2017 භෞතික විද්‍යාව නොබෙල් ත්‍යාග

Kushan.Chavinda

Active member
  • Sep 23, 2016
    362
    176
    43
    2017 භෞතික විද්‍යාව නොබෙල් ත්‍යාග

    මෙවර භෞතික විද්‍යාව සදහා වූ නොබෙල් ත්‍යාගය මහාචාර්යවරුන් තිදෙනෙකු අතර බෙදී ගිය අතර ඒ ගුරුත්වාකර්ෂණ තරංග LIGO ව්‍යාපෘතිය මගින් පරීක්ෂණාත්මකව සොයා ගැනීම වෙනුවෙන්.




    Rainer Weiss


    MIT-rainer-weiss-3.jpg


    ඇමරිකානු භෞතික විද්‍යාඥවරයෙකු වන අතර ඔහු ගුරුත්වාකර්ෂණ තරංග හා තාරකා භෞතික විද්‍යාවට විශේෂ දායකත්වයක් ලබාදුන් පුද්ගලයෙකි. මේ වන විට Massachusetts Institute of Technology (MIT) හි භෞතික විද්‍යාඥවරයෙකු ලෙස කටයුතු කරයි.


    Barry Barish



    220px-05-0367-92D.hr.jpg






    ගුරුත්වාකර්ෂණ තරංග පිලිබදව හසල දැනුමක් ඇති විද්වතෙකි. ඇමරිකානු භෞතික විද්‍යාඥවරයෙක්කැ වන අතර කැලිෆෝනියා තාක්ෂණික ආයතනයේ (Caltech) අනුගාමිකයෙකි.



    Kip Thorne



    31jkOyoTIFL._UX250_.jpg







    ඇමරිකානු සෛද්ධාන්තික භෞතික විද්‍යාඥවරයෙකු වන අතර ගුරුත්වාකර්ෂණ තරංග හා තාරකා භෞතික විද්‍යාවට විශේෂ දායකත්වයක් ලබාදුන් තවත් විශේෂ පුද්ගලයෙකි. මේ වන විට California Institute of Technology (Caltech) හි භෞතික විද්‍යාඥවරයෙකු ලෙස කටයුතු කරයි.එතුමා Stephen Hawking සහ Carl Sagan යන සුප්‍රසිද්ද විද්‍යාඥවරයන්ගේ දිගුකාලීන පාසල් මිතුරෙකු වන අතර බොහෝ අය නරබා ඇති ප්‍රසිද්ද Interstellar චිත්‍රපටයේ පිටපත නිර්මාණය කිරීමට අවශ්‍ය විද්‍යාත්මක පසුබිම සැපයූයේද මෙතුමා විසිනි.


    REP +


    FB eken Uputa gaththaki...
     
    Last edited:
    • Like
    Reactions: WhiteWalker