Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Buy & Sell Automobiles
2016 VEHICLE DUTY RATES -
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැනට LEAF / OUTLANDER PHEV රථයට බදු සංශෝදනයක් සිදු කිරීමට සැරසෙන බවට පැවසුවත් , නිසි පිළිතුරක් අපහට ලැබී නොමැත. ඉදිරියේදී වෙනසක් සිදුවුවත් දැනට අයකිරීමට යෝජිත වී ඇති බදු පහත ආකාරයට වේ.

OUTLANDER රථය සදහා අවස්ථා දෙකකදී බදු පෙන්වා ඇතත් දැනට බදු අයවෙන්නෙ HYBRID CATEGORY එක යටතේය.

OUTLANDER රථය සදහා සියලුම ආනයන කරුවන් ELECTRIC CATEGORY එක යෝජනා කර ඇතත් තවමත් මෙය HYBRID CATEGORY එක යටතේ පවතී.

(මුලදී මේසදහා සියලුම අය 15% බදු යෝජනා කර තිබුනත් කීප දෙනෙකුගේ අදහස් අනුව මෙය HYBRID CATEGORY එක යටතට පත්කර. ELECTRIC වාහන සදහා අයවියුතු බදු මුදල් 50% දක්වා ඉහල දමන ලදී) මෙය අවසන් වරට නිකුත් වූ බදුය.

පුදුමයට කරුණ වන්නේ යහපාලන ආණ්ඩුව පිහිටවීමත් සමග පරිසරයට ආදරයකර පරිසර දුෂණය අවම කිරීමට ELECTRIC වාහන ගෙන්වීම දිරිමත් කිරීම සදහා රට පුරා CHARGING POINT පවා පිහිටුවීමට රේඩියෝවෙන් , TV එකෙන් කෑගහන ලද ඇමති වරුන් LEAF බදු හමුවේ නිදිවැද සිටීමයි.

කීප දෙනෙක් මට දොස් කියලා තිබුනා OUTLANDER එකේ බදු 15% වෙනවා කියලා කියපු එකට. මම සියලු දෙනාටම දැනගන්න එවෙලාවේ PROPOSE කරපු එක දැම්මේ. කමක් නැහැ මොකද අවශ්‍ය අය මට කතාකරලා විස්තර දැනගත්තා. මෙවර වාහන බදු සදහා ක්‍රම දෙකකට DUTY BASE වෙනවා. වාහන ගන්න කැමති අය විතරක් ආනයනය සමාගම් හරහා විස්තර දැනගන්න. එකත් හරියටම දන්නා කෙනෙකුගෙන් දැන ගන්න. ලොකුවාහන ගන්න අය විතරක් දැනට පොඩ්ඩක් ඉන්න. මොකද වාහන ගෙන්න ගත්තොත් BANK GUARANTEE හරහා ගන්න වෙන්නේ.

මචන් ලා මම ගොඩක් විස්තර EK එකට දන්නේ නැහැ . අවශ්‍ය අය PM හරි කෝල් එකක් හරි දෙන්න. මොකද මේකේ ගොඩක් කෑ ගහලා තිබුනේ වාහන කට්ටක් වත් නැති අය. උන් කොහොමද බන් දන්නේ බදු ගැන.

CREED 1 BACK AGAIN.................... . පසුගිය දවස්වල ගෙනාපු වාහන වල විස්තර සමගින් හෙට සිට අලුත් බදු සමග අලුතින් පැමිණි වාහන වල විස්තර දාන්නම්.

[QUOTE="creed1, post: 19363616, member: 45736"] [SIZE="4"][B]දැනට LEAF / OUTLANDER PHEV රථයට බදු සංශෝදනයක් සිදු කිරීමට සැරසෙන බවට පැවසුවත් , නිසි පිළිතුරක් අපහට ලැබී නොමැත. ඉදිරියේදී වෙනසක් සිදුවුවත් දැනට අයකිරීමට යෝජිත වී ඇති බදු පහත ආකාරයට වේ. [IMG]https://lh3.googleusercontent.com/-EFK6rdjP2S4/VlyS0FlWTAI/AAAAAAAAESs/o566ra-m-sI/s803-Ic42/1.JPG[/IMG] [IMG]https://lh3.googleusercontent.com/-zGYFFMeygII/VlyS0d4txDI/AAAAAAAAES0/wEvTDj8JoWA/s807-Ic42/2.JPG[/IMG] [IMG]https://lh3.googleusercontent.com/-IKnYt7zdbOE/VlyS0aZnpQI/AAAAAAAAESw/sqX1my8UjYQ/s799-Ic42/3.JPG[/IMG] [IMG]https://lh3.googleusercontent.com/-WYerXwnQFxw/VlyS1Eoro8I/AAAAAAAAETA/zlf6A67yjA0/s804-Ic42/4.JPG[/IMG] [IMG]https://lh3.googleusercontent.com/-88exwy_foE0/VlyS1hHrE2I/AAAAAAAAETQ/ahKkw9LEkoM/s720-Ic42/5.JPG[/IMG] [IMG]https://lh3.googleusercontent.com/-apT3e40Ymz0/VlyS1p7v2iI/AAAAAAAAETY/UlXA0EytcXQ/s743-Ic42/6.JPG[/IMG] [IMG]https://lh3.googleusercontent.com/-YRdgi0YmG-0/VlyS2FiRr2I/AAAAAAAAETU/5f12X2JzCoo/s788-Ic42/7.JPG[/IMG] [IMG]https://lh3.googleusercontent.com/-SOtFhdT8tUY/VlyS2bo4uRI/AAAAAAAAETg/DIvZ11KF2j0/s720-Ic42/8.JPG[/IMG] [IMG]https://lh3.googleusercontent.com/-ES_1nT8kxQ8/VlyS2bfJMsI/AAAAAAAAETc/PsOH00cnENo/s773-Ic42/9.JPG[/IMG] OUTLANDER රථය සදහා අවස්ථා දෙකකදී බදු පෙන්වා ඇතත් දැනට බදු අයවෙන්නෙ HYBRID CATEGORY එක යටතේය. OUTLANDER රථය සදහා සියලුම ආනයන කරුවන් ELECTRIC CATEGORY එක යෝජනා කර ඇතත් තවමත් මෙය HYBRID CATEGORY එක යටතේ පවතී. (මුලදී මේසදහා සියලුම අය 15% බදු යෝජනා කර තිබුනත් කීප දෙනෙකුගේ අදහස් අනුව මෙය HYBRID CATEGORY එක යටතට පත්කර. ELECTRIC වාහන සදහා අයවියුතු බදු මුදල් 50% දක්වා ඉහල දමන ලදී) මෙය අවසන් වරට නිකුත් වූ බදුය. පුදුමයට කරුණ වන්නේ යහපාලන ආණ්ඩුව පිහිටවීමත් සමග පරිසරයට ආදරයකර පරිසර දුෂණය අවම කිරීමට ELECTRIC වාහන ගෙන්වීම දිරිමත් කිරීම සදහා රට පුරා CHARGING POINT පවා පිහිටුවීමට රේඩියෝවෙන් , TV එකෙන් කෑගහන ලද ඇමති වරුන් LEAF බදු හමුවේ නිදිවැද සිටීමයි. කීප දෙනෙක් මට දොස් කියලා තිබුනා OUTLANDER එකේ බදු 15% වෙනවා කියලා කියපු එකට. මම සියලු දෙනාටම දැනගන්න එවෙලාවේ PROPOSE කරපු එක දැම්මේ. කමක් නැහැ මොකද අවශ්‍ය අය මට කතාකරලා විස්තර දැනගත්තා. මෙවර වාහන බදු සදහා ක්‍රම දෙකකට DUTY BASE වෙනවා. වාහන ගන්න කැමති අය විතරක් ආනයනය සමාගම් හරහා විස්තර දැනගන්න. එකත් හරියටම දන්නා කෙනෙකුගෙන් දැන ගන්න. ලොකුවාහන ගන්න අය විතරක් දැනට පොඩ්ඩක් ඉන්න. මොකද වාහන ගෙන්න ගත්තොත් BANK GUARANTEE හරහා ගන්න වෙන්නේ. මචන් ලා මම ගොඩක් විස්තර EK එකට දන්නේ නැහැ . අවශ්‍ය අය PM හරි කෝල් එකක් හරි දෙන්න. මොකද මේකේ ගොඩක් කෑ ගහලා තිබුනේ වාහන කට්ටක් වත් නැති අය. උන් කොහොමද බන් දන්නේ බදු ගැන. CREED 1 BACK AGAIN.................... . පසුගිය දවස්වල ගෙනාපු වාහන වල විස්තර සමගින් හෙට සිට අලුත් බදු සමග අලුතින් පැමිණි වාහන වල විස්තර දාන්නම්. [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom