2016 May -06- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    නිකමට උබ අද ප්‍රසිද්ද එෆ් එම් නාලිකාවක් අහලා බලපන්කො. මේවගේ නෙමයි මේකෙන් කාලක් කරන අය ඉන්නව ද කියල. එහෙම ඉන්නවනම් අතේ ඇගිලි ගන්ටත් අඩුවෙන්.

    එකයි අපි මේක කොහොම හරි අහන්න එන්නේ. අනික අපිටත් සජිවිවම සම්බන්ද වෙන්න පුළුවන් නේ

    Kimbul maama Kiriyata ekathu karala thiyana dewal,
    fm wala inna chooo kollonta aathma deka thunakata wath karanna be ban:yes::yes::yes:

    සිරාවට. මම අද තමා පළවෙනි පාරට එළකිරි රේඩියෝ ඇහුවෙ. එෆ් එම් චැනල් වල පඩි ගන්න උන්ට වඩා කිඹුල හොදට වැඩේ කරනවා. ලස්සන සිංදු ටිකකුත් ගියා. ඉස්සර ඔහොම එවා අහන්න තිබ්බෙ රන් එෆ් එම් විතරයි, දැන් ඒකටත් ඇරියනේ. කිඹුලාට මාගේ ප්‍රණාමය :love: