මෙම ගීතය තුල කැටිව ඇති අසීමිත පිය සෙනෙහසක හද ගැහෙන රාවය... දහඩිය කදුළු වගුරමින් අසීමිත පිය සෙනෙහසින් දරුවන් පෝෂණය කර හදවතින් පිඩා විදින... පියවරු කී දාහක් ඉන්නවා ඇතිද.. කව්ය අර්ථකථනයක් දුන් මෙම ගීතය ඇසෙන විට කී දාහක් පියවරුන්ගේ කෙතගට කදුළු උනන්නට ඇතිද... මෙවැනි ආදර්ශමත් ගීත ඉදිරිපත් කරමින් සමාජයට ආදර්ශයක් ගෙන දෙන ඔබට බොහොම ස්තුතියි... ඉතාමත් ලස්සන දුක හිතෙන ගීතයක් මෙය අසන ඕනෑම කෙකෙකුගේ නෙතගට කදුලක් උනනු නොවණුමානයි...














oyawa 