අපිට දවලනේ බන්.. එකනේ මේ ප්‍රශ්නෙ හැමදාම.. තරිදුගේ රේඩියෝව මිස් වෙච්චි එක හරිම අපරාදයක්... ඊළඟ බදාදා අනිවා එනවා එලාර්ම් එක තියාගෙන හරි..
අයියේ තව ටිකකින් ශෝ එකේ රෙකෝඩ් එක අප් කරනවා.... ලාස්ටි වීක් එකත් එදා ත්රෙඩ් එකට අප්කරලා ලින්ක් දැම්මා... අහන්න බැරිවුන අය බාලා අහන්න....



මුළු ෂෝ එකම download කරන්න data නෑ 
