2015 සිද්ද වුණු දරුණු බයික් accident ටිකක්

LAkmalRusira

Active member
  • Jun 12, 2015
    858
    103
    43

    2015 සිද්ද වුණු දරුණු බයික් accident ටිකක් :shocked:

    :no:බයික් එකක් පදිද්දි කස්ටිය ගොඩක් සැලකිල්ලෙන් පදින්ට ඕනේ..පේනවනේ හැප්පෙන හැප්පිල ....
    අනිත් වාහන වගේ නෙවෙයි.හැප්පුනොත් කෙලින්නම ඇග තම වැදෙන්නේ ..:(.මොනවා හරි උනාට පස්සේ වැඩක් නැනේ..ඒ හින්ද ආයේ බයික් ගත්ත ගමන් පිබගෙන යන්ට එපා හිටන් :no:
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මුන් වාහන ඩ්‍රයිව් කරන විදිය දැක්කාම ලංකාවෙ උන් ඩ්‍රයිව් කරන විදියට සීයට දාහක් හොඳයි කියල හිතෙනව බං.. බලපංකො.. සමහර වාහනකාරයො පාර දෙපැත්තවත් නොබලා වාහනේ දාන්නෙ.. සමහර බයික් කාරයො නවත්තල තියෙන වාහන වල ගහනවා.. සමහර උන් ඔහේ නිකම්ම වැටෙනවා.. අපස්මාරද කොහෙද..
     
    LAkmalRusira

    Active member
  • Jun 12, 2015
    858
    103
    43
    මුන් වාහන ඩ්‍රයිව් කරන විදිය දැක්කාම ලංකාවෙ උන් ඩ්‍රයිව් කරන විදියට සීයට දාහක් හොඳයි කියල හිතෙනව බං.. බලපංකො.. සමහර වාහනකාරයො පාර දෙපැත්තවත් නොබලා වාහනේ දාන්නෙ.. සමහර බයික් කාරයො නවත්තල තියෙන වාහන වල ගහනවා.. සමහර උන් ඔහේ නිකම්ම වැටෙනවා.. අපස්මාරද කොහෙද..

    :lol::lol::lol:Sirawaa kathawa
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මුන් වාහන ඩ්‍රයිව් කරන විදිය දැක්කාම ලංකාවෙ උන් ඩ්‍රයිව් කරන විදියට සීයට දාහක් හොඳයි කියල හිතෙනව බං.. බලපංකො.. සමහර වාහනකාරයො පාර දෙපැත්තවත් නොබලා වාහනේ දාන්නෙ.. සමහර බයික් කාරයො නවත්තල තියෙන වාහන වල ගහනවා.. සමහර උන් ඔහේ නිකම්ම වැටෙනවා.. අපස්මාරද කොහෙද..

    :lol::lol::lol: