Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2015 ලෝක කුසලානය ගැන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2015 ලෝක කුසලානය ගැන

[FONT=&quot]2015 ලෝක කුසලානය ගැන

[ATTACH]58029[/ATTACH][/FONT]

[FONT=&quot]

[/FONT]
[FONT=&quot]මේ දින වල බොහෝ දෙනා අතර කථා බහ කරන මාතෘකාවක් බවට ක්රිකට් ලෝක කුසලානය[/FONT][FONT=&quot]පත්වෙලා. [/FONT][FONT=&quot]2015[/FONT][FONT=&quot] ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය සදහා තරග කිරීමට රටවල් [/FONT][FONT=&quot]14[/FONT][FONT=&quot]ක්[/FONT][FONT=&quot]සුදුසුකම් ලබා තිබෙනවා. එම රටවල් [/FONT][FONT=&quot]14 [/FONT][FONT=&quot]කොටස් දෙකකට බෙදා මුලිකයේ වටයේ තරග[/FONT][FONT=&quot]පැවැත්වෙනවා.[/FONT]

[FONT=&quot]එහි "ඒ" ඛාණ්ඩය යටතේ තරග වැදීමට ඇති කණ්ඩායම් වන්නේ ශ්රී ලංකාව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එංලන්තය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඕස්ට්රේලියාව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බංගලාදේශය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නවසීලන්තය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ස්කොට්ලන්තය සහ ඇෆ්ගනිස්ථානය යන[/FONT][FONT=&quot]රටවල්ය සහ [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]බී[/FONT][FONT=&quot]“ [/FONT][FONT=&quot]ඛාණ්ඩය යටතේ දකුණු අප්රිකාව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඉංදියාව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බටහිර ඉන්දිය[/FONT][FONT=&quot]කොදෙව්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පකිස්ථානය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සිම්බාබ්වේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අයර්ලන්තය සහ එක්සත් අරාබි එමීර්[/FONT][FONT=&quot]රාජ්ය[/FONT][FONT=&quot]තරග වැදීමට නියමිතයි.[/FONT]

[FONT=&quot]මෙවර ලෝක කුසලාන තරග සදහා ඕස්ට්රේලියාවේ සහ නසිලන්තයේ ක්රීඩාංගණ [/FONT][FONT=&quot]14[/FONT][FONT=&quot]ක්[/FONT][FONT=&quot]සුදානම් කර තිබෙනවා. ඒ අතර [/FONT][FONT=&quot]7[/FONT][FONT=&quot]ක් ඕස්ට්රේලියාවේ සහ අනෙක් ක්රීඩාංගණ [/FONT][FONT=&quot]7 [/FONT][FONT=&quot]නවසීලන්තයට අයත් වෙනවා.[/FONT]

[FONT=&quot]වැඩිම පිරිසකට තරග නැරඹිය හැකි ක්රීඩාංගණය වන්නේ ඕස්ට්රේලියාවෙහි පිහිටි[/FONT][FONT=&quot]මෙල්බන් ක්රිකට් ක්රීඩාංගණයයි. එහි නරඹන්නන් [/FONT][FONT=&quot]100,024[/FONT][FONT=&quot] ක් සදහා නැරඹීමේ[/FONT][FONT=&quot]පහසුකම් ඇත. නවසීලන්තයේ නෙල්සන් ප්රදේශයේ පිහිටි සැක්ස්ටොන් ඕවල්[/FONT][FONT=&quot]ක්රීඩාංගණය අඩුම නැරඹීමේ පහසුකම් සහිත ක්රීඩාංගණය වේ. එහි පහසුකම් ඇත්තේ[/FONT][FONT=&quot] 5000 [/FONT][FONT=&quot]ක් සදහා පමණි.[/FONT]

[FONT=&quot]ලෝක කුසලානයේ මාධ්ය ආවරණය ලබා ගැනීම සදහා ලෝකයේ ප්රසිද්ධ මාධ්ය ආයතන[/FONT][FONT=&quot]ක්රීඩා සංගම් රැසක් උත්සහ කළා. අවසානයේදී මාධ්ය ආවරණ අයිතිය ලබා ගැනීමට[/FONT][FONT=&quot] ESPN [/FONT][FONT=&quot]සහ [/FONT][FONT=&quot]STAR [/FONT][FONT=&quot]ක්රීඩා සමාගම් වලටයි. ඔවුන් ඒ අන්තර්ජාතික ක්රිකට් පාලක[/FONT][FONT=&quot]මණ්ඩලයට ඩොලර් බිලියන දෙකක ([/FONT][FONT=&quot]02) [/FONT][FONT=&quot]මුදලක් ගෙවීමට සිදුවුණා. ඉන්දිය සුපිරී[/FONT][FONT=&quot]ක්රිඩක සචින් තෙන්දුල්කාර් [/FONT][FONT=&quot]2015[/FONT][FONT=&quot] ක්රිකට් ලෝක කුසලාන සන්නාම තානාපති ලෙස[/FONT][FONT=&quot] ICC [/FONT][FONT=&quot]විසින් තෝරාගෙන තිබෙනවා.[/FONT]

[FONT=&quot]තරග පෙබරවාරි [/FONT][FONT=&quot]14 [/FONT][FONT=&quot]ආරම්භ වී මාර්තු [/FONT][FONT=&quot]29 [/FONT][FONT=&quot]දින දක්වා පැවැත්වෙනවා. මෙහි පළමු[/FONT][FONT=&quot]තරඟය ශ්රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වීමට නියමිතයි. සම්පුර්ණ තරගාවලිය[/FONT][FONT=&quot]තුළ තරග [/FONT][FONT=&quot]49[/FONT][FONT=&quot]ක් පැවැත්වීමට සංවිධාකයින් කටයුතු යොදා තිබෙනවා[/FONT][FONT=&quot], [/FONT]

[FONT=&quot]මෙවර ලෝක කුසලානය ජයග්රහණය කරන කණ්ඩායමට සහ අනු ශුරතාවය දිනා ගන්නා[/FONT][FONT=&quot]කණ්ඩායමට ත්යාග මුදල් ලෙස අති විශාල මුදලක් හිමි වෙනවා. [/FONT][FONT=&quot]2015[/FONT][FONT=&quot] ලෝක කුසලානය[/FONT][FONT=&quot]දිනාගනු ලබන ජයග්රාහී කණ්ඩායමට ඩොලර් [/FONT][FONT=&quot]3,975,000[/FONT][FONT=&quot] ක්ද අනුශුරතාවය දිනා ගන්නා[/FONT][FONT=&quot]කණ්ඩායමට [/FONT][FONT=&quot]1,750,000[/FONT][FONT=&quot] ක්ද ත්යාග ලෙස ලබාදෙයි.[/FONT]

[FONT=&quot]මෙම තරගාවලියේදී අවසන් පූර්ව වට සදහා පැමිණෙන කණ්ඩාම් දෙක සදහාද ත්යාග[/FONT][FONT=&quot]මුදල් පිරිනැමේ. එක් කණ්ඩායමකට ඩොලර් [/FONT][FONT=&quot]600,000 [/FONT][FONT=&quot]බැගින් ඩොලර් [/FONT][FONT=&quot]12,000,000 [/FONT][FONT=&quot]ක්ද[/FONT][FONT=&quot]ලබාදෙයි.[/FONT]

[FONT=&quot]අවසන් අටදෙනා අතරට පැමිණෙන කණ්ඩායම් සදහා එක් කණ්ඩායමකට ඩොලර් [/FONT][FONT=&quot]45,000 [/FONT][FONT=&quot]බැගින් මිලියන [/FONT][FONT=&quot]1.2 [/FONT][FONT=&quot]ක් ලබා දීමට නියමිතයි. සහභාගී වුණු සියළු කණ්ඩායම් සදහා[/FONT][FONT=&quot]ඩොලර් [/FONT][FONT=&quot]35,000[/FONT][FONT=&quot] බැගින් අමතරව ලබා දෙයි. [/FONT][FONT=&quot]2015[/FONT][FONT=&quot] ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය[/FONT][FONT=&quot]සදහා බෙදාදෙනු ලබන මුළු ත්යාග මුදලේ වටිනාකම ඩොලර් [/FONT][FONT=&quot]10,225,000[/FONT][FONT=&quot]ක් පමණ වේ.[/FONT]

[FONT=&quot]අවසන් තරගයෙන් ජයග්රහණය කරන කණ්ඩායම තරගාවලිය තුළ සියළුම තරග ජයග්රහණය කළේ නම් ලැබෙන ත්යාග මුදල් ප්රමාණය ඩොලර් [/FONT][FONT=&quot]4,245,000[/FONT][FONT=&quot]ක් වේ.[/FONT]

[FONT=&quot]Source - http://offair.nethfm.com/article/12934[/FONT]

[QUOTE="NisalPerera, post: 17887701, member: 495966"] [b]2015 ලෝක කුසලානය ගැන[/b] [CENTER][SIZE=4][FONT="][B][SIZE=6]2015 ලෝක කුසලානය ගැන[/SIZE][/B] [ATTACH]58029._xfImport[/ATTACH][/FONT][/SIZE][/CENTER] [SIZE=4][FONT="] [/FONT][/SIZE][CENTER][SIZE=4][FONT="]මේ දින වල බොහෝ දෙනා අතර කථා බහ කරන මාතෘකාවක් බවට ක්රිකට් ලෝක කුසලානය[/FONT][FONT="]පත්වෙලා. [/FONT][FONT="]2015[/FONT][FONT="] ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය සදහා තරග කිරීමට රටවල් [/FONT][FONT="]14[/FONT][FONT="]ක්[/FONT][FONT="]සුදුසුකම් ලබා තිබෙනවා. එම රටවල් [/FONT][FONT="]14 [/FONT][FONT="]කොටස් දෙකකට බෙදා මුලිකයේ වටයේ තරග[/FONT][FONT="]පැවැත්වෙනවා.[/FONT][/SIZE] [SIZE=4][FONT="]එහි "ඒ" ඛාණ්ඩය යටතේ තරග වැදීමට ඇති කණ්ඩායම් වන්නේ ශ්රී ලංකාව[/FONT][FONT="], [/FONT][FONT="]එංලන්තය[/FONT][FONT="], [/FONT][FONT="]ඕස්ට්රේලියාව[/FONT][FONT="], [/FONT][FONT="]බංගලාදේශය[/FONT][FONT="], [/FONT][FONT="]නවසීලන්තය[/FONT][FONT="], [/FONT][FONT="]ස්කොට්ලන්තය සහ ඇෆ්ගනිස්ථානය යන[/FONT][FONT="]රටවල්ය සහ [/FONT][FONT="]“[/FONT][FONT="]බී[/FONT][FONT="]“ [/FONT][FONT="]ඛාණ්ඩය යටතේ දකුණු අප්රිකාව[/FONT][FONT="], [/FONT][FONT="]ඉංදියාව[/FONT][FONT="], [/FONT][FONT="]බටහිර ඉන්දිය[/FONT][FONT="]කොදෙව්[/FONT][FONT="], [/FONT][FONT="]පකිස්ථානය[/FONT][FONT="], [/FONT][FONT="]සිම්බාබ්වේ[/FONT][FONT="], [/FONT][FONT="]අයර්ලන්තය සහ එක්සත් අරාබි එමීර්[/FONT][FONT="]රාජ්ය[/FONT][FONT="]තරග වැදීමට නියමිතයි.[/FONT][/SIZE] [SIZE=4][FONT="]මෙවර ලෝක කුසලාන තරග සදහා ඕස්ට්රේලියාවේ සහ නසිලන්තයේ ක්රීඩාංගණ [/FONT][FONT="]14[/FONT][FONT="]ක්[/FONT][FONT="]සුදානම් කර තිබෙනවා. ඒ අතර [/FONT][FONT="]7[/FONT][FONT="]ක් ඕස්ට්රේලියාවේ සහ අනෙක් ක්රීඩාංගණ [/FONT][FONT="]7 [/FONT][FONT="]නවසීලන්තයට අයත් වෙනවා.[/FONT][/SIZE] [SIZE=4][FONT="]වැඩිම පිරිසකට තරග නැරඹිය හැකි ක්රීඩාංගණය වන්නේ ඕස්ට්රේලියාවෙහි පිහිටි[/FONT][FONT="]මෙල්බන් ක්රිකට් ක්රීඩාංගණයයි. එහි නරඹන්නන් [/FONT][FONT="]100,024[/FONT][FONT="] ක් සදහා නැරඹීමේ[/FONT][FONT="]පහසුකම් ඇත. නවසීලන්තයේ නෙල්සන් ප්රදේශයේ පිහිටි සැක්ස්ටොන් ඕවල්[/FONT][FONT="]ක්රීඩාංගණය අඩුම නැරඹීමේ පහසුකම් සහිත ක්රීඩාංගණය වේ. එහි පහසුකම් ඇත්තේ[/FONT][FONT="] 5000 [/FONT][FONT="]ක් සදහා පමණි.[/FONT][/SIZE] [SIZE=4][FONT="]ලෝක කුසලානයේ මාධ්ය ආවරණය ලබා ගැනීම සදහා ලෝකයේ ප්රසිද්ධ මාධ්ය ආයතන[/FONT][FONT="]ක්රීඩා සංගම් රැසක් උත්සහ කළා. අවසානයේදී මාධ්ය ආවරණ අයිතිය ලබා ගැනීමට[/FONT][FONT="] ESPN [/FONT][FONT="]සහ [/FONT][FONT="]STAR [/FONT][FONT="]ක්රීඩා සමාගම් වලටයි. ඔවුන් ඒ අන්තර්ජාතික ක්රිකට් පාලක[/FONT][FONT="]මණ්ඩලයට ඩොලර් බිලියන දෙකක ([/FONT][FONT="]02) [/FONT][FONT="]මුදලක් ගෙවීමට සිදුවුණා. ඉන්දිය සුපිරී[/FONT][FONT="]ක්රිඩක සචින් තෙන්දුල්කාර් [/FONT][FONT="]2015[/FONT][FONT="] ක්රිකට් ලෝක කුසලාන සන්නාම තානාපති ලෙස[/FONT][FONT="] ICC [/FONT][FONT="]විසින් තෝරාගෙන තිබෙනවා.[/FONT][/SIZE] [SIZE=4][FONT="]තරග පෙබරවාරි [/FONT][FONT="]14 [/FONT][FONT="]ආරම්භ වී මාර්තු [/FONT][FONT="]29 [/FONT][FONT="]දින දක්වා පැවැත්වෙනවා. මෙහි පළමු[/FONT][FONT="]තරඟය ශ්රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වීමට නියමිතයි. සම්පුර්ණ තරගාවලිය[/FONT][FONT="]තුළ තරග [/FONT][FONT="]49[/FONT][FONT="]ක් පැවැත්වීමට සංවිධාකයින් කටයුතු යොදා තිබෙනවා[/FONT][FONT="], [/FONT][/SIZE] [SIZE=4][FONT="]මෙවර ලෝක කුසලානය ජයග්රහණය කරන කණ්ඩායමට සහ අනු ශුරතාවය දිනා ගන්නා[/FONT][FONT="]කණ්ඩායමට ත්යාග මුදල් ලෙස අති විශාල මුදලක් හිමි වෙනවා. [/FONT][FONT="]2015[/FONT][FONT="] ලෝක කුසලානය[/FONT][FONT="]දිනාගනු ලබන ජයග්රාහී කණ්ඩායමට ඩොලර් [/FONT][FONT="]3,975,000[/FONT][FONT="] ක්ද අනුශුරතාවය දිනා ගන්නා[/FONT][FONT="]කණ්ඩායමට [/FONT][FONT="]1,750,000[/FONT][FONT="] ක්ද ත්යාග ලෙස ලබාදෙයි.[/FONT][/SIZE] [SIZE=4][FONT="]මෙම තරගාවලියේදී අවසන් පූර්ව වට සදහා පැමිණෙන කණ්ඩාම් දෙක සදහාද ත්යාග[/FONT][FONT="]මුදල් පිරිනැමේ. එක් කණ්ඩායමකට ඩොලර් [/FONT][FONT="]600,000 [/FONT][FONT="]බැගින් ඩොලර් [/FONT][FONT="]12,000,000 [/FONT][FONT="]ක්ද[/FONT][FONT="]ලබාදෙයි.[/FONT][/SIZE] [SIZE=4][FONT="]අවසන් අටදෙනා අතරට පැමිණෙන කණ්ඩායම් සදහා එක් කණ්ඩායමකට ඩොලර් [/FONT][FONT="]45,000 [/FONT][FONT="]බැගින් මිලියන [/FONT][FONT="]1.2 [/FONT][FONT="]ක් ලබා දීමට නියමිතයි. සහභාගී වුණු සියළු කණ්ඩායම් සදහා[/FONT][FONT="]ඩොලර් [/FONT][FONT="]35,000[/FONT][FONT="] බැගින් අමතරව ලබා දෙයි. [/FONT][FONT="]2015[/FONT][FONT="] ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය[/FONT][FONT="]සදහා බෙදාදෙනු ලබන මුළු ත්යාග මුදලේ වටිනාකම ඩොලර් [/FONT][FONT="]10,225,000[/FONT][FONT="]ක් පමණ වේ.[/FONT][/SIZE] [SIZE=4][FONT="]අවසන් තරගයෙන් ජයග්රහණය කරන කණ්ඩායම තරගාවලිය තුළ සියළුම තරග ජයග්රහණය කළේ නම් ලැබෙන ත්යාග මුදල් ප්රමාණය ඩොලර් [/FONT][FONT="]4,245,000[/FONT][FONT="]ක් වේ.[/FONT][/SIZE] [FONT="]Source - [URL]http://offair.nethfm.com/article/12934[/URL][/FONT][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom