2017 ජනවාරි 31 පෙර රට ෆෙඩරල් වේ

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    2017 ජනවාරි 31 පෙර රට ෆෙඩරල් වේ

    2017 ජනවාරි 31 පෙර රට ෆෙඩරල් වේ…. උතුරේ කලබල පසුපස සිරිසේනගේ අදිසි හස්තය

    Sasikumar-Sasi_LNW.jpg



    2017 ජනවාරි 31 වැනිදාට පෙර දෙමළ ජනතාවට පිලිගත හැකි අකාරයේ ෆෙඩරල් පාලනයක් ස්ථාපනය කිරිමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද්‍රවිධ ජාතික සන්ධානයට ලිඛිතව පොරොන්දුවක් ලබාදි ඇති බව ද්‍රවිධ ජාතික සන්ධාන පාර්ලිමේන්තුව මන්ත්‍රී M.A සුමන්තිරන් දෙමළ ඩයස්පොරාවේ නායකයන්ට දන්වා එවා ඇති බව එක්සත් ජාතින්ගේ සංවිධානයේ ප්‍රභල සමාජිකයෙකුව සිට අප වාර්තාකරුවෙකු ලෙස කටයුතු කරන විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

    අවස්ථා ගණනාවකදි ආණ්ඩුව ෆෙඩරල් ව්‍යවස්ථාව ස්ථාපණය කරන බවට පොරොන්දු ලබාදුන්නද විවිධ හේතු නිසා එම අවස්ථා මගහැරි ගිය බවත් ජාත්‍යන්තරය සමග ඒකාබද්ධව ශ්‍රී ලංකා ආණ්ඩුව ගත් තින්දුවකට අනුව 2017 ජනවාරි 31කට පෙර ෆෙඩරල් ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරිමට අනිවාර්යයෙන් සිදුවන බව සුමන්තිරන් මන්ත්‍රීවරයා පෙන්වා දි තිබේ.

    මග යන්න පණනැති මංගලගේ ෆෙඩරල් කතා

    වත්මන් රජය විසින් සකස්‌ කරන නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුව ශ්‍රී ලංකාව නොබෙදුණු එක්‌සත් රාජ්‍යයක්‌ බවට පත් වන බව විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර පසුගිය දා අනාවරණය කර තිබුනා.මෙම එක්‌සත් රාජ්‍යය තුළ ජාති, ආගම් වශයෙන් නොබෙදී සියලු දෙනාට එකට ජීවත් විය හැකි පරිසරයක්‌ ගොඩනඟන බව පැවසූ විදේශ ඇමැතිවරයා මෙම නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා කෙටුම්පත බහුතර ඡන්දයෙන් සම්මත කරගෙන ක්‍රියාත්මක කරන බවටද මාධ්‍ය ඉදිරියේ අනාවරණය කර තිබේ.
    ජාත්‍යන්තර පගර නැට්ටෙකු වන සිරිසේනගේ ජාත්‍යන්තර පාවාදිම ….

    අතුරැදහන් වූ කාර්‍යාල පනතේ 27.3 යටතේ ජාත්‍යන්තර සම්මුතියක් ගැන කියවේ. එම ජාත්‍යන්තර සම්මුතිය අනුව ජාතීන් අතර ආරවුලක් ඇති වූ විට විදේශීය හමුදා වලට ලංකාවට පැමිණිය හැකිය. ඒ අනුව මැච් එක නතර කරන්නේ උතුරේ කළබල මැඩීමට යාපනයට ගොඩබසින එක්සත් ජාතීන්ගේ හමුදා විසින් වීමේ වැඩි ඉඩක් මේ වන විට ගොඩ නැගී ඇත.

    2009 මැයි 19 වැනි දින නන්දිකඩාල් කළපුවේදී සටන අවසන් වන සමයේ එසේ යුධ නැව් හෝ යුධ ගුවන් යානා හෝ යුධ ආධාර නොපැමිණීමට බල පෑ ප්‍රධාන කරැණ වූයේ ඒ අවස්ථාවේ ජාත්‍යන්තර මැදිහත්වීමකට අදාල කිසිදු ජාත්‍යන්තර සම්මුතියකට ලංකාව වෙනුවෙන් අත්සන් කර නො තිබීමය. 2009 මැයි මස සටන රජයේ ජයග්‍රහණයෙන් කෙළවර වූයේ එවකට වලංගුව පැවති යුද්ධමය මැදිහත් වීමකට අදාල ජාත්‍යන්තර සම්මුතියකින් ලංකාව බැදී නොතිබීමයි.

    අද ඒසේ නො වේ. 2015.12.10 දින සිට අතුරැදහන් තැනැත්තන් කියමින් යුද්ධ කටයුතු සම්බන්ධ ජාත්‍යන්තර සම්මුතියකට ලංකාව ඇතුළත් වී සිටී. මෙකී ජාත්‍යන්තර සම්මුතියට ඇමෙරිකා එක්සත් ජනපදය හෝ එංගලන්තය ඇතුළත් වී නො සිටියදී ලංකාව ඇතුළත් වී ඇත. ඉන් පසුගිය යුධ ගැටුම් සහ සිදුවී ඇති සිදුවීම් සම්බන්ධව සෙවීමට නොහැකි බව දැන දැනත් එකී ජාත්‍යන්තර සම්මුතියට ලංකාව එකග කරගෙන ඇත්තේ අනාගතයේ උතුරැ නැගෙනහිර සිදුවන වෙනම රටක් සදහා වන අරගයකදී ජාත්‍යන්තර මැදිහත් වීමකට අවශ්‍ය වන නීතිමය ආරක්ෂාව සහ වගවීම තහවුරැ කර ගැනීමට ය.
    එනම් ඉදිරියේදී උතුරේ මතුවන වෙනම රටක් සදහා වන අරගලයක් 2009 දී පාලනය කළ අකාරයට පාලනය කිරීමට ආණ්ඩුවට/රජයට නො හැකි වන අතර විදේශීය හමුදා මැදිහත්වන සංකීර්ණ සමාජමය, ආර්ථිකමය ප්‍රශ්න ගණනාවක් මතුවන දිගු කාලීන සිවිල් අරගලයක් දක්වා දිව යන තත්ත්වයක් කරා වර්ධනය වෙයි.

    උතුරේ ගැටුම්කාරී තත්ත්වය පසුපස අදිසි හස්තය……

    මේ අතර උතුරේ හදිසියේම අවා….ප්‍රභාකරන් බලකාය වැනි කණ්ඩායම් බිහිවිමත් පොලිස් මුරපොලක් පසුකරමින් යමින් සිටියදි තරුණයන් දෙදෙනෙකු රිය අනතුරකින් මිය යැමත් ඉන් එක් තරුණයෙකුගේ ඇගේ වෙඩ් ප්‍රහාරයක් තිබේන බවට සිදුකල ප්‍රකාශයන් මෙන්ම මන්නාරමේදි නාවික හමුදා සෙබළුන්ට පහරදිම සහ මේ වනවිටත් අනපේක්ෂිතව උතුරේ සිංහල ජනතාව මෙන්ම අරක්ෂක අංශ ඉල්ලක කර එල්ල වන තර්ජන සහ ප්‍රහාරයන් ෆෙඩරල් පාලනය ජනතාව ඉදිරියේ සාධාරණීකරණය කිරිම සදහා යොදවා ගන්නා ඇමක් බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.

    උතුරේ තත්ත්වය අනපේක්ෂිතව ඇතිවු වක් බව පෙන්වා දකුණේ ජනතාව තුල ඒ හරහා තැති ගැන්ම නිර්මාණය කර එය උතුරට බලය බෙදිම සදහා ව්‍යාපෘතියේ කොටසක් බවට පත් කිරිම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහගේ අදහස වි ඇති අතර ඒම මෙහෙයුම පසුපස ඉන්දීය රෝ සංවිධානය කෙලින්ම් දායකත්වය ලබාදි තිබේ.


    උතුරේ අමතුම වැඩ කරන සිරිසේනගේ හෙංචයියා……


    SELVARAJ.jpg


    Sasikumar Sasi සශීකුමාර් සශී නැමත්තා සහ සිරිසේන ජනාධිපතිවරයා අතර ඉතාමත් සමිප සබඳතාවයක් පවතින අතර යාපනයේ ඉපදුන සශී සිරිසේන සමග සබඳතාවයන් ඇතිකරගෙන ඇත්තේ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරයෙකු හරහා වන අතර පාසල් කාලයේදිම කොටි ත්‍රස්තවාදීන් සමග සමීප සබඳතාවයන් පවත්වාගෙන ගිය සශී පසුකාලිනව ද්‍රවිධ ජාතික සන්ධානය සමග සබඳතාවයක් ඇතිකරගෙන ඇති අතර ඔහු එම සබඳතාවයන් භාවිතා කරමින් කාන්තාවන් සහ මුල්‍ය වංචා රැසකටද හිමිකම් කියා තිබේ.

    සශීකුමාර්-සිරිසේන ජනාධිපතිවරයා සමග ඉතාමත් සමිපව කටයුතු කරන මීට මාස 5කට පමණ පෙර සශීකුමාර්ට කොළඹ වැල්ලවත්ත ප්‍රදේශයෙන් නිවසක් ලබාදිමටද ආණ්ඩුවේ මැදිහත් විමෙන් සිදුව ඇති අතර සශීකුමාර්ගේ වියදම් සියල්ල පෞද්ගලික ගිණුමට අවශ්‍ය ඔනෑම විටමක ලබාදිමට කටයුතු කර ඇති බව ඔහුගේ ගිණුම් පිරික්සිමෙන් තහවුරු වි ඇති අතර ඇතැම් චෙක්පත් නිකුත් කර ඇත්තේ රජයට ඉතාමත් සමීපම පුද්ගලයන් කිහිප දෙනෙකු විසිනි.

    සශීකුමාර් සශී නැමත්තා උතුරේපසුගියද ඇති වු ගැටුම්කාරි තත්ත්වය පසුප්ස සිටින ප්‍රධාන පෙලේ අයෙකු බව හමුදා බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇති අතර පසුව ඔහු සම්බන්ධයෙන් කල සොයා බැලිමේදි මෙම තොරතුරු අනවරණය වි තිබේ.

    සශීකුමාර් සශී නැමත්තා මිට පෙර මහින්ද ඝාතනය කිරිම් සදහා යහපාලනය මෙහෙයවමින් සිටියදි අප කල අනාවරණයෙන් එම උත්සහය අතහැර දැමු කොටි සන්නද්ධ අංශයේ නායකයා වන සන්තුරන් සමගද සමිප සබඳතාවයක් ඇති අයෙකු වන බව තහවුරු වි තිබේ.




    jAcu5kJ.jpg



    byMVVYg.jpg



    0wyaWtt.jpg



    PPMDQxE.jpg



    Kwa2fDQ.jpg



    TiZ99au.png



    TgtmZsU.jpg



    sI20T1X.jpg


    SOURCE - http://www.lankanewsweb.today/archives/14000
     
    Last edited:

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    Read this Also, parana news ekak, eth vadagath;


    කොටි සන්නද්ධ අංශයේ නායක සන්තුරන් මෛත්‍රී,රාජිත,දුමින්ද සමග මහින්ද ඝාතන කුමන්ත්‍රණයක

    කොටි සන්නද්ධ අංශයේ නායකයා වන සන්තුරන් (මිට පෙර ශ්‍රී ටෙලෝ සංවිධානයේ යාපනයේ සංවිධායක) මහින්ද රාජපක්ෂ ඝාතනය කිරිම සදහා උත්සහයක යෙදෙමින් සිටින බව සාක්ෂී සහිතව අනාවරණය වී තිබේ.මෙම මෙහෙයුම පසුපස සිටින්නේරාජිත සේනාරත්න හා දුමින්ද දිසානායක බවද අනාවරණය වි තිබේ.

    ප්‍රබල ත්‍රස්තවාදීන් 278 ක් නිදහස් කර සියලු පහසුකම් සලසා දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොරොන්දු වී ඇති අතර රාජිත සේනාරත්න හා දුමින්ද දිසානායක විසින් ඒ සදහා උපදෙස් ලබා දෙන බව වාර්තා වේ…

    මේ සදහා පුනරුත්ථාපනය කර මුදාහරින ලද කළු කොටින් සිවු දෙනෙක් මේ මරාගෙන මැරෙන මෙහෙයුම සදහා යොදාගෙන ඇත. යාපනය උසාවියට ගල් ගැසීමේ කුමන්ත්‍රණය පිටුපස සිටි මෙම පිරිස මෙතෙක් මෙහෙයවා ඇත්තේ සිරිසේන ජනාධිපතිවරයාගේ ආරක්ෂක අංශයේ සිටින නිලධාරීන් දෙදෙනෙක් විසින් වන අතර ඔවුන් මහින්ද ඝාතනය කිරීමට විරුද්ධවීම නිසා මේ වන විට එම නිලධාරීන් දෙදෙනා ආගිය අතක් සොයා ගැනීමට නොහැකි වී ඇත, ඔවුන් දෙදෙනාද කොටින් විසින් ඝතනය කොට ඇතයි සැක කල හැකිය,
    ආනන්දී ශෂීධරන්ගේ හා විජයකලා මහේශ්වරන්ගේ ආරක්ෂකයන් ලෙස මෙම කළු කොටින් කටයුතු කර ඇති අතර ඔවුන්ට මසකට රුපියල් ලක්ෂ 03 බැගින් වැටුපක් ලබා දීමට රාජිත සේනාරත්න කටයුතු කර තිබේ.

    සන්තුරන් කලකට පෙර ශ්‍රී ටෙලෝ සංවිධානයේ යාපනය සංවිධායක වී සිටි කාලය

    01.jpg




    දුමින්ද දිසානායක සමග

    2.jpg



    රාජිත සේනාරත්න සමග

    3.jpg



    යහපාලන ජනපති මෛත්‍රීපාල සිරිසේන සමග

    4.jpg



    පසුගියදා ස්ත්‍රී දුෂණයක් සම්බන්ධයෙන් යාපනය උසාවියට ගල් ගසා අසුවු පුද්ගලයෙක්

    6.jpg




    එම පුද්ගලයා සමග සන්තුරන් එකට සිට ගත් ඡායාරූපය

    5.jpg



    සන්තුරන් පසුගියදා උතුරේ කොටි සැමරුමකට සහභාගී වු අයුරු


    7.jpg




    Source - http://www.lankanewsweb.today/archives/210
     

    Cerb3rus

    Member
    Nov 2, 2016
    35
    2
    0
    ලොකු කලකිරීමක් ඇති වෙනවා මචන් රට ගැන.. මං ඔය එකෙක්ට වත් චන්දේ දුන්නෙ නැහැ.

    ඒත් වෙන මේ දෙවල් එක්ක මහින්ද හිටියනම් කියලා හිතෙන්නෙ මට විතරද බං? :sorry: :no:
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,662
    113
    රූකඩ රාජ්ජේ
    :angry::angry::angry::angry:

    කොටියාගෙන් නිදහස් කරගනිපු රට ආපහු කොටියට. සිරිසේනට තියෙන ලොකුම බාධකය තමා මහින්ද.

     
    Last edited:

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ලොකු කලකිරීමක් ඇති වෙනවා මචන් රට ගැන.. මන් ඔය එකෙක්ට වත් චන්දේ දුන්නේ නැහැ.

    ඒත් වෙන දේවල් එක්ක මහින්ද හිටයනම් කියලා හිතෙන්නේ මට විතරද බං? :sorry: :no:

    mahinda hitiyanam mehema kavadavath venne na mchn...dan inna un ape rata vinasa karala, demalunta venama ratak hadala denawa.. mewa dakiddi epa venav.... :sorry::sorry::sorry:
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113

    :yes::yes:


    කොටියාගෙන් නිදහස් කරගනිපු රට ආපහු කොටියට. සිරිසේනට ජනාධිපතිකම දිගටම තියාගන්න ලොකුම බාධකය තමා මහින්ද....


    :yes::yes::yes::yes::yes:
     

    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ‘ නමින් නව පක්ෂයක් මැතිවරණ කොමිසමේ ලියාපදිංචි කළ බවත් එහි සභාපතිත්වය පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා දරණ බවත් ඒකාබද්ධ විපක්ෂයේ නායකයකු කියයි.
    නම හෙළි නොකිරීමේ පදනම යටතේ ඔහු කියා සිටියේ පක්ෂයක් ලියාපදිංචි කිරීමේ අවශ්‍යතාවය අනුව මේ පියවර ගත් බවයි.
    නව පක්ෂයට නායකයකු තවම පත්කර නැතැයි ද ඔහු කීවේය. එහි ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතාය.
    නව පක්ෂයේ නායකයා බොහෝ දුරට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විය හැකි බවත් මේ පක්ෂය ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් පිහිටවූ බවත් දේශපාලන ආරංචි කියයි.
    නව පක්ෂයේ ලාංඡනය මල් පොහොට්ටුවයි.
    මෙම පක්ෂය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපන් දිනය යෙදෙන නොවැම්බර් 18 වැනිදා අනුරාධපුරයේ දී එළි දැක්වීමට නියමිත බව ද දේශපාලන ආරංචි සඳහන් කරයි.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,276
    9,130
    113
    Dubai
    මේවා දකිද්දි පුදුම කලකිරීමක් එන්නේ. අපේම සිංහලු මේ විදියට රට පාවා දෙනවා දකිනකොට ඉවසගන්න බෑ බන් එන ආවේගේ :angry: