Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Christmas Elf Doll
anil1961
Updated:
Nov 22, 2026
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Nov 19, 2026
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Interactive Radio!
2015 Jun 26 - ElaKiri Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුර හඳ ලෙස ඔබ සම කළ මගෙ මුහුණේ

නළලත මා සිත්තම් කළ කුංකුම තිලකේ

ඔබ දුටු ලස්සණ ඇයි බොඳවී මැකුනේ

පෙර ලෙස පැහැබර නැතිවද නළලේ තිලකේ

ඇසුරින් මිදීලා ඔබ සමුගෙන යාදෝ

මිහිරෙන් පිරී ලොව අමිහිරි වේදෝ ...//

ඔබ සිටු කුමරියකට බහ දුන්නාදෝ

මට පිටුපා ඇගෙ අතිනත ගන්නේදෝ

පුර හඳ ලෙස ඔබ සම කළ මගෙ මුහුණේ

නළලත මා සිත්තම් කළ කුංකුම තිලකේ

ඔබ දුටු ලස්සණ ඇයි බොඳවී මැකුනේ

පෙර ලෙස පැහැබර නැතිවද නළලේ තිලකේ

ඔබගෙන් වියෝවී ලොව මා තනිවේදෝ

සිත මා විකල්වී අසරණ වේදෝ ...//

මගෙ සිත තුළ තෙරපෙන දුක දන්නේදෝ

එය මා කෙලෙසක ඉවසා ගන්නේදෝ

පුර හඳ ලෙස ඔබ සම කළ මගෙ මුහුණේ

නළලත මා සිත්තම් කළ කුංකුම තිලකේ

ඔබ දුටු ලස්සණ ඇයි බොඳවී මැකුනේ

පෙර ලෙස පැහැබර නැතිවද නළලේ තිලකේ

ගායනය – මායා දමයන්ති පෙරේරා

පද රචනය - හේමසිරි හල්පිට

තනුව හා සංගීතය - සරත් ද අල්විස්

[QUOTE="mal pappa, post: 18569241, member: 373521"] [CENTER][SIZE="3"][COLOR="Blue"] පුර හඳ ලෙස ඔබ සම කළ මගෙ මුහුණේ නළලත මා සිත්තම් කළ කුංකුම තිලකේ ඔබ දුටු ලස්සණ ඇයි බොඳවී මැකුනේ පෙර ලෙස පැහැබර නැතිවද නළලේ තිලකේ ඇසුරින් මිදීලා ඔබ සමුගෙන යාදෝ මිහිරෙන් පිරී ලොව අමිහිරි වේදෝ ...// ඔබ සිටු කුමරියකට බහ දුන්නාදෝ මට පිටුපා ඇගෙ අතිනත ගන්නේදෝ පුර හඳ ලෙස ඔබ සම කළ මගෙ මුහුණේ නළලත මා සිත්තම් කළ කුංකුම තිලකේ ඔබ දුටු ලස්සණ ඇයි බොඳවී මැකුනේ පෙර ලෙස පැහැබර නැතිවද නළලේ තිලකේ ඔබගෙන් වියෝවී ලොව මා තනිවේදෝ සිත මා විකල්වී අසරණ වේදෝ ...// මගෙ සිත තුළ තෙරපෙන දුක දන්නේදෝ එය මා කෙලෙසක ඉවසා ගන්නේදෝ පුර හඳ ලෙස ඔබ සම කළ මගෙ මුහුණේ නළලත මා සිත්තම් කළ කුංකුම තිලකේ ඔබ දුටු ලස්සණ ඇයි බොඳවී මැකුනේ පෙර ලෙස පැහැබර නැතිවද නළලේ තිලකේ ගායනය – මායා දමයන්ති පෙරේරා පද රචනය - හේමසිරි හල්පිට තනුව හා සංගීතය - සරත් ද අල්විස් [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom