2015 ජනවාරි 8 මම ඡන්දෙ දුන්නෙ..... 2015 ජනවාරි 8 උඹල ඡන්දෙ දුන්නෙ කාටද..?
oxide Well-known member Jan 30, 2012 2,259 1,239 113 මේකෙ May 5, 2016 #1 2015 ජනවාරි 8 මම ඡන්දෙ දුන්නෙ..... 2015 ජනවාරි 8 උඹල ඡන්දෙ දුන්නෙ කාටද..?
කෑප්ටන් Jack Sparrow Well-known member Jul 8, 2011 4,204 707 113 කැරිබියන් මුහුද May 5, 2016 #3 එදා චන්දයක් තිබ්බද? මට මතක නැහැනේ හිටං
kolavari Well-known member Aug 11, 2012 33,746 1 25,658 113 කැළෑ පොජ්ජේ May 5, 2016 #4 ආර්. සිරිසේන ට
Ashman Well-known member Jul 16, 2014 8,063 2,442 113 kurunegala May 5, 2016 #7 මෛත්රීට දුන්න චන්දේ ආපහු ඉල්ලගන්න බැරි වෙයිද දන්නෑ...
aruna1 Well-known member Apr 22, 2008 10,898 6,776 113 38 Galle May 5, 2016 #8 ස්වාධින අපේක්ෂක අංක 2 ට. කවුද කියල නම් දන්නේ නෑ
kolavari Well-known member Aug 11, 2012 33,746 1 25,658 113 කැළෑ පොජ්ජේ May 5, 2016 #10 අපි රැවටුනා නෙමෙයි ඔබ අප රැවටුවා...
කෝරලේමහත්තයා Well-known member Aug 29, 2011 5,593 1,149 113 වාද්දුව May 5, 2016 #11 kolavari said: අපි රැවටුනා නෙමෙයි ඔබ අප රැවටුවා... Click to expand...
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම May 5, 2016 #12 දවස් ගානක් වැට උඩ ඉඳල අන්තිම මොහොතේ කමක් නෑ කියල මහින්දට දුන්නෙ.
anuradhamapa Well-known member Aug 23, 2006 13,506 3,749 113 May 5, 2016 #13 api mahindata ban......... one nam history eka balapan... kawadath mahinda
GAC Well-known member Jul 14, 2009 8,179 677 113 ගෙන්දගම් පොළොve May 5, 2016 #14 මෛත්රීට දුන්න චන්දේ ආපහු ඉල්ලගන්න බැරි වෙයිද දන්නෑ...
S sidathsaumya Well-known member Jun 8, 2009 1,566 155 113 Seeduwa May 5, 2016 #15 Palawebi change mahindata..
Kubichchi_87 Junior member Apr 28, 2016 94 25 18 colombo May 5, 2016 #16 LazyLizard said: දවස් ගානක් වැට උඩ ඉඳල අන්තිම මොහොතේ කමක් නෑ කියල මහින්දට දුන්නෙ. Click to expand...
LazyLizard said: දවස් ගානක් වැට උඩ ඉඳල අන්තිම මොහොතේ කමක් නෑ කියල මහින්දට දුන්නෙ. Click to expand...
3rdEye Member Mar 21, 2014 4,465 401 0 May 5, 2016 #17 kolavari said: අපි රැවටුනා නෙමෙයි ඔබ අප රැවටුවා... Click to expand...
udara65 Active member Nov 12, 2013 613 105 43 May 5, 2016 #18 මෛත්රීට දුන්න චන්දේ ආපහු ඉල්ලගන්න බැරි වෙයිද දන්නෑ... (2)
හෙනයා Well-known member May 23, 2014 16,879 17,092 113 Kottawa May 5, 2016 #19 Ashman said: මෛත්රීට දුන්න චන්දේ ආපහු ඉල්ලගන්න බැරි වෙයිද දන්නෑ... Click to expand... GAC said: මෛත්රීට දුන්න චන්දේ ආපහු ඉල්ලගන්න බැරි වෙයිද දන්නෑ... Click to expand... udara65 said: මෛත්රීට දුන්න චන්දේ ආපහු ඉල්ලගන්න බැරි වෙයිද දන්නෑ... (2) Click to expand...
Ashman said: මෛත්රීට දුන්න චන්දේ ආපහු ඉල්ලගන්න බැරි වෙයිද දන්නෑ... Click to expand... GAC said: මෛත්රීට දුන්න චන්දේ ආපහු ඉල්ලගන්න බැරි වෙයිද දන්නෑ... Click to expand... udara65 said: මෛත්රීට දුන්න චන්දේ ආපහු ඉල්ලගන්න බැරි වෙයිද දන්නෑ... (2) Click to expand...
nvhcc89 Well-known member Feb 8, 2011 19,376 5,820 113 ගෙදර/බෝඩිමේ May 5, 2016 #20 ado votes thiyenne mahindata ne, e unata buwa paradai chanden kohomada mehema wenne