Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Interactive Radio!
2014 Dec 05 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වික්ටර් රත්නායක (Victor Ratnayaka)

ජීවන තොරතුරු

1942 පෙබරවාරි මස 18 වන දින කඩුගන්නාවේදී සොයුරු, සොයුරියන් දහ දෙනෙකුගෙන් යුතු පවුලක තුන්වැන්නා වී උපත ලැබීය. පියා ජේමිස් රත්නායකය. මව සුමනාවතී මායාදුන්නය. 1946 දී කඩුගන්නාවේදි මහා විද්‍යාලයෙන් පාසැල් ජීවිතය ආරම්භ කලේය. පසුව උත්තර භාරතිය රාගධාරි සංගීතයේ මුල ධර්ම අභ්‍යාසත්,ගායනයත්, වයලීන් හා තබ්ලා වාදනයත් පිළිබඳ දැනුමක් ලබාගත් ඔහු “ප්‍රාරම්භ” සහ “මධ්‍යම” යන සංගීත විභාග වලට පෙනී සිටියේය. ගායන හා වාදන යන දෙඅංශයෙන්ම ගාන්ධර්ව, මධ්‍යම විභාග සමත් විය.

ගුවන් විදුලි සංස්ථාවේ “ඵ්” ශ්‍රේණියේ ගායයෙකු වශයෙන් 1965 දී තම ප්‍රථම සරල ගී වැඩසටහන ඉදිරිපත් කෙරිණි. ප්‍රථම ගීතය වුයේ අරිසෙන් අහුබුදුගේ “සිඳ බිඳ මොහදුරු පාප” ගීතයයි. “ගොළු මුහුදේ මුතු ඇටේ සහ ඈත පෙනෙනා හිමිවු කඳුමත” ගීතය ඵදින ඉදිරිපත් කළේය. ගුවන් විදුලි තැටි ගතවු පළමු ගීතය පියසේන කොස්තා ලියු “දෙවඟන පරදන කොමල කතා” ය. වෙළඳ සේවයේ ප්‍රථම සරල ගී වැඩසටහනට ගැයු “මයුරාසන මත වැඩ හිඳිනා” සහ “ඔබේ සෙවැනැල්ල වගේ නම් ” වැන ගීත ජනප්‍රිය විය. 1966 දී සංගීත ගුරුවරයෙකු ලෙස මුලින්ම බණ්ඩාරවෙල ඇත්තලපිටිය මහා විද්‍යාලයට පත්විමක් ලැබිණි.

1966 දී නොවැම්බර් 1 දා චිත්‍ර රත්නලතා ජයසිංහ සමග විවාහ විය. ඔහුට ජයන්ත, චාන්දනි, මංජුලා හා ලෙළුම් වශයෙන් දරුවන් සිව් දෙනෙකි.

1957 දී ඵම්.ජී.පී කලායතයනයට සම්බන්ධ විය. මහනුවර ලේක් සමාජ ශාලාවේදී ආර්. ඵ් චන්ද්‍රසේනගේ සංගීත ප්‍රසංගයන්හි ගායකයෙකු හා වාදකයෙකු ලෙස කටයුතු කලේය. 1963 දී ගුවන් විද්‍යාලයට ඇතුලත් විය. 1965 දී ගුවන් විදුලියේ “ඵ් ” ශ්‍රේණියේ ගායකයෙකු ලෙස ප්‍රථම සරල ගී වැඩසටහන ඉදිරිපත් කළේය. 1968 දී ඵලාන් ගීත ධාරා ගුවන් විදුලි වැඩසටහනේ ගායකයෙකු ලෙස ප්‍රථම ස්ථානය දිනාගත්තේය. 1971 දී සතිස්චන්ද්‍ර ඵදිරිසිංහගේ “මාතර ආචිචි” චිත්‍රපටයෙන් චිත්‍රපට සංගීතයට පිවිසියේය.

මේ අතරතුර “ස“ ප්‍රසංගය පැවැත්විය. 1975 දී මංගල දර්ශණය ලුමිබිණි රඟහලේදීද, 1975 දී සියවන දර්ශනය ලයනල් වෙන්ඩ්ටි රඟහලේදීද, 300 වන දර්ශනය 1976 දී වැල්ලවත්තේ කදිරේෂන් ශාලාවේදීද, 1980 දී 800 වන දර්ශනය සහ 1984 දී 1000 වන දර්ශනය බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදීද පැවැත්විණ.

මැලේසියාව, සිංගප්පුරුව, බල්ගේරියාව, ඵක්සත් රාජධානිය, ප්‍රංශය හා ඉතාලිය වන රටවල් සංචාරය කළේය. ඔහු ගීත 2500 කට වඩා තනු නිර්මාණයෙන්ද, ගී 2000 කට වඩා ගායනයෙන්ද දායක වී ඇත.

නිර්මාණ

(ගීත කිහිපයක්)

“කුරුල්ලන්ට ගී කියන්න ඔබේ කටහඩ දෙන්න”

“දෙවිරමි වෙහෙරේ හිමි වැඩ හිටි සමයේ මා සිටියා නම්”

“අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසිවරු”

“පොඩි කුමාරි හාමියේ”

“කොහේ සිට ඔබ පැමිණියේදෝ”

“පෙම්බර මධු මගේ”

“ගිගිරි ගීත රාවේ මලවි හී සැරේ”

“තොටුපළ අයිනේ කවුද අතවනන්නේ”

“ආදරයේ උල්පත වු අමිමා”

“හිත මිතුරු සුලඟ ලඟ ඵන වැහි වළාවට කියන්”

“අම්මා නැති මට කිරි අමිමා වී”

“සිතගාව දකගාලා නෙතුගාව හිනවුණා”

“සඳ හිරු තරු පවතින තුරු”

“අපි ඇතට ඈතට පා නගලා”

“ජීවත් වන දා දැකගන්නටවත්”

“ඔබේ දෙතොල් පෙති ලිහි පිපුණු හසරැල් විලේ”

“නුඹේ නමින් මා දුක් වී"

සම්මාන

1969 ආදරවන්තයෝ (අමරනාත් ජයතිලක) - හොඳම ගායකයා

ගීතය - ඈත හිමාලයේ සීතල සෙවනේ

සහය - සුජාතා අත්තනායක

රචනය - ධර්මසිරි ගමගේ

සංගීතය - ප්‍රේමසිරි කේමදාස

1979 දී ජනාධිපති සම්මාන උළෙලේදී හොඳම පසුබිම ගායක ලෙස කුසලතා සම්මාන සහතිකය ලබා ගැනීම.

1981 දී ආරියරත්නගේ “සිරි බෝ අයියා” හොඳම සංගීත අධ්‍යකෂණය (ජනාධිපති සම්මානය)

1987 දී ආරියරත්න විතානගේ (අතුරු මිතුරු) - හොඳම සංගීත අධ්‍යකෂණය (ජනාධිපති සම්මානය)

තොරතුරු මූලාශ්‍රය ජාතික රූපවාහිනි වෙබ් අඩවිය

[QUOTE="Radio, post: 17478917, member: 308219"] [B][SIZE="5"][COLOR="Black"]වික්ටර් රත්නායක (Victor Ratnayaka)[/COLOR][/SIZE][/B] [IMG]http://i.imgur.com/BlPrioe.jpg[/IMG] [B][COLOR="Sienna"][SIZE="3"]ජීවන තොරතුරු[/SIZE][/COLOR][/B] [SIZE="3"]1942 පෙබරවාරි මස 18 වන දින කඩුගන්නාවේදී සොයුරු, සොයුරියන් දහ දෙනෙකුගෙන් යුතු පවුලක තුන්වැන්නා වී උපත ලැබීය. පියා ජේමිස් රත්නායකය. මව සුමනාවතී මායාදුන්නය. 1946 දී කඩුගන්නාවේදි මහා විද්‍යාලයෙන් පාසැල් ජීවිතය ආරම්භ කලේය. පසුව උත්තර භාරතිය රාගධාරි සංගීතයේ මුල ධර්ම අභ්‍යාසත්,ගායනයත්, වයලීන් හා තබ්ලා වාදනයත් පිළිබඳ දැනුමක් ලබාගත් ඔහු “ප්‍රාරම්භ” සහ “මධ්‍යම” යන සංගීත විභාග වලට පෙනී සිටියේය. ගායන හා වාදන යන දෙඅංශයෙන්ම ගාන්ධර්ව, මධ්‍යම විභාග සමත් විය. ගුවන් විදුලි සංස්ථාවේ “ඵ්” ශ්‍රේණියේ ගායයෙකු වශයෙන් 1965 දී තම ප්‍රථම සරල ගී වැඩසටහන ඉදිරිපත් කෙරිණි. ප්‍රථම ගීතය වුයේ අරිසෙන් අහුබුදුගේ “සිඳ බිඳ මොහදුරු පාප” ගීතයයි. “ගොළු මුහුදේ මුතු ඇටේ සහ ඈත පෙනෙනා හිමිවු කඳුමත” ගීතය ඵදින ඉදිරිපත් කළේය. ගුවන් විදුලි තැටි ගතවු පළමු ගීතය පියසේන කොස්තා ලියු “දෙවඟන පරදන කොමල කතා” ය. වෙළඳ සේවයේ ප්‍රථම සරල ගී වැඩසටහනට ගැයු “මයුරාසන මත වැඩ හිඳිනා” සහ “ඔබේ සෙවැනැල්ල වගේ නම් ” වැන ගීත ජනප්‍රිය විය. 1966 දී සංගීත ගුරුවරයෙකු ලෙස මුලින්ම බණ්ඩාරවෙල ඇත්තලපිටිය මහා විද්‍යාලයට පත්විමක් ලැබිණි. 1966 දී නොවැම්බර් 1 දා චිත්‍ර රත්නලතා ජයසිංහ සමග විවාහ විය. ඔහුට ජයන්ත, චාන්දනි, මංජුලා හා ලෙළුම් වශයෙන් දරුවන් සිව් දෙනෙකි. 1957 දී ඵම්.ජී.පී කලායතයනයට සම්බන්ධ විය. මහනුවර ලේක් සමාජ ශාලාවේදී ආර්. ඵ් චන්ද්‍රසේනගේ සංගීත ප්‍රසංගයන්හි ගායකයෙකු හා වාදකයෙකු ලෙස කටයුතු කලේය. 1963 දී ගුවන් විද්‍යාලයට ඇතුලත් විය. 1965 දී ගුවන් විදුලියේ “ඵ් ” ශ්‍රේණියේ ගායකයෙකු ලෙස ප්‍රථම සරල ගී වැඩසටහන ඉදිරිපත් කළේය. 1968 දී ඵලාන් ගීත ධාරා ගුවන් විදුලි වැඩසටහනේ ගායකයෙකු ලෙස ප්‍රථම ස්ථානය දිනාගත්තේය. 1971 දී සතිස්චන්ද්‍ර ඵදිරිසිංහගේ “මාතර ආචිචි” චිත්‍රපටයෙන් චිත්‍රපට සංගීතයට පිවිසියේය. මේ අතරතුර “ස“ ප්‍රසංගය පැවැත්විය. 1975 දී මංගල දර්ශණය ලුමිබිණි රඟහලේදීද, 1975 දී සියවන දර්ශනය ලයනල් වෙන්ඩ්ටි රඟහලේදීද, 300 වන දර්ශනය 1976 දී වැල්ලවත්තේ කදිරේෂන් ශාලාවේදීද, 1980 දී 800 වන දර්ශනය සහ 1984 දී 1000 වන දර්ශනය බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදීද පැවැත්විණ. මැලේසියාව, සිංගප්පුරුව, බල්ගේරියාව, ඵක්සත් රාජධානිය, ප්‍රංශය හා ඉතාලිය වන රටවල් සංචාරය කළේය. ඔහු ගීත 2500 කට වඩා තනු නිර්මාණයෙන්ද, ගී 2000 කට වඩා ගායනයෙන්ද දායක වී ඇත.[/SIZE] [B][SIZE="3"][COLOR="Sienna"]නිර්මාණ[/COLOR][/SIZE][/B] [SIZE="3"][COLOR="Sienna"] (ගීත කිහිපයක්) [/COLOR][/SIZE] [SIZE="3"][COLOR="Black"]“කුරුල්ලන්ට ගී කියන්න ඔබේ කටහඩ දෙන්න” “දෙවිරමි වෙහෙරේ හිමි වැඩ හිටි සමයේ මා සිටියා නම්” “අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසිවරු” “පොඩි කුමාරි හාමියේ” “කොහේ සිට ඔබ පැමිණියේදෝ” “පෙම්බර මධු මගේ” “ගිගිරි ගීත රාවේ මලවි හී සැරේ” “තොටුපළ අයිනේ කවුද අතවනන්නේ” “ආදරයේ උල්පත වු අමිමා” “හිත මිතුරු සුලඟ ලඟ ඵන වැහි වළාවට කියන්” “අම්මා නැති මට කිරි අමිමා වී” “සිතගාව දකගාලා නෙතුගාව හිනවුණා” “සඳ හිරු තරු පවතින තුරු” “අපි ඇතට ඈතට පා නගලා” “ජීවත් වන දා දැකගන්නටවත්” “ඔබේ දෙතොල් පෙති ලිහි පිපුණු හසරැල් විලේ” “නුඹේ නමින් මා දුක් වී"[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="Sienna"]සම්මාන[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="Black"]1969 ආදරවන්තයෝ (අමරනාත් ජයතිලක) - හොඳම ගායකයා ගීතය - ඈත හිමාලයේ සීතල සෙවනේ සහය - සුජාතා අත්තනායක රචනය - ධර්මසිරි ගමගේ සංගීතය - ප්‍රේමසිරි කේමදාස 1979 දී ජනාධිපති සම්මාන උළෙලේදී හොඳම පසුබිම ගායක ලෙස කුසලතා සම්මාන සහතිකය ලබා ගැනීම. 1981 දී ආරියරත්නගේ “සිරි බෝ අයියා” හොඳම සංගීත අධ්‍යකෂණය (ජනාධිපති සම්මානය) 1987 දී ආරියරත්න විතානගේ (අතුරු මිතුරු) - හොඳම සංගීත අධ්‍යකෂණය (ජනාධිපති සම්මානය) [/COLOR][/SIZE] [B][SIZE="2"]තොරතුරු මූලාශ්‍රය ජාතික රූපවාහිනි වෙබ් අඩවිය[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom