2015 රණිලා දිනලා මහා මැතිවරණය දිනන්න කෙලින්ම රාජ්ය සේවක පඩි වැඩි කරා. ඊට පස්සේ ඒක දිගට බදු ගහගෙන ගියා ඒ ඇරියස් කවර් කරන්න.
2019 ගෝටා ඇවිත් ඡන්ද පොරොන්දු බදු අයින් කරලා කෙලවලාම දැම්මා නැවතුනේ බංකොලොත් වෙලා.
2024..... 2026 වෙද්දී ඉන්දියාවට ලංකාවේ තුන්කාලක්ම විකූනාලා තමයි මේ පාර නම් බේරෙන්න වෙන්නේ.