Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Buy & Sell Automobiles
2016 NEW DUTY - NISSAN X - TRAIL SPECIFICATION AND OTHER DETAILS 2015 / 2016
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විස්තර අවශ්‍ය අය ඉන්නවානම් direct mail එකක් දාන්න. දානකොට මචන් එළකිරි member ID එකත් profile ලින්ක් එකත් phone number එකත් එවන්න.

Email : eastern.in@gmail.com

අද ලියන්න යන්නේ අලුත් DUTY එකත් එක්ක NISSAN X-TRAIL HYBRID එක ගැන. දැනට තියෙන SUV වර්ග එක්ක හොදටම තෙල් කරන වහනයක් වගේම CONTROLLING පැත්තෙනුත් හොදටම තියෙන වාහනයක්. පුද්ගලිකව මම මෙහි පවතින AUTOMATIC 4X4 එකට හරිම කැමතියි. අනිත් එක තමා OUTLANDER PHEV එකට වඩා දෙගුණයක් තෙල් කරනවා (මම පදින විදියට) මම දන්නා විදියට ඔක්කොම විස්තර කරන්නම් . දන්නා දේ තියෙනවානම් ඒ අයටත් පුළුවන් කවුරුත් එක්ක SHARE කරගන්න.

X-TRAIL එක ගැන කියනවා නම් මුලින්ම JAPAN MARKET එකට එන්නේ 2000 වසරේ වගේ ඉදලා මුලින්ම SUV විදියට ආවත් එක හැදින් වුනේ COMPACT හෝ එහෙම නැත්නම් MID SIZE CROSSOVER SUV කියලා කිසිම කෙනෙක් මේක පැහැදිලි විදියට SUV CATEGORY එකට දැම්මේ නැහැ. දැන්නම් මේක MID SIZE CROSSOVER SUV කියල කියනවා දිග පළල හරියට හදාගත්ත නිසා. මුලදී මේක RELEASE කලේ CAR BASE COMPACT SUV එකියන්නේ මේක COMPARE කලේ HYUNDAYI TUCSON , HONDA CR-V TOYOTA RAV4 වගේ ඒවා එක්ක.

ඇත්තටම මේක X-TRAIL එකේ 1ST GENERATION එක විදියට කියන්න පුළුවන්. කොහොම උනත් යුරෝප් MARKET එකට මේක දාගන්න බැරිවුනත් NISSAN සමගම උත්සාහය ඇත ඇරියේ නැහැ. පසුව NISSAN සමගම CANADA ව තුල මෙම වහනය සාර්ථක ලෙස විකුණනු ලැබුවා මේ හේතුව නිසා MEXICO ව තුලත් ජනප්‍රිය වුනා.

NISSAN X-TRAIL 1st GENERATION (2000–2007):

2000 වසරේ හදුන්වා දුන්නත් 2003 වසර තෙක් ගොඩක් දෙනෙක් දැනගෙන හිටියේ නැහැ X - TRAIL රථය ගැන 2004,2005,2006 වසර තුල ඉතාම වේගයෙන් ලෝකෙයේ සියලුම රටවල තුල X-TRAIL රථය ජනප්‍රිය උන. ආසියාව තුල ප්‍රථම වරට 2003 වසරේ පිලිපිනයටත් පසුව අනෙකුත් ආසියානු රටවලටත් 2003 අග බාගයේ ශ්‍රී ලංකාවටත් මෙය ආනයනය කරනු ලැබුවා.

OPTION අතින් ඉතාම පහත මට්ටමක තිබුනත් " SUV " ලෙස සැහෙන පිරිසක් අතර ජනප්‍රිය වී තුබුණු බැවින් 2004 වසරේ UK නිෂ්පාදනය කරනු ලැබූ MOTOR රථවලට පළමුවරට FULL ELECTRIC WINDOWS , POWER MIRROR, CLIMATE CONTROL , CD PLAYER, AIR BAGS , REMOTE CENTRAL LOCKING එක්කම හදුන්වා දුන්නා.

මුලින්ම X-TRAIL SPORT EDITION සහ TURBO CHARGE ENGINE එකක් සමග එලියට දැම්මෙත් UK වලින්.

NISSAN X-TRAIL 2st GENERATION (2007–2013):

මොනතරම් වාහන හැදුවත් X-TRAIL එක ජපානය තුල විකිනෙන්න ගත්තේ 2007 පස්සේ . 1ST GENERATION එකට වඩා විශාලත්වයෙන් සහ ඉඩ කඩ පොඩ්ඩක් වැඩියෙන් නිෂ්පාදනය කර බැවින් X-TRAIL එකට හොද MARKET එකක් ඇතිවුනා. මෙහිදී තව වෙනසක් සිදු උනා. එනම් PETROL TURBO CHARGE ENGINE එක වෙනුවට DIESEL 2.0L TURBO CHARGE COMMON RAIL ENGINE එකක් එක්ක නිෂ්පාදනය කරා. මෙකට් හේතුව උන කියන්නේ 2005 වසරේ ජපානය තුල ඇතිඋන VEHICLE EMISSIONS CONTROL එක නිසා කියලයි කියන්නේ.

* NISSAN ROGUE - කියන්නෙත් X-TRAIL එකටමයි මේක නිෂ්පාදනය කරේ USA , CANADA වගේ රටවලට.

* X-TRAIL FACE LIFT EDITION එක අවේ 2010 වසරේ.

* 2012 වසරේ එංගලන්තයේ නිෂ්පාදන කරනු ලැබූ X-TRAIL PLATINUM කියන VERSION එක 2012 වසරේ නිෂ්පාදනය කරනු ලැබූ හොදම XTRAIL රථ වන අතර කිසිම රථයක අඩංගු නොවන SPECIAL FEATURES වලිනුත් LUXURY බැවිනුත් ඉහල තැනක තිබුනා. මේක LIMITED EDITION කියලයි එලියට දාල තියෙන්නේ.

NISSAN X-TRAIL 3rd GENERATION 2013 සිට මේදක්වා .

2013 පසුව නිෂ්පාදනය කරනු ලබන සියලුම NISSAN X-TRAIL COMMON MODULE FAMILY PLATFORM ARCHITECTURE එකෙන් එන්නේ. එකියන්නේ NISSAN AND RENAULT COMPANY දෙක එකතුවෙලා තම X-TRAIL එක හදන්නේ.

Japanese sales commenced on December 11, 2013. Early models include MR20DD engine with Idling Stop (20S, 20X, 20X Emergency Brake package, 20X X-TREMER X, 20X Emergency Brake Package X-TREMER X), XTRONIC CVT, ALL MODE 4X4-i system for 4WD models, 2 or 3 (except 20S) rows of seats.

Autech Japan produced the X-TRAIL X-TREMER Package Stretched (2014): a concept vehicle based on Nissan X-Trail 20X X-TREMER X, with accessory parts and dedicated paint along with bold exterior features such as over fenders. The vehicle was unveiled at the 2014 Tokyo Auto Salon.

Chinese models went on sale from Dongfeng Nissan Passenger Vehicle Company (DFL-PV) in late March 2014.

Australian models went on sale in March 2014 with both petrol and diesel variants: ST 2.0 2WD 6sp. Man., ST, ST-L and Ti 2.5 CVT and TS 1.6 dCi 2WD CVT, TS 1.6 dCi 4WD CVT, TL 1.6 dCi 2WD CVT and TL 1.6 dCi 4WD 6sp. Man. On ST and ST-L 2.5, a 3rd row seats is available.

European models went on sale in July 2014 with the only engine available being a Renault sourced 1.6 dCi R9M diesel engine with CVT or 6sp. Man.

On September 12, 2014, prior to the Indonesia International Motor Show 2014, Nissan Motor Indonesia unveiled the 2014 MY 3rd generation Nissan X-Trail. It is only available with 3 rows of seats in three variants: 2.0 MT, 2.0 CVT with the MR20DD engine, and 2.5 CVT using the QR25DE engine. It is manufactured in Purwakarta, Indonesia primarily for domestic demand but was also launched in Thailand in November 2014 By manufactured in SamutPrakan, Thailand for Thai domestic demand.

In December 2014, Autech Japan produced the limited edition X-TRAIL 20X BLACK X-TREMER X for the Japanese domestic market.

In 2015, Nissan announced that a 48 MPG X-Trail Hybrid was going to be coming to Japan.

NEW X-TRAIL HYBRID 2015 /2016 - The Best Hi-Performance Hybrid SUV

[YOUTUBE]ncopcBAgyoU[/YOUTUBE][YOUTUBE]Z8Dff4roZ5I[/YOUTUBE]

[YOUTUBE]LlikoOVxX4M[/YOUTUBE]

[/CENTER]

This third-gen T32 gets a 2.0 litre MR20DD engine with Intelligent Dual Clutch Control – Nissan’s one-motor, two-clutch parallel hybrid system.

The petrol engine has been optimised for the hybrid system by adopting a low-friction oil seal and ditching the auxiliary belt. Its output figures differ slightly from our MR20DD – 147 PS at 6,000 rpm and 207 Nm of torque at 4,400 rpm, which is slightly higher. The RM31 electric motor joins in with 41 PS and 160 Nm of twist.

Allied to low-rolling resistance rubber, a 20.6 km per litre JC08 economy figure is claimed, as well as 75% lower NOx and NMHC (non-methane hydrocarbon) emissions over 2005 standards and SU-LEV certification.

The two clutches mentioned in this system aren’t a dual-clutch transmission. The X-Trail uses an Xtronic CVT gearbox. The two clutches refer to the clutch between the engine and the electric motor, and the clutch between the electric motor and the Xtronic CVT.

This setup allows electric-only driving and energy regeneration because the electric motor can power the wheels through the gearbox while leaving the engine disconnected.

Nissan claims the lithium-ion battery can quickly charge and discharge, allowing precise control of the electric motor and clutch operation. Because of the battery’s location, the boot swallows over 400 litres (our non-hybrid X-Trail can take 550 litres).

Available in an X-Trail for the first time is NissanConnect Navigation System with smartphone link (can display phone apps), while Forward Emergency Braking is standard across the range.

Great Control and Optimal Confidence

Nissan's Original Advanced Hybrid System

Hybrid Technology

Integrates the whole of Nissan technology within the hybrid system and power train

[QUOTE="creed1, post: 19565466, member: 45736"] [CENTER] [IMG]https://lh3.googleusercontent.com/-gg8ApgLS_qc/VnTNQ2PMECI/AAAAAAAAEj4/spp308JyEJY/s912-Ic42/Capture.JPG[/IMG] [SIZE="4"]විස්තර අවශ්‍ය අය ඉන්නවානම් direct mail එකක් දාන්න. දානකොට මචන් එළකිරි member ID එකත් profile ලින්ක් එකත් phone number එකත් එවන්න.[/SIZE] [SIZE="3"]Email : [email]eastern.in@gmail.com[/email][/SIZE][/CENTER] [SIZE="4"][CENTER]අද ලියන්න යන්නේ අලුත් DUTY එකත් එක්ක NISSAN X-TRAIL HYBRID එක ගැන. දැනට තියෙන SUV වර්ග එක්ක හොදටම තෙල් කරන වහනයක් වගේම CONTROLLING පැත්තෙනුත් හොදටම තියෙන වාහනයක්. පුද්ගලිකව මම මෙහි පවතින AUTOMATIC 4X4 එකට හරිම කැමතියි. අනිත් එක තමා OUTLANDER PHEV එකට වඩා දෙගුණයක් තෙල් කරනවා (මම පදින විදියට) මම දන්නා විදියට ඔක්කොම විස්තර කරන්නම් . දන්නා දේ තියෙනවානම් ඒ අයටත් පුළුවන් කවුරුත් එක්ක SHARE කරගන්න.[/CENTER][/SIZE] [SIZE="4"]X-TRAIL එක ගැන කියනවා නම් මුලින්ම JAPAN MARKET එකට එන්නේ 2000 වසරේ වගේ ඉදලා මුලින්ම SUV විදියට ආවත් එක හැදින් වුනේ COMPACT හෝ එහෙම නැත්නම් MID SIZE CROSSOVER SUV කියලා කිසිම කෙනෙක් මේක පැහැදිලි විදියට SUV CATEGORY එකට දැම්මේ නැහැ. දැන්නම් මේක MID SIZE CROSSOVER SUV කියල කියනවා දිග පළල හරියට හදාගත්ත නිසා. මුලදී මේක RELEASE කලේ CAR BASE COMPACT SUV එකියන්නේ මේක COMPARE කලේ HYUNDAYI TUCSON , HONDA CR-V TOYOTA RAV4 වගේ ඒවා එක්ක. ඇත්තටම මේක X-TRAIL එකේ 1ST GENERATION එක විදියට කියන්න පුළුවන්. කොහොම උනත් යුරෝප් MARKET එකට මේක දාගන්න බැරිවුනත් NISSAN සමගම උත්සාහය ඇත ඇරියේ නැහැ. පසුව NISSAN සමගම CANADA ව තුල මෙම වහනය සාර්ථක ලෙස විකුණනු ලැබුවා මේ හේතුව නිසා MEXICO ව තුලත් ජනප්‍රිය වුනා. [/SIZE] [B][SIZE="4"]NISSAN X-TRAIL 1st GENERATION (2000–2007):[/SIZE][/B] [SIZE="4"] 2000 වසරේ හදුන්වා දුන්නත් 2003 වසර තෙක් ගොඩක් දෙනෙක් දැනගෙන හිටියේ නැහැ X - TRAIL රථය ගැන 2004,2005,2006 වසර තුල ඉතාම වේගයෙන් ලෝකෙයේ සියලුම රටවල තුල X-TRAIL රථය ජනප්‍රිය උන. ආසියාව තුල ප්‍රථම වරට 2003 වසරේ පිලිපිනයටත් පසුව අනෙකුත් ආසියානු රටවලටත් 2003 අග බාගයේ ශ්‍රී ලංකාවටත් මෙය ආනයනය කරනු ලැබුවා. OPTION අතින් ඉතාම පහත මට්ටමක තිබුනත් " SUV " ලෙස සැහෙන පිරිසක් අතර ජනප්‍රිය වී තුබුණු බැවින් 2004 වසරේ UK නිෂ්පාදනය කරනු ලැබූ MOTOR රථවලට පළමුවරට FULL ELECTRIC WINDOWS , POWER MIRROR, CLIMATE CONTROL , CD PLAYER, AIR BAGS , REMOTE CENTRAL LOCKING එක්කම හදුන්වා දුන්නා. මුලින්ම X-TRAIL SPORT EDITION සහ TURBO CHARGE ENGINE එකක් සමග එලියට දැම්මෙත් UK වලින්.[/SIZE] [B][SIZE="4"]NISSAN X-TRAIL 2st GENERATION (2007–2013):[/SIZE][/B] [SIZE="4"]මොනතරම් වාහන හැදුවත් X-TRAIL එක ජපානය තුල විකිනෙන්න ගත්තේ 2007 පස්සේ . 1ST GENERATION එකට වඩා විශාලත්වයෙන් සහ ඉඩ කඩ පොඩ්ඩක් වැඩියෙන් නිෂ්පාදනය කර බැවින් X-TRAIL එකට හොද MARKET එකක් ඇතිවුනා. මෙහිදී තව වෙනසක් සිදු උනා. එනම් PETROL TURBO CHARGE ENGINE එක වෙනුවට DIESEL 2.0L TURBO CHARGE COMMON RAIL ENGINE එකක් එක්ක නිෂ්පාදනය කරා. මෙකට් හේතුව උන කියන්නේ 2005 වසරේ ජපානය තුල ඇතිඋන VEHICLE EMISSIONS CONTROL එක නිසා කියලයි කියන්නේ. * NISSAN ROGUE - කියන්නෙත් X-TRAIL එකටමයි මේක නිෂ්පාදනය කරේ USA , CANADA වගේ රටවලට. * X-TRAIL FACE LIFT EDITION එක අවේ 2010 වසරේ. * 2012 වසරේ එංගලන්තයේ නිෂ්පාදන කරනු ලැබූ X-TRAIL PLATINUM කියන VERSION එක 2012 වසරේ නිෂ්පාදනය කරනු ලැබූ හොදම XTRAIL රථ වන අතර කිසිම රථයක අඩංගු නොවන SPECIAL FEATURES වලිනුත් LUXURY බැවිනුත් ඉහල තැනක තිබුනා. මේක LIMITED EDITION කියලයි එලියට දාල තියෙන්නේ. [/SIZE] [B][SIZE="4"]NISSAN X-TRAIL 3rd GENERATION 2013 සිට මේදක්වා .[/SIZE][/B] [SIZE="4"]2013 පසුව නිෂ්පාදනය කරනු ලබන සියලුම NISSAN X-TRAIL COMMON MODULE FAMILY PLATFORM ARCHITECTURE එකෙන් එන්නේ. එකියන්නේ NISSAN AND RENAULT COMPANY දෙක එකතුවෙලා තම X-TRAIL එක හදන්නේ. Japanese sales commenced on December 11, 2013. Early models include MR20DD engine with Idling Stop (20S, 20X, 20X Emergency Brake package, 20X X-TREMER X, 20X Emergency Brake Package X-TREMER X), XTRONIC CVT, ALL MODE 4X4-i system for 4WD models, 2 or 3 (except 20S) rows of seats. Autech Japan produced the X-TRAIL X-TREMER Package Stretched (2014): a concept vehicle based on Nissan X-Trail 20X X-TREMER X, with accessory parts and dedicated paint along with bold exterior features such as over fenders. The vehicle was unveiled at the 2014 Tokyo Auto Salon. Chinese models went on sale from Dongfeng Nissan Passenger Vehicle Company (DFL-PV) in late March 2014. Australian models went on sale in March 2014 with both petrol and diesel variants: ST 2.0 2WD 6sp. Man., ST, ST-L and Ti 2.5 CVT and TS 1.6 dCi 2WD CVT, TS 1.6 dCi 4WD CVT, TL 1.6 dCi 2WD CVT and TL 1.6 dCi 4WD 6sp. Man. On ST and ST-L 2.5, a 3rd row seats is available. European models went on sale in July 2014 with the only engine available being a Renault sourced 1.6 dCi R9M diesel engine with CVT or 6sp. Man. On September 12, 2014, prior to the Indonesia International Motor Show 2014, Nissan Motor Indonesia unveiled the 2014 MY 3rd generation Nissan X-Trail. It is only available with 3 rows of seats in three variants: 2.0 MT, 2.0 CVT with the MR20DD engine, and 2.5 CVT using the QR25DE engine. It is manufactured in Purwakarta, Indonesia primarily for domestic demand but was also launched in Thailand in November 2014 By manufactured in SamutPrakan, Thailand for Thai domestic demand. In December 2014, Autech Japan produced the limited edition X-TRAIL 20X BLACK X-TREMER X for the Japanese domestic market. In 2015, Nissan announced that a 48 MPG X-Trail Hybrid was going to be coming to Japan.[/SIZE] [CENTER][B][SIZE="4"]###############[/SIZE][/B][/CENTER] [B][SIZE="4"][CENTER]NEW X-TRAIL HYBRID 2015 /2016 - The Best Hi-Performance Hybrid SUV[/CENTER][/SIZE][/B] [CENTER] [YOUTUBE]ncopcBAgyoU[/YOUTUBE][YOUTUBE]Z8Dff4roZ5I[/YOUTUBE] [YOUTUBE]LlikoOVxX4M[/YOUTUBE][/CENTER] [IMG]https://lh3.googleusercontent.com/-nt6vLKDIxDY/VpXQCTKVpHI/AAAAAAAAEyY/xiMFsMhpOlU/s800-Ic42/Ext2HEV.png.ximg.l_full_m.smart.png[/IMG] [IMG]https://lh3.googleusercontent.com/-3yayd5fdXBQ/VpXQDvw6saI/AAAAAAAAEyg/FEOuM-9pXVk/s800-Ic42/Ext3HEV.png.ximg.l_full_m.smart.png[/IMG] [IMG]https://lh3.googleusercontent.com/-ApTRIlejGOY/VpXVJNNF60I/AAAAAAAAEy4/GyChIGUb8RI/s800-Ic42/Ext1HEV1.png.ximg.l_full_m.smart.png[/IMG] [IMG]https://lh3.googleusercontent.com/-_vfW6HHu9zo/VpXVk06-SkI/AAAAAAAAEzA/G6CQmU1IR9M/s968-Ic42/Firefox_Screenshot_2016-01-13T04-40-38.436Z.png[/IMG][/CENTER] [SIZE="4"] This third-gen T32 gets a 2.0 litre MR20DD engine with Intelligent Dual Clutch Control – Nissan’s one-motor, two-clutch parallel hybrid system. The petrol engine has been optimised for the hybrid system by adopting a low-friction oil seal and ditching the auxiliary belt. Its output figures differ slightly from our MR20DD – 147 PS at 6,000 rpm and 207 Nm of torque at 4,400 rpm, which is slightly higher. The RM31 electric motor joins in with 41 PS and 160 Nm of twist. Allied to low-rolling resistance rubber, a 20.6 km per litre JC08 economy figure is claimed, as well as 75% lower NOx and NMHC (non-methane hydrocarbon) emissions over 2005 standards and SU-LEV certification. The two clutches mentioned in this system aren’t a dual-clutch transmission. The X-Trail uses an Xtronic CVT gearbox. The two clutches refer to the clutch between the engine and the electric motor, and the clutch between the electric motor and the Xtronic CVT.[/SIZE] [IMG]https://lh3.googleusercontent.com/-JYqt66btuq0/VpXWsKOM5VI/AAAAAAAAEzQ/PrUBAODRfh0/s720-Ic42/nissan-x-trail-hybrid-japan-j-850x551.jpg[/IMG] [IMG]https://lh3.googleusercontent.com/-WjW9wrVEqcw/VpXWsTG4BLI/AAAAAAAAEzU/m_R46CMHNhs/s850-Ic42/nissan-x-trail-hybrid-japan-n-e1428392370321-850x370.jpg[/IMG] [SIZE="4"] This setup allows electric-only driving and energy regeneration because the electric motor can power the wheels through the gearbox while leaving the engine disconnected. Nissan claims the lithium-ion battery can quickly charge and discharge, allowing precise control of the electric motor and clutch operation. Because of the battery’s location, the boot swallows over 400 litres (our non-hybrid X-Trail can take 550 litres). Available in an X-Trail for the first time is NissanConnect Navigation System with smartphone link (can display phone apps), while Forward Emergency Braking is standard across the range. [/SIZE] [SIZE="4"][B][U]Great Control and Optimal Confidence[/U][/B][/SIZE] [IMG]https://lh3.googleusercontent.com/--xzLo5vWPPk/VpXX9b5hEDI/AAAAAAAAEzg/2fswn7Din9Y/s800-Ic42/Ext3.jpg.ximg.l_full_m.smart.jpg[/IMG] [B][SIZE="4"]Nissan's Original Advanced Hybrid System[/SIZE][/B] [SIZE="4"]Hybrid Technology Integrates the whole of Nissan technology within the hybrid system and power train[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom