abler
Reaction score
51

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මචන් අට පොඩි හෙල්ප් එකක් ඕනේ , මම පොඩ්ඩක් හිරවෙලා ඉන්නේ පඩියෙන් හම්බවෙන ඔක්කොම වියදම් වෙනවා
    ලෝං වලටයි ලීසිං වලටයි .
    මට පාට් ටයිම් විදියට ebay සෙලින් කරන්න හැටි දැනගන්න ඕනේ .
    ලංකාවේ account වලට paypal withdrawal කරන්න බැරි නිසා මචන් ලංකාවේ account වලින් කරන්න බැහැ නේද ?
    කොහොමද බන් බෑන් වෙන්න නැතිව නියම විදියට සෙල් කරන්න පුළුවන් account එකක් හදා ගන්නේ
    මචන් උබට පින් සිද්ද වෙනවා මේක මට කියල දුන්නොත්
    මනෝජා මැඩම් හම්බෙයන්,
    මේ මම කොල්ලෙක්ගෙන් ඇහුවා,උන්ට 1st sem එකට තිබිලා තියෙන්නේ QTC කියලා.ඒකේ බන් statistics එහෙම තිබිලා තියෙන්නේ....ඉස්සරහට අවකලනය එහෙම තියේ ඉතින් :)
  • Loading…
  • Loading…
  • Loading…