2015 A/L Science Gessing

lkqwd123

Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    දේවල්.
    1 පාස් පේපර් පොතක්
    2 පන්ති පොත්්
    3 රෝසාගෙ විවරන(අනිවාර්ය නොවේ.තියෙනවානම් වැඩ ටික වේගෙන් කරන්න පුලුවන්.)
    4 උත්සාහය

    පේපර් එකේ mcq 50ක් එනවානේ උබලා ගොඩ දාගන්න ඕනෑ ඕක.එතකොට නිකන්ම s එක අතේ.

    ඒක ගොඩඩ දාගන්න ඒක ගොඩ දාගන්න දන්නවනම් උබලා මෙහෙම අනත නැනෙ.
    මෙන්න මේ ව්දිහට mcq ටික ගොඩ දාගනින්.
    පහළ පොඩි theory part වලින් aniwa mcq 1ක් හරි 2ක් හරි එන්වා.
    1ඒකක,මුලික රාශි,මාන1
    2තිවුර්තතා මට්ටම1
    3ගම්‍යතාවය,චලිත සමිකරන,ශක්ති සන්ස්තිතිය,ශමතාවය (මේක නම් ටිකක් දිගය් ඕන ඒ උනාට ලේසිය් ) 2
    4ගුරුත්වා කර්ශන ශේස්ත්‍ර (තනි පාඩමක් උනත් සමි 4ය් 5‍ය් තියෙන්නෙ 1
    5 ඩොප්ලර් ආචරණය1
    6 නල වල හා තන්තු වල කම්පන රටා1
    7ප්‍රිස්ම කිරන සටහන් 1
    8ස්නේල් නියමය ,කච සමිකරන2
    9 q=ms@ q=c@ p=vi සිසිලන නියමය මිශ්‍රණ ක්‍ර්මය
    10 alpha beeta gama විමොචනය 1
    11 දුරේක්ෂය අන්ව්ක්ශය 1
    12හුක් නියමය මේකේ නම් ප්‍රස්තාර ටික මතක තියාගන්න 1
    13බ'නුලි සාන්තාන්‍ය සමිකරනය 1
    14අර්ද සන්නායක 1
    15 ප්‍ර්කාශ විද්‍යුත් ආචරණය ,අයිස්ටය්න් උපකල්පන 1
    16සාපේක්ෂ ආර්ද්‍රතාව(මේක නම් ටිකක් පැටලෙනව ඕන්) 1
    ඔය 1ක 2ක කියල ගහලා තියෙන්නේ අඩුම ගානේ එන mcq ගාන
    මේකෙන එක් theory 1ක් පඩම් කලා.මේ theory එකෙන් 1997-2014 වෙනකන් mcq ටික කලා.එකකින් mcq 20 ක් වගේ තමා තියෙන්නේ.
    දවසට theory එක ගානේ කලත් සති 2ය්.
    මෙතන mcq 17 න්15 ක් හරි ගියා කියමුකො තව mcq 32ක් තියෙනවා ඒකෙන් ටක් ටික් ටුක් ගහලා 7ක් වත් හරි යය්නේ.
    S එකට තව ඕනෙ 35-22=13ය
    Structured paper
    දවසට ප්‍ර්ශ්න දෙක ගානේවත් සති 3ක්
    ඒකෙනුත් ලකුනු 6ක් ආවා කියමුකො 13-6=7 තව ලකුනු 7ඉනේ ඕනේ
    Essay paper
    උබලා මේ අවුරුදු ගානට මොනවාහරි ඉගෙනගෙන එතිනේ ඒකෙන් ලකුණු 7ක් ගන්න පුලුවන්නේ
    තව ඉතින් කොහොමත් ලකුණු 4ක් විතර ගන්න පුලුවන්නේ
    මෙහෙම කලා කියන්නෙ aniwa s එක එනවා
    ඔන්න ඕකය් a/l තත්වෙ ඒත් අපේ එවුන් 48/100 a/l fail
    හොඳ නම් සලකන්න
    ලොකු අය්යලා පොඩි මල්ලිලාට බලන්න bump එකක් දාන්න.




    Reply With Quote Multi-Quote This Message Quick reply to this message

    j.atl
    View Public Profile
    Send a private message to j.atl
    Find all posts by j.atl
    Add j.atl to Your Contacts

    (#2) Old
    එලකිරි මචන්!!
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    Most of the final term test papers are being added to mcqpapers.com web site....
    check in below link...
    http://www.mcqpapers.com/index.php?type=1

    if any one have marking schemes .. please share with us... for below papers([email protected]) .

    කළාපිය සම්මන්තරන මාලාව 2015- කොළඹ අධයාපන කලාපය
    ආනන්ද විද්යාලය - අවසාන වාර විභාගය 2015
    විශාක විද්යාලය - අවසාන වාර විභාගය 2015
    රාජකීය විද්යාලය - අවසාන වාර විභාගය 2015
    නාලන්ද විද්යාලය - අවසාන වාර විභාගය 2015
    දෙවි බාලිකා විද්යාලය - අවසාන වාර විභාගය 2015

    oya site eke Econ sambanda mukuth help ekak ganna thanak naa neda bn ?
    links mukuth wada naa ne !
     

    Dhanu12345

    Active member
  • Aug 25, 2011
    428
    107
    43
    aurudu 5ka witara wath papers balanna aduma taramin... chemistry nam aurudu 10ka wath baluwata kamak na. aniwa goda daganna puluwan. essay walata mona eida kiyalath papers balapuwama oyatama terei...