2016 Feb- 09 - ElaKiri Radio ! -Music Hut with tharindumj

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    වෙනද වගේම අදත් එළටම ශෝ එක කලා...
    මැච් එකේ විස්තර කියපු නිසා තවත් සාර්ථකයි...
    ආයත් දවසක මේ වගේම ශෝ එකකට සෙට් වෙමු...
    ඔන්න මම දැන් යනවා...
    ඔක්කොටම සුභ රාත්‍රියක්...
    ජය වේවා...

    සුභ රාත්‍රියක්
     

    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    good-night-9778.gif


    good-night-6.gif
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ඔන්න අපිත් කැපුන එහෙනම්....සේරටම Good Night වේවා...

    වෙනස් විදියේ valentine gift idea එකක් තියෙනවනම් pm කරහල්ලකෝ,,,
    Goodnight malli :)
    වෙනද වගේම අදත් එළටම ශෝ එක කලා...
    මැච් එකේ විස්තර කියපු නිසා තවත් සාර්ථකයි...
    ආයත් දවසක මේ වගේම ශෝ එකකට සෙට් වෙමු...
    ඔන්න මම දැන් යනවා...
    ඔක්කොටම සුභ රාත්‍රියක්...
    ජය වේවා...

    Goodnight :)
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔන්න අපිත් කැපුන එහෙනම්....සේරටම Good Night වේවා...

    වෙනස් විදියේ valentine gift idea එකක් තියෙනවනම් pm කරහල්ලකෝ,,,

    සුභ රාත්‍රියක් වේවා මචෝ.
    උඹම හදපු කාඩ් එකක්
    හොඳ තරු පන්තියේ හෝටලයක ඩිනර් එකක්
    නැත්නම් ඉතින් කෙල්ලට පේන්න එදාට වෙන කෙල්ලෙක්ව එක්කන් පලයන්.:P:P
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    වෙනද වගේම අදත් එළටම ශෝ එක කලා...
    මැච් එකේ විස්තර කියපු නිසා තවත් සාර්ථකයි...
    ආයත් දවසක මේ වගේම ශෝ එකකට සෙට් වෙමු...
    ඔන්න මම දැන් යනවා...
    ඔක්කොටම සුභ රාත්‍රියක්...
    ජය වේවා...


    සුභ රාත්‍රියක් මචෝ
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    සින්දු දුන්නාට තැන්කූ:D:D
    ශෝ එක එලටම කොලා :yes::yes::yes:
    සුභ රාත්‍රියක් සැට් එකටම :D
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අදත් එලටම වැඩසටහන කරා තරිදු මල්ලි.... එහෙනන් ඔක්කොටම ගුඩ් නයිට්...