Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2017 A/L COMMERCE ලියන අයට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2017 A/L COMMERCE ලියන අය ඉන්නවනම් එක මේ ට්රේඩ් එකේ සදහන් කරලා මේල් එක හෝ ෆේස් බුක් ලිපිනය සදහන් කරන්න

ECON ,BS ,ACCOUNTING WALATA අදාලව අලුත්ම තොරතුරු ලබා දෙන්න පුළුවන්

2017 A/L COMMERCE

ඒවගේම කොලබ අවට කෝට්ටේ ට කිට්ටුව ඉන්නවා නම්

මේ මාසේ මැද ඉදල පේපර් ක්ලාස් පටන් ගන්නවා

දවසකට රුපියල් 200 ක් වගේ වෙන්නේ

විෂයන් තුනම

සැහෙන දෙයක් කරගන්න පුළුවන් සහබාගි වුනොත් .

දැනට ශේඩුල් කරලා තියෙන්නේ

ACCOUNTING අගහරුවද 8 සිට එක දක්වා

ECON බ්රහස්පතින්දා 8 සිට එක දක්වා

BS සිකුරාදා 10 30 1 දක්වා

දැනට අපි විෂය නිර්දේශය ආවරණය කරන්න කිටුයි

ACCOUNTING වල පිරිවැය ගිණුම්කරණය

ECON රජය ආර්ථිකය

BS වල කළමනාකරණය පටන් ගත්තා විතරයි

මේක පටන් ගත්තේ ගොඩක් පරක්කු වෙලා

ගියපාර මාස 4 වගේ කෙටි කාලෙකින් 7 දෙනෙක් සමත් කරන්න පුළුවන් උනා c සාමාර්ථ 15 එක්ක

එනිසා එන කෙනෙකුට සැහෙන වැඩක් කරගන්න පුළුවන් .

ක්ලාස් තියෙන්නේ පිට කෝට්ටේ නගරයේ

2018 පන්තිත් පටන් ගත්තේ ගියමාසේ

වැඩි ඉල්ලීම නිසා ඉල්ලුම සැපයුම තමා ඉකොන් වල කරන්නේ ,2017 ලියන කෙනෙක්ට ඉරිදා 1-3 දක්වා නොමිලේ සහබාගි වෙන්න අවස්ථාව තියෙනවා

ඒවගේම තමයි ආර්ථික විදාවේ ප්රධාන පාඩමක් වන ජාතික ගිණුම් හා සර්ව ආර්ථිකය පාඩම සැහෙන වෙනස් කම් වලට භාජනය වෙලා තියෙනවා ,මේක සම්පුර්න කරන්න විශේෂ සෙමිනා එකක් තියන්න දැනට සැලසුම් කරලා තියෙනව .ඒ පාඩමින් ලකුණු 26 විතර 100 එන්න වැඩි අවස්ථාවක් මෙවර තියෙනවා

[QUOTE="rocat90, post: 21307282, member: 452168"] [SIZE=5]2017 A/L COMMERCE ලියන අය ඉන්නවනම් එක මේ ට්රේඩ් එකේ සදහන් කරලා මේල් එක හෝ ෆේස් බුක් ලිපිනය සදහන් කරන්න ECON ,BS ,ACCOUNTING WALATA අදාලව අලුත්ම තොරතුරු ලබා දෙන්න පුළුවන් :yes::yes::yes::yes::yes::yes: [/SIZE] [SIZE=5][SIZE=5]2017 A/L COMMERCE [/SIZE]ඒවගේම කොලබ අවට කෝට්ටේ ට කිට්ටුව ඉන්නවා නම් මේ මාසේ මැද ඉදල පේපර් ක්ලාස් පටන් ගන්නවා දවසකට රුපියල් 200 ක් වගේ වෙන්නේ විෂයන් තුනම සැහෙන දෙයක් කරගන්න පුළුවන් සහබාගි වුනොත් . දැනට ශේඩුල් කරලා තියෙන්නේ [/SIZE][SIZE=5]ACCOUNTING අගහරුවද 8 සිට එක දක්වා [/SIZE][SIZE=5]ECON බ්රහස්පතින්දා [/SIZE][SIZE=5]8 සිට එක දක්වා [/SIZE][SIZE=5][SIZE=5]BS සිකුරාදා 10 30 1 දක්වා දැනට අපි විෂය නිර්දේශය ආවරණය කරන්න කිටුයි [/SIZE][/SIZE][SIZE=5]ACCOUNTING වල පිරිවැය ගිණුම්කරණය [/SIZE][SIZE=5]ECON රජය ආර්ථිකය [/SIZE][SIZE=5][SIZE=5]BS වල කළමනාකරණය පටන් ගත්තා විතරයි මේක පටන් ගත්තේ ගොඩක් පරක්කු වෙලා ගියපාර මාස 4 වගේ කෙටි කාලෙකින් 7 දෙනෙක් සමත් කරන්න පුළුවන් උනා c සාමාර්ථ 15 එක්ක එනිසා එන කෙනෙකුට සැහෙන වැඩක් කරගන්න පුළුවන් . ක්ලාස් තියෙන්නේ පිට කෝට්ටේ නගරයේ 2018 පන්තිත් පටන් ගත්තේ ගියමාසේ වැඩි ඉල්ලීම නිසා ඉල්ලුම සැපයුම තමා ඉකොන් වල කරන්නේ ,2017 ලියන කෙනෙක්ට ඉරිදා 1-3 දක්වා නොමිලේ සහබාගි වෙන්න අවස්ථාව තියෙනවා [COLOR=Red]ඒවගේම තමයි ආර්ථික විදාවේ ප්රධාන පාඩමක් වන ජාතික ගිණුම් හා සර්ව ආර්ථිකය පාඩම සැහෙන වෙනස් කම් වලට භාජනය වෙලා තියෙනවා ,මේක සම්පුර්න කරන්න විශේෂ සෙමිනා එකක් තියන්න දැනට සැලසුම් කරලා තියෙනව .ඒ පාඩමින් ලකුණු 26 විතර 100 එන්න වැඩි අවස්ථාවක් මෙවර තියෙනවා[/COLOR] [/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom