2016 SINGER TROPHY All Island Schools Under 13 Division One Champions

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    2016 13 පහල සිංගර් කුසලානය මෙවර හිමි කරගත්තේ අපේ පාසලේ කොල්ලො ටික, ඉතින් පාසලේ ආදිශිෂ්‍ය සංගමයේ අපි මේ පොඩි උන්ගේ දක්ෂතා තවත් දිරිමත් කරන්න ඕනා නිසා පොඩි වීඩියෝ එකක් කෙරුවා පුළුවන් කට්ටිය බලන්න.