Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2015 ශිෂ්‍යත්ව බේදවාචකය...!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2015 ශිෂ්‍යත්ව බේදවාචකය...!

W.A.D. ශෂීන් කවිදු ඇබිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ 2015 ශිෂ්‍යත්වය සමත් වන්නේ

ලකුණු 188ක් ලබා ලංකාවේ 9 වැනි තැනද කලාපයේ මුල් තැනද ලබා ගනිමිනි.

එහි අයිතිකාරත්වය බෙදා හදා ගැනීමට සබරගමු පලාත් අද්යාපන තොරතුරු තාක්ෂණ සංස්කෘතිය කටයුතු අමාත්‍යාංශය සිල්ලර ගනයේ සහතිකයක් මුද්‍රණය කොට එකිනෙකා තවා ගැනීමට උත්සවයක් සංවිධානය කරයි.

ස්ථිර රැකියාවකුදු නොමැති විදුලි කාර්මිකයකු වූ ශෂීන්ගේ පියා W.A.D. නිශාන්ත කුලියට කෝට් එකක් ගෙන ගුරු භවතුන් යන කුලී රථයෙන් තම බිරිද සමග පුත්‍රයා පිටත් කර හරින්නේ අනාගත සුභ සිහින දකිමිනි.

තම පුත්‍රයාගේ තරාතිරම වත් සටහන් නොවූ එම (වැඩකට නැති)සහතිකය රැගෙන ඔවුන් ආපසු පිටත් වන්නේ රත්නපුර සිට කිලෝමීටර් 100ක් පමන දුර ගමනාන්තයක් වූ ඇබිලිපිටිය බලාය.

අතරමග හිත්පිත් නැති බස් රථ රියදුරකු වංගුවකදී තම බස් රථය ඉස්සර කරන්නේ ශෂීන් පැමිනෙන වෑන් රථයේ බද පෙදෙස තලා දමා ශෂීනුත් ඔහුගේ මවත් තවත් ගුරු භවතුන් කීප දෙනෙකුත් බරපතළ ලෙස තුවාල සිදු කරමිනි.

ඉතිරිය මේ රූප පෙල දැකීමෙන් පසු ඔබට සිතා ගැනිමට අපහසු නොවනු ඇත.

දැන් සියල්ල සිදුවී හමාරය. WAD නිශාන්ත (පියා)

කොලබ මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබා ඇබිලිපිටිය මූලික රෝහලට මාරු කර එවීමෙන් පසුව නැවත අසාද්‍ය තත්වයට පත් වූ එම දරුවා මේ වනවිට(2016/1/1)කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිහිසුන් තත්වයේ ප්‍රතිකාර ලබයි.දරුවාගෙ

මව යම් සුවයක් ලබා ආබාධිත තත්වයෙන් ටිකට් කපා ඇත.

බාල ගනයේ සහතික ප්‍රදාන උත්සව පැවැත්වූ සබරගමු පලාත් අද්යාපන නිලදාරීන් එම රෝගී දරුවා වෙනුවෙන් සතයකුදු වියදම් නොකොට එම උත්සවයේ අභිමානය තවම සිතින් විදිනවා විය හැක..

මාගේ ප්‍රිය මිතුරනි,අපගේ මේ අරුමෝසම් සමාජය නිසා ආබාධිත වූ එම දක්ශ දරුවාට ප්‍රතිකාර ලබා ගැනීමට ඔබගේ ආඪාර උපකාර අවශ්‍යව ඇත.ස්ථිර රැකියාවකුදු නොමැති මෙම දරුවාගේ පියාගේ සියලු ආදායම් මාර්ග දරුවා වෙනුවෙන් කැපවී ඇති නිසා ඇහිරී ඇත..

[QUOTE="Matara_C, post: 19521148, member: 554978"] [b]2015 ශිෂ්‍යත්ව බේදවාචකය...![/b] [LEFT][SIZE=4][COLOR=DarkGreen][FONT=helvetica]W.A.D. ශෂීන් කවිදු ඇබිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ 2015 ශිෂ්‍යත්ව[/FONT][FONT=helvetica]ය සමත් වන්නේ ලකුණු 188ක් ලබා ලංකාවේ 9 වැනි තැනද කලාපයේ මුල් තැනද ලබා ගනිමිනි. එහි අයිතිකාරත්වය බෙදා හදා ගැනීමට සබරගමු පලාත් අද්යාපන තොරතුරු තාක්ෂණ සංස්කෘතිය කටයුතු අමාත්‍යාංශය සිල්ලර ගනයේ සහතිකයක් මුද්‍රණය කොට එකිනෙකා තවා ගැනීමට උත්සවයක් සංවිධානය කරයි. ස්ථිර රැකියාවකුදු නොමැති විදුලි කාර්මිකයකු වූ ශෂීන්ගේ පියා W.A.D. නිශාන්ත කුලියට කෝට් එකක් ගෙන ගුරු භවතුන් යන කුලී රථයෙන් තම බිරිද සමග පුත්‍රයා පිටත් කර හරින්නේ අනාගත සුභ සිහින දකිමිනි. තම පුත්‍රයාගේ තරාතිරම වත් සටහන් නොවූ එම (වැඩකට නැති)සහතිකය රැගෙන ඔවුන් ආපසු පිටත් වන්නේ රත්නපුර සිට කිලෝමීටර් 100ක් පමන දුර ගමනාන්තයක් වූ ඇබිලිපිටිය බලාය. අතරමග හිත්පිත් නැති බස් රථ රියදුරකු වංගුවකදී තම බස් රථය ඉස්සර කරන්නේ ශෂීන් පැමිනෙන වෑන් රථයේ බද පෙදෙස තලා දමා ශෂීනුත් ඔහුගේ මවත් තවත් ගුරු භවතුන් කීප දෙනෙකුත් බරපතළ ලෙස තුවාල සිදු කරමිනි.[/FONT] [FONT=helvetica]ඉතිරිය මේ රූප පෙල දැකීමෙන් පසු ඔබට සිතා ගැනිමට අපහසු නොවනු ඇත.[/FONT] [FONT=helvetica]දැන් සියල්ල සිදුවී හමාරය. WAD නිශාන්ත (පියා)[/FONT] [FONT=helvetica]කොලබ මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබා ඇබිලිපිටිය මූලික රෝහලට මාරු කර එවීමෙන් පසුව නැවත අසාද්‍ය තත්වයට පත් වූ එම දරුවා මේ වනවිට(2016/1/1)කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිහිසුන් තත්වයේ ප්‍රතිකාර ලබයි.දරුවාගෙ මව යම් සුවයක් ලබා ආබාධිත තත්වයෙන් ටිකට් කපා ඇත.[/FONT] [FONT=helvetica]බාල ගනයේ සහතික ප්‍රදාන උත්සව පැවැත්වූ සබරගමු පලාත් අද්යාපන නිලදාරීන් එම රෝගී දරුවා වෙනුවෙන් සතයකුදු වියදම් නොකොට එම උත්සවයේ අභිමානය තවම සිතින් විදිනවා විය හැක..[/FONT] [FONT=helvetica]මාගේ ප්‍රිය මිතුරනි,අපගේ මේ අරුමෝසම් සමාජය නිසා ආබාධිත වූ එම දක්ශ දරුවාට ප්‍රතිකාර ලබා ගැනීමට ඔබගේ ආඪාර උපකාර අවශ්‍යව ඇත.ස්ථිර රැකියාවකුදු නොමැති මෙම දරුවාගේ පියාගේ සියලු ආදායම් මාර්ග දරුවා වෙනුවෙන් කැපවී ඇති නිසා ඇහිරී ඇත.. [IMG]https://z-1-scontent-hkg3-1.xx.fbcdn.net/hphotos-xpf1/v/t1.0-9/10259741_960982504008709_7340489458409074052_n.jpg?oh=248694ce7f0ac3aac5ba57346e18308a&oe=570FDE1E[/IMG] [/FONT][/COLOR][/SIZE] [/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom