Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2017දී ලංකාවෙන් තවත් චන්ද්‍රිකාවක් උඩුගුවන"
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2017දී ලංකාවෙන් තවත් චන්ද්‍රිකාවක් උඩුගුවන&#34

2017දී ලංකාවෙන් තවත් චන්ද්‍රිකාවක් උඩුගුවනට

2012 වසරේ කක්ෂගත කරන ලද සුප්‍රීම් සැට් චන්ද්‍රිකාවෙන් මහත් ඵල මහත් ආනිසංශ ලබාගැනීම නිසා 2017දී තවත් චන්ද්‍රිකාවක් කක්ෂගත කිරීමට සුප්‍රීම් සැට් සමාගම සූදානම් වේ. SupremeSat-1 චන්ද්‍රිකාවේ වියදම ඇමරිකානු ඩොලර් මිලියන 200ක් වූ අතර SupremeSat-2 චන්ද්‍රිකාවේ වියදම ඩොලර් මිලියන 215කි.

මේ සඳහා පල්ලේකැලේ ආයෝජන මණ්ඩල කලාපයෙන් මීට වසර 2කට පෙර සුප්‍රීම් සැට් සමාගම අක්කර 13ක ඉඩමක් ලබාගන තිබුණි. ඒ අවුරුදු 30ක බද්දටයි. එම චන්ද්‍රිකා පාලන මධ්‍යස්ථානයේ සැකිල්ල සැලසුම් කර තිබෙන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරුපීඨයේ මහාචාර්ය රංජිත් දිසානායක මහතා විසිනි.

මෙම චන්ද්‍රිකා පාලන ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් තවත් මාස 3කින් අවසන් වන අතර මේ වනවිට එහි ඉදිකිරීමේ කටයුතු සිදුකරන්නේ M/S Industrial and Commercial Development (pvt) ltd සමාගමයි.

එම ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් අවසන් වනතුරු මේ වනවිට අඩි 40ක් දිග කන්ටේනර් පෙට්ටියක් තුළ සුප්‍රීම් සැට් චන්ද්‍රිකා පාලන මධ්‍යස්ථානය පිහිටුවා තිබෙන බව ගොසිප්බුක් වෙත දැනගන්නට ලැබේ.

ඉහත ජායාරූපයෙන් දැක්වෙන්නේ චන්ද්‍රිකා පාලන මධ්‍යස්ථානය ඉදිකිරීමෙන් පසු පෙනෙන අයුරුයි.

Source: gossip book . lk

33000 back

[QUOTE="Hipapotemas, post: 16820618, member: 385626"] [b]2017දී ලංකාවෙන් තවත් චන්ද්‍රිකාවක් උඩුගුවන"[/b] [SIZE="5"]2017දී ලංකාවෙන් තවත් චන්ද්‍රිකාවක් උඩුගුවනට[/SIZE] [IMG]http://4.bp.blogspot.com/-cRL3UGju_Qk/U6peour-aLI/AAAAAAABY94/MmMsXp6LxuQ/s1600/SupremeSat.JPG[/IMG] [SIZE="4"]2012 වසරේ කක්ෂගත කරන ලද සුප්‍රීම් සැට් චන්ද්‍රිකාවෙන් මහත් ඵල මහත් ආනිසංශ ලබාගැනීම නිසා 2017දී තවත් චන්ද්‍රිකාවක් කක්ෂගත කිරීමට සුප්‍රීම් සැට් සමාගම සූදානම් වේ. SupremeSat-1 චන්ද්‍රිකාවේ වියදම ඇමරිකානු ඩොලර් මිලියන 200ක් වූ අතර SupremeSat-2 චන්ද්‍රිකාවේ වියදම ඩොලර් මිලියන 215කි. මේ සඳහා පල්ලේකැලේ ආයෝජන මණ්ඩල කලාපයෙන් මීට වසර 2කට පෙර සුප්‍රීම් සැට් සමාගම අක්කර 13ක ඉඩමක් ලබාගන තිබුණි. ඒ අවුරුදු 30ක බද්දටයි. එම චන්ද්‍රිකා පාලන මධ්‍යස්ථානයේ සැකිල්ල සැලසුම් කර තිබෙන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරුපීඨයේ මහාචාර්ය රංජිත් දිසානායක මහතා විසිනි. මෙම චන්ද්‍රිකා පාලන ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් තවත් මාස 3කින් අවසන් වන අතර මේ වනවිට එහි ඉදිකිරීමේ කටයුතු සිදුකරන්නේ M/S Industrial and Commercial Development (pvt) ltd සමාගමයි. එම ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් අවසන් වනතුරු මේ වනවිට අඩි 40ක් දිග කන්ටේනර් පෙට්ටියක් තුළ සුප්‍රීම් සැට් චන්ද්‍රිකා පාලන මධ්‍යස්ථානය පිහිටුවා තිබෙන බව ගොසිප්බුක් වෙත දැනගන්නට ලැබේ. ඉහත ජායාරූපයෙන් දැක්වෙන්නේ චන්ද්‍රිකා පාලන මධ්‍යස්ථානය ඉදිකිරීමෙන් පසු පෙනෙන අයුරුයි.[/SIZE] Source: [SIZE="5"]gossip book . lk 33000 back [/SIZE] :yes::yes: [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom