2015 බහු ජාතික සමාගමේ අයවැය - Must Listen for all Sri Lankans

torakitha

Junior member
  • Nov 9, 2006
    477
    16
    18
    2015 බහු ජාතික සමාගමේ අයවැය - Must Listen for all Sri Lankans


    අයවැය යථාර්ථය,
    මහ බැංකු වාර්තාවේ සහ අයවැය ලේඛනයේ ප්‍රෝඩාව,
    නුපන් දරුවා මතත් පැටවූ රුපියල් බිලියන 7000ක් ඉක්මවූ රාජ්‍යය ණය,
    ණය ගන්නේ සැබෑ සංවර්ධනයකටද? දුෂණය ඉහවහා ගිය රාජ්‍යය ආයතන,
    දිගින් දිගටම පාඩු ලබන ශ්‍රී ලංකන් සමාගම,
    ආදායම් විෂමතාව ඉතිහාසයේ නොවූ විරු ආකාරයට වැඩිවීම,
    දේශපාලන අධිකාරිවල වංචාව, දුෂණය, නිලධාරිවාදය,
    මුලාවක් වූ ආසියාවේ ආශ්චර්ය, පර්යේෂණ සහ සංවර්ධනය නොදත් රජය,
    පුස්සක් වූ අල්ලස් හා දුෂණ කොමිසම සහ යහපාලන ක්‍රියාදාමය,
    විහිළුවක් වූ ඇමති මණ්ඩලය,
    ජනතා නියෝජිත වගකීම, සාමකාමී නීතිගරුක රටක අපේක්ෂාව,
    භාරකරුවන් නොමැති අයිතිකරුවන් රැලක් සිටින වහල් වැඩවසම් දේශය,
    වස විස මුසුවූ ආහාර, වකුගඩු රෝගය, ප්‍රමිතයක් නැති පොහොර, අඩුවෙමින් යන අපේක්ෂිත ආයු කාලය,
    මතට තිත නොව මතින් මත් වූ රාජ්‍ය යාන්ත්‍රනය,
    බහු ජාතික සමාගම් වලින් පාලනය රජය සහ රට