2014 වැඩිම ආදායම් ඉපයූ නිරූපිකාවන්

24 lanka news

Member
Aug 6, 2014
163
5
0
2014 වැඩිම ආදායම් ඉපයූ නිරූපිකාවන්

2014 වස රේ වැඩි ම ආදායම් ඉපයූ නිරූපිකාවන්ගේ ලැයිස්තුව එළිදක්වා තිබේ.ෆෝබ්ස් සඟරාවට අනුව මේ වසරේ වැඩි ම ආදායම ඉපයූ නිරූපිකාව වන්නේ, ගිසෙල් බන්ෂෙන් (Gisel Bundchen) ය.
ඇය පසුගිය මාස 12 තුළ උපයා ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 47කි.
ඇය අඛණ්ඩව වසර 8ක් වැඩි ම ආදායම ඉපයූ නිරූපිකාව ‍බවට පත්වීම විශේෂත්වයකි.
source http://newsfirst.lk/sinhala/2014/08/2014-වසරේ-වැඩි-ම-ආදායම්-ඉපයූ-නි/
 

Similar threads