2016 Apr -19- ElaKiri Radio ! -Music Hut with tharindumj

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,862
    21,196
    113
    adala nene
    RePost බුවා;20029253 said:
    බැනේ,,
    පේනවනේ...
    අන්තිමට මට අවුරුද්දට දීපු සරමත් ඉල්ලයි...
    මොකා උනත් මගේ අක්කිනේ....
    කරුමෙට උනත්...:P:P:P
    ​
    අන්න බලපන් උබට සරමක් දීලා තියෙන්නෙ කොච්චර දුර හිතලාද :P:P:P
     

    smart_dx

    Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    කතා නොකර හරි තරිදුMJ n team ඉල්ලීම් ඔක්කොම දෙන්න උපරිම try කරනවා..
    thx bro
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මාත් යනෝ.
    බොහොම ස්තූතියි තරිඳුවෝ අද ප්‍රොග්‍රෑම් එකට.
    රේඩියෝ අහන්න හිටපු හැමෝටමත් ස්තූතියි.
    එහෙනම් අපි ගියා.හැමෝටම සුබ රාත්‍රියක්!!!!!
    ​
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    අන්න බලපන් උබට සරමක් දීලා තියෙන්නෙ කොච්චර දුර හිතලාද :P:P:P

    ඉනේ සයිස් හිතා ගන්න බැරි උනා කියල සරමක් දෙනවද මන් අහන්නේ..
    සල්ලි දුන්න නම් ගන්නවනේ එකක්.,..
    ​
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,862
    21,196
    113
    adala nene
    මාත් යනෝ.
    බොහොම ස්තූතියි තරිඳුවෝ අද ප්‍රොග්‍රෑම් එකට.
    රේඩියෝ අහන්න හිටපු හැමෝටමත් ස්තූතියි.
    එහෙනම් අපි ගියා.හැමෝටම සුබ රාත්‍රියක්!!!!!
    ​
    සුබ රාත්‍රියක් සාමියෝ
     

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    RePost බුවා;20029286 said:
    ඉනේ සයිස් හිතා ගන්න බැරි උනා කියල සරමක් දෙනවද මන් අහන්නේ..
    සල්ලි දුන්න නම් ගන්නවනේ එකක්.,..
    ​

    :rofl::rofl::rofl::rofl::rofl:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    RePost බුවා;20029253 said:
    බැනේ,,
    පේනවනේ...
    අන්තිමට මට අවුරුද්දට දීපු සරමත් ඉල්ලයි...
    මොකා උනත් මගේ අක්කිනේ....
    කරුමෙට උනත්...:P:P:P
    ​

    :sorry::sorry:
    Owath prasiddiye kiyanavada man ahanne:baffled: