මැනවි. (හිස තෙල් ගෑමේ නානු හා තෙල් වට්ටෝරුව පැරණි පුස්කොළ පොතකින් උපුටාගන්නා ලදී.* [I] සැ. යු.: ඉහත නැකැත් වේලාවන් සකස්කර ඇත්තේ සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය ඇති ව සිංහල අවුරුදු නැකැත් තමිටුව විසිනි. [/I] [SIZE=5][B]පෝය ලබන ගෙවෙන වේලාවන් සහ සිල් සමාදන් විය යුතු දවස්[/B][/SIZE] උදුවප් මස පෝය 2013 දෙසැ. 31 අඟහ. අ. භා. 08.29න් අමාවක ලබා 2014 ජචග 01 බදාදා. අ. භා. 04.44න් ගෙවේ 01 බදාදා. සිල් දුරුතු මස පෝය ජන. 07 අඟහ. අ. භා. 09.26න් පුර අටවක ලබා 08 බදාදා අ. භා. 09.17න් ගෙවේ 08 බදාදා සිල් ජන. 15 බදාදා පූ. භා. 07.52න් පුර පසළොස්වක ලබා 16 බ්‍රහස්. පූ. භා. 10.23න් ගෙවේ 15 බදාදා සිල් ජන. 23 බ්‍රහස්. අ. භා. 10.46න් අව අටවක ලබා 24 සිකුරා. අ. භා. 10.33න් ගෙවේ 24 සිකුරාදා. සිල් ජන. 30 බ්‍රහස්. පූ. භා. 07.03න් අමාවක ලබා 31 සිකුරා. පූ. භා. 03.10න් ගෙවේ 30 බ්‍රහස්. සිල් නවම් මස පෝය පෙබ. 06 බ්‍රහස්. අ. භා. 12.35න් පුර අටවක ලබා 07 සිකුරා. අ. භා. 01.31න් ගෙවේ 06 බ්‍රහස්. සිල් පෙබ. 14 සිකුරා. පූ. භා. 03.10න් පුර පසළොස්වක ලබා 15 සෙන. පූ. භා. 05.24න් ගෙවේ 14 සිකුරා. සිල් පෙබ. 22 සෙන. පූ. භා. 11.15න් අව අටවක ලබා 23 ීවීබඳී පූ. භා. 10.02න් ගෙවේ 22 සෙන. සිල් පෙබ. 28 සිකුරා. අ. භා. 04.53න් අමාවක ලබා ඩඳීඵකª 01 සෙන. අ. භා. 01.34න් ගෙවේ 28 සිකුරාදා. සිල් මැදින් මස පෝය මාර්. 08 සෙන. පූ. භා. 06.07න් පුර අටවක ලබා 09 ඉරිදා පූ. භා. 07.58න් ගෙවේ 08 සෙන. සිල් මාර්. 15 සෙන. අ. භා. 09.19න් පුර පසළොස්වක ලබා 16 ඉරිදා අ. භා. 10.37න් ගෙවේ 16 ඉරිදා සිල් මාර්. 23 ඉරිදා අ. භා. 08.10න් අව අටවක ලබා 24 සඳුදා අ. භා. 06.13න් ගෙවේ 24 සªදා සිල් මාර්. 30 ඉරිදා පූ. භා. 02.33න් අමාවක ලබා 31 සඳුදා පූ. භා. 00.18න් ගෙවේ 30 ඉරිදා සිල් බක් මස පෝය අප්‍රේ. 07 සඳුදා පූ. භා. 00.56න් පුර අටවක ලබා 08 අඟහ. පූ. භා. 03.13න් ගෙවේ 07 සªදා සිල් අප්‍රේ. 14 සඳුදා අ. භා. 01.11න් පුර පසළොස්වක ලබා 15 අඟහ. අ. භා. 01.10න් ගෙවේ 14 සªදා සිල් අප්‍රේ. 22 අඟහ. පූ. භා. 02.30න් අව අටවක ලබා 23 බදාදා පූ. භා. 00.14න් ගෙවේ 22 අඟහ. සිල් අප්‍රේ. 28 සඳුදා අ. භා. 12.44න් අමාවක ලබා 29 අඟහ. පූ. භා. 11.49න් ගෙවේ 28 සªදා සිල් වෙසක් මස පෝය මැයි 06 අඟහ. අ. භා. 07.34න් පුර අටවක ලබා 07 බදාදා අ. භා. 09.55න් ගෙවේ 07 බදාදා සිල් මැයි 14 බදාදා පූ. භා. 02.14න් පුර පසළොස්වක ලබා 15 බ්‍රහස්. පූ. භා. 00.44න් ගෙවේ 14 බදාදා සිල් මැයි 21 බදාදාග පූ. භා. 07.37න් අව අටවක ලබා 22 බ්‍රහස් පූ. භා. 05.29න් ගෙවේ 21 බදාදා සිල් මැයි 27 අඟහ. අ. භා. 11.50න් අමාවක ලබා 29 බ්‍රහස්. පූ. භා. 00.13න් ගෙවේ 28 බදාදා සිල් පොසොන් මස පෝය ජුනි 05 බ්‍රහස්. අ. භා. 01.06න් පුර අටවක ලබා 06 සිකුරා. අ. භා. 03.02න් ගෙවේ 05 බ්‍රහස්. සිල් ජුනි 12 බ්‍රහස්. අ. භා. 12.25න් පුර පසළොස්වක ලබා 13 සිකුරා. පූ. භා. 09.41න් ගෙවේ 12 බ්‍රහස්. සිල් ජුනි 19 බ්‍රහස්. අ. භා. 01.06න් අව අටවක ලබා 20 සිකුරා. පූ. භා. 11.29න් ගෙවේ 19 බ්‍රහස් සිල් ජුනි 26 බ්‍රහස්. අ. භා. 12.11න් අමාවක ලබා 27 සිකුරා. අ. භා. 01.41න් ගෙවේ 26 බ්‍රහස්. සිල් ඇසල මස පෝය ජූලි 05 සෙන. පූ. භා. 04.49න් පුර අටවක ලබා 06 ඉරිදා පූ. භා. 05.59න් ගෙවේ 05 සෙන. සිල් ජූලි 11 සිකුරා. අ. භා. 08.31න් පුර පසළොස්වක ලබා 12 සෙන. අ. භා. 04.54න් ගෙවේ 12 සෙන. සිල් ජූලි 18 සිකුරා. අ. භා. 08.13න් අව අටවක ලබා 19 ,ඬච අ. භා. 07.26න් ගෙවේ 19 සෙන. සිල් ජූලි 26 සෙන. පූ. භා. 01.59න් අමාවක ලබා 27 ඉරිදා පූ. භා. 04.13න් ගෙවේ 26 සෙන. සිල් නිකිණි මස පෝය අගෝ. 03 ඉරිදා අ. භා. 06.06න් පුර අටවක ලබා 04 සඳුදා අ. භා. 06.12න් ගෙවේ 04 සªදා සිල් අගෝ. 10 ඉරිදා පූ. භා. 03.37න් පුර පසළොස්වක ලබා උබ{චඩ අ. භා. 11.40න් ගෙවේ 10 ඉරිදා සිල් අගෝ. 17 ඉරිදා පූ. භා. 05.58න් අව අටවක ලබා 18 සඳුදා පූ. භා. 06.08න් ගෙවේ 17 ඉරිදා සිල් අගෝ. 24 ඉරිදා අ. භා. 05.17න් අමාවක ලබා 25 සඳුදා අ. භා. 07.43න් ගෙවේ 28 ඉරිදා සිල් බිනර මස පෝය සැප්. 02 අඟහ. පූ. භා. 05.04න් පුර අටවක ලබා 03 බදාදා පූ. භා. 04.08න් ගෙවේ 02 අඟහ. සිල් සැප්. 08 සඳුදා පූ. භා. 10.50න් පුර පසළොස්වක ලබා 09 අඟහ. පූ. භා. 07.10න් ගෙවේ 08 සªදා සිල් සැප්. 15 සඳුදා අ. භා. 07.12න් අව අටවක ලබා 16 අඟහ. අ. භා. 08.19න් ගෙවේ 16 අඟහ. සිල් සැප්. 23 අඟහ. පූ. භා. 09.45න් අමාවක ලබා 24 බදාදාග පූ. භා. 11.43න් ගෙවේ 23 අඟහ. සිල් වප් මස පෝය ඔක්. 01 බදාදාග අ. භා. 01.47න් පුර අටවක ලබා 02 බ්‍රහස්. අ. භා. 12.06න් ගෙවේ 01 බදාදා සිල් ඔක්. 07 අඟහ. අ. භා. 07.17න් පුර පසළොස්වක ලබා 08 බදාදා අ. භා. 04.25න් ගෙවේ 08 බදාදා සිල් ඔක්. 15 බදාදාග පූ. භා. 11.49න් අව අටවක ලබා 16 බ්‍රහස්. පූ. භා. 01.49න් ගෙවේ 15 බදාදා සිල් ඔක්. 23 බ්‍රහස්. පූ. භා. 02.35න් අමාවක ලබා 24 සිකුරා. පූ. භා. 03.27න් ගෙවේ 23 බ්‍රහස්. සිල් ඉල් මස පෝය නොවැ. 30 බ්‍රහස්. අ. භා. 09.18න් පුර අටවක ලබා 31 සිකුරා. අ. භා. 07.14න් ගෙවේ 31 සිකුරා. සිල් නොවැ. 06 බ්‍රහස්. පූ. භා. 05.37න් පුර පසළොස්වක ලබා 07 සිකුරා. පූ. භා. 03.55න් ගෙවේ 06 බ්‍රහස්. සිල් නොවැ. 14 සිකුරා. පූ. භා. 07.32න් අව අටවක ලබා 15 සෙන. පූ. භා. 10.04න් ගෙවේ 14 ඬණීශªහඳී සිල් නොවැ. 21 සිකුරා. අ. භා. 06.39න් අමාවක ලබා 22 සෙන. අ. භා. 05.59න් ගෙවේ 22 සෙන. සිල් උඳුවප් මස පෝය දෙසැ. 29 සෙන. පූ. භා. 04.39න් පුර අටවක ලබා 30 ඉරිදා පූ. භා. 02.38න් ගෙවේ 29 සෙන. සිල් දෙසැ. 05 සිකුරා. අ. භා. 06.23න් පුර පසළොස්වක ලබා 06 සෙන. අ. භා. 06.01න් ගෙවේ 06 සෙන. සිල් දෙසැ. 14 ඉරිදා පූ. භා. 05.04න් අව අටවක ලබා 15 සඳුදා පූ. භා. 07.34න් ගෙවේ 14 ඉරිදා සිල් දෙසැ. 21 ඉරිදා පූ. භා. 09.15න් අමාවක ලබා 22 සඳුදා පූ. භා. 07.06න් ගෙවේ 21 ඉරිදා සිල් දුරුතු මස පෝය ජන. 28 ඉරිදා අ. භා. 12.57න් පුර අටවක ලබා 29 සඳුදා පූ. භා. 11.19න් ගෙවේ 28 ඉරිදා සිල් [SIZE=5][B]රාහු කාලය[/B][/SIZE] ඉරිදා 4.30 සිට 6.00 දක්වා ද, සඳුදා 7.30 සිට 9.00 දක්වා ද, අඟහරුවාදා 3.00 සිට 4.30 දක්වා ද, බදාදා 12.00 සිට 13.30 දක්වා ද, බ්‍රහස්පතින්දා 1.30 සිට 3.00 දක්වා ද, සිකුරාදා 10.30 සිට 12.00 දක්වා ද, සෙනසුරාදා 9.00 සිට 10.30 දක්වා ද රාහු කාලයයි. ශුභ වැඩ අත්හල යුතු ය. දවල් ? දෙකට ම මෙසේ ය. දවල් කාලයේ සූර්ය උදාවේ සිට අස්තය දක්වා ද, රාත්‍රී කාලයේ සූර්ය අස්තයේ සිට පසු දින සූර්ය උදාව දක්වා ද වෙන වෙක ම ගැණ ගත යුතු ය. [SIZE=5][B]මරු සිටින දිශාව[/B][/SIZE] ඉරිදා උතුර සඳුදා වයඹ අඟහරුවාදා බස්නාහිර බදාදා නිරිත බ්‍රහස්පතින්දා දකුණ සිකුරාදා ගිනිකොණ සෙනසුරාදා නැගෙනහිර [SIZE=5][B]සුනන් ඇඟ වැටීමේ පලාපල[/B][/SIZE] හිස - කලහ, මුහුණ - බන්ධු දර්ශන, නළල - යස ඉසුරු, ඇස්වල - බය, නාසය - රෝග, උඩු තොල - වස්තු විනාශ, යටි තොල - වස්තු ලාභ, නිකට - රාජ දඬුවම්, කන්වල - දීර්ඝායුෂ සහ ලාභ, බෙල්ල - මිතුරන් දැකීම, බාහුවල - නිරෝගි බව, වම් මැණික් කටුවෙහි - පීඩා, අත්වල - ඉතා ම අශුභ, පපුව - ධන ලාභ, නාඹියෙහි - රත්න ලාබ, වම් ඇලයේ - ආයු වර්ධන, දකුණු ඇලයේ - විපත්, පිටකොන්ද - ද්‍රව්‍යයන් ලාබ, පිට - මහත් ලාභ, ලිංගය - දිළිඳු බව, යෝනිය - ස්වාමියාට විපත්, ගුදය - වස්තු හානි, කලව - පියාට අපල, දෙදණ - කලහ, කෙණ්ඬේ - රෝග භය, පාදයෙහි - ලෙඩ දුක්, ශරීරයේ සුනන් වැටී දිව්වේ නම් දීර්ඝායුෂ ද ලැබේ. [SIZE=5][B]රජයේ, බැංකු සහ වෙළෙඳ නිවාඩු[/B][/SIZE] ජනවාරි 14 අඟහරුවාදා දෙමළ තෛපොංගල් දිනය *†‡ ජනවාරි 14 අඟහරුවාදා (මිලා-දුන්-නබි* නබි නායකතුමාගේ උපන් දිනය *† ජනවාරි 15 බදාදා දුරුතු පුර පසළොස්වක පෝය දිනය*†‡ පෙබරවාරි 04 අඟහරුවාදා ජාතික නිදහස් දිනය *†‡ පෙබරවාරි 14 සිකුරාදා නවම් පුර පසළොස්වක පෝය දිනය *†‡ පෙබරවාරි 27 බ්‍රහස්පතින්දා මහා සිව රාත්‍රි දිනය *† මාර්තු 16 ඉරිදා මැදින් පුර පසළොස්වක පෝය දිනය *†‡ අපේ‍්‍රල් 13 ඉරිදා සිංහල හා දෙමළ අලූත්් අවුරුදු දිනට පෙර දිනය *†‡ අපේ‍්‍රල් 14 සඳුදා සිංහල හා දෙමළ අලූත්් අවුරුදු දිනය *†‡ අපේ‍්‍රල් 14 සඳුදා බක් පුර පසළොස්වක පෝය දිනය *†‡ අපේ‍්‍රල් 18 සිකුරාදා මහ සිකුරාදා දිනය *† මැයි 01 බ්‍රහස්පතින්දා ලෝක කම්කරු දිනය *†‡ මැයි 14 බදාදා වෙසක් පුර පසළොස්වක පෝය දිනය *†‡ මැයි 15 බ්‍රහස්පතින්දා වෙසක් පුර පසළොස්වක පෝය දිනට පසු දිනය *†‡ ජුනි 12 බ්‍රහස්පතින්දා පොසොන් පුර පසළොස්වක පෝය දිනය *†‡ ජූලි 12 සෙනසුරාදා ඇසළ පුර පසළොස්වක පෝය දිනය *†‡ ජූලි 29 අඟහරුවාදා ඊදුල් - පීතර් (රාමසාන් දිනය* *† අගෝස්තු 10 ඉරිදා නිකිණි පුර පසළොස්වක පෝය දිනය *†‡ සැප්තැම්බර් 08 සඳුදා බිනර පුර පසළොස්වක පෝය දිනය *†‡ ඔක්තෝබර් 05 ඉරිදා ඊදුල් අල්හා (හජ්ජි උත්සව දිනය) *† ඔක්තෝබර් 08 බදාදා වප් පුර පසළොස්වක පෝය දිනය *†‡ ඔක්තෝබර් 22 බදාදා දීපවාලි උත්සව දිනය *† නොවැම්බර් 06 බ්‍රහස්පතින්දා ඉල් පුර පසළොස්වක පෝය දිනය *†‡ දෙසැම්බර් 06 සෙනසුරාදා උඳුවප් පුර පසළොස්වක පෝය දිනය *†‡ දෙසැම්බර් 25 බ්‍රහස්පතින්දා නත්තල් උත්සව දිනය *†‡ *රජයේ නිවාඩු †බැංකු නිවාඩු ‡වෙළෙඳ නිවාඩු [I]මෙහි සියලූ ම වේලාවන් නව සම්මත ඔරලෝසු කාලයෙනි.[/I][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom