නැති බැරි මොහොතක පිහිටට ඉන්නේ
නැති බැරි මොහොතක පිහිටට ඉන්නේ
මව්නි පියාණනි ඔබ පමණයි
බුදුන් ලඟට අපගේ දුක දන්නේ
මව්නි පියාණනි ඔබ දෙපලයි
කල්ප ගණනකින් අප නුදුටුව මුත්
උණුසුම අඩු නැත ඔබේ කැදැල්ලේ
පරාජයෙන් අප අසරණ වූ දා
රැකවරණයි ඔබගේ සෙවනැල්ලේ
නැති බැරි මොහොතක...
අපේ නමට ඇස කඳුළු උනන්නේ
ඔබට පමණි මේ සිතිජ වලල්ලේ
සැබෑ පෙමත් සෙනෙහසත් ලබන්නේ
ඔබේ උතුම් නිය රැස් ගඟුලැල්ලේ
නැති බැරි මොහොතක...
ගායනය - රෝහණ වීරසිංහ

නැති බැරි මොහොතක පිහිටට ඉන්නේ
නැති බැරි මොහොතක පිහිටට ඉන්නේ
මව්නි පියාණනි ඔබ පමණයි
බුදුන් ලඟට අපගේ දුක දන්නේ
මව්නි පියාණනි ඔබ දෙපලයි
කල්ප ගණනකින් අප නුදුටුව මුත්
උණුසුම අඩු නැත ඔබේ කැදැල්ලේ
පරාජයෙන් අප අසරණ වූ දා
රැකවරණයි ඔබගේ සෙවනැල්ලේ
නැති බැරි මොහොතක...
අපේ නමට ඇස කඳුළු උනන්නේ
ඔබට පමණි මේ සිතිජ වලල්ලේ
සැබෑ පෙමත් සෙනෙහසත් ලබන්නේ
ඔබේ උතුම් නිය රැස් ගඟුලැල්ලේ
නැති බැරි මොහොතක...
ගායනය - රෝහණ වීරසිංහ


oops![]()

නෙබුවාගේ වෙඩිමට යන්න කියලා ඉදලා මට මලගෙයක් සෙට් වෙලා යන්න බැරි උනා..
දැං ඔහේ එන්න ඇහුවොත් ඕකා මාව කයි![]()




සරමෙ පිහදාගන්නෙ නැතුව ජාතක කරපු එවුන්ගෙ හැටිඑහෙමත් කට්ටිය ඉන්නවා මචං.. ඊයේත් ඔය වගේ ටැග් තිබ්බා![]()

ගාල්ලට වහිනවා යකෝ පැලෙන්න.. බලපං හෝ ගාන සද්දෙ![]()


ගාල්ලට වහිනවා යකෝ පැලෙන්න.. බලපං හෝ ගාන සද්දෙ![]()
මාත් හිතුවේ සෙඩ්රික් කියලා ඕයි
