2017 A/L COMMERCE ලියන අයට

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    2017 A/L COMMERCE ලියන අය ඉන්නවනම් එක මේ ට්‍රේඩ් එකේ සදහන් කරලා මේල් එක හෝ ෆේස් බුක් ලිපිනය සදහන් කරන්න

    ECON ,BS ,ACCOUNTING WALATA අදාලව අලුත්ම තොරතුරු ලබා දෙන්න පුළුවන්

    :yes::yes::yes::yes::yes::yes:

    2017 A/L COMMERCE
    ඒවගේම කොලබ අවට කෝට්ටේ ට කිට්ටුව ඉන්නවා නම්
    මේ මාසේ මැද ඉදල පේපර් ක්ලාස් පටන් ගන්නවා
    දවසකට රුපියල් 200 ක් වගේ වෙන්නේ
    විෂයන් තුනම
    සැහෙන දෙයක් කරගන්න පුළුවන් සහබාගි වුනොත් .
    දැනට ශේඩුල් කරලා තියෙන්නේ
    ACCOUNTING අගහරුවද 8 සිට එක දක්වා
    ECON බ්‍රහස්පතින්දා 8 සිට එක දක්වා
    BS සිකුරාදා 10 30 1 දක්වා

    දැනට අපි විෂය නිර්දේශය ආවරණය කරන්න කිටුයි
    ACCOUNTING වල පිරිවැය ගිණුම්කරණය
    ECON රජය ආර්ථිකය
    BS වල කළමනාකරණය පටන් ගත්තා විතරයි
    මේක පටන් ගත්තේ ගොඩක් පරක්කු වෙලා

    ගියපාර මාස 4 වගේ කෙටි කාලෙකින් 7 දෙනෙක් සමත් කරන්න පුළුවන් උනා c සාමාර්ථ 15 එක්ක
    එනිසා එන කෙනෙකුට සැහෙන වැඩක් කරගන්න පුළුවන් .
    ක්ලාස් තියෙන්නේ පිට කෝට්ටේ නගරයේ
    2018 පන්තිත් පටන් ගත්තේ ගියමාසේ
    වැඩි ඉල්ලීම නිසා ඉල්ලුම සැපයුම තමා ඉකොන් වල කරන්නේ ,2017 ලියන කෙනෙක්ට ඉරිදා 1-3 දක්වා නොමිලේ සහබාගි වෙන්න අවස්ථාව තියෙනවා


    ඒවගේම තමයි ආර්ථික විදාවේ ප්‍රධාන පාඩමක් වන ජාතික ගිණුම් හා සර්ව ආර්ථිකය පාඩම සැහෙන වෙනස් කම් වලට භාජනය වෙලා තියෙනවා ,මේක සම්පුර්න කරන්න විශේෂ සෙමිනා එකක් තියන්න දැනට සැලසුම් කරලා තියෙනව .ඒ පාඩමින් ලකුණු 26 විතර 100 එන්න වැඩි අවස්ථාවක් මෙවර තියෙනවා
     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    accounting note thiyeda mula idan igana ganna ekekta?
    2019 නම් සිලබස් එක තාම දාලා නැහැ .නෝට් එකකින් දෙයක් කරන්න අමාරුයි .එකවුන්ට් වල පාඩම් වශයෙන් කිව්වොත් දන්න පුළුවන් ,එත් ගණන් හදන්න ඕන ,සෙල්ෆ් සඩයි කරන්න අමාරුයි
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඕලෙවල් කරන කෙන්කට සහ බැගි වෙන්න පුළුවන් ප්‍රශ්න පත්‍ර පන්ති තියෙනවා දවසකට 100 වගේ වෙන්නේ
    17021848_10206796116980401_3786523467755820273_n.jpg
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    Mamath 2017 com.s....
    Mama kalutara ...ekai අවුල
    Nathnam enna thibba
    ටච් එකේ හිටු ප්‍රශ්න දෙන්න පුළුවන් මේ පර ,විස්තර එවල තියන්න