2015 අතුරු අයවැයේ හොඳම යෝජනාව,
2015 අතුරු අයවැයේ හොඳම යෝජනාව,
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ විමධ්‍යගත අරමුදල 100%කින් එනම් රු. මිලියන 10ක් දක්වා ඉහළට
පහුගිය කාලෙ රටේ සියලු වියදම ගොණුවුනේ රෙජීමයේ අය්යලා මල්ලිලා හරහා. ඉතිං ඒ කාලෙ සාමාන්‍ය මංත්‍රීවරයෙක්ට ස්වාධීනව වැඩ කරන්න බැරිවුණා වගේම ඒ සඳහා ලැබිල තිබ්බ මුදල් පවා ස්වාධීනව වියදම් කරන්න බැරි වුනා. ඉතිං එහෙම බැලුවම මන්ත්‍රී වරයෙක්ගේ වැඩ කිරීමේ ශඛ්‍යතාව මේ විදිහට වැඩි කළ එකේ වරදක් නෑ. හැබැයි ඔවුන්ගේ ඒ කාර්යයන් නිසි විගණනයකට ලක් වෙනවනම් හොඳයි කියලා හ්තනවා
අද දින ඉදිරිපත් වූ අතුරු අයවැයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ විමධ්‍යගත අරමුදල 100%කින් එනම් රු. මිලියන 10ක් දක්වා ඉහළ නැංවීම කතා බහට ලක්ව තිබේ.
පහුගිය කාලෙ රටේ වාර්ෂික වියදමින් අතිමහත් බහුතරය ගොණුවුනේ රෙජීමයේ අය්යලා මල්ලිලා හරහා ය. ඒ කාලයේ, සෙසු මංත්‍රීවරුන්ට ස්වාධීනව වැඩ කරන්න බැරිවුණා සේම, තමංට ලැබුණ සීමා සහිත මුදල පවා ස්වාධීනව වියදම් කරන්නට බැරි විය. මේ උපක්‍රමය යටතේ ජනතාවට සේවය කරන අය ලෙස කැපී පෙනෙමින් ඔවුන්ගේ කැමැත්ත තමං වෙත තබාගැනීමටත්, තවද තම දෙවන පෙළ දේශපාලඥයින් පවුලේ පුරුක්වලට බැහැරින් රටේ මතු නොවන්නටත් රෙජීමයේ සහෝදර - පුත්‍ර සමාගම සියුම් වූහ. එසේ බලන කල මන්ත්‍රී වරයෙක්ගේ වැඩ කිරීමේ ශඛ්‍යතාව මේ විදිහට වැඩි කළ එකේ වරදක් නැත. හැබැයි ඔවුන්ගේ සියලු කාර්යයන් නිසි විගණනයකට ලක් වෙනවානම් වඩාත් හොඳ ය..

Last edited: