Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Today at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
|2017 ICC Champions Trophy | Discussion Thread |
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔහු ක්‍රීඩා පිටියට පිවිසෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය වෙනුවෙන් පන්දු 42ක් තුල දී ලකුණු 51ක් අවශ්‍ය වුන වටපිටාවක් තුලයි. ඒ වන විට අනෙක් අන්තයේ රැඳී සිටි නායක ඇන්ජෙලෝ මැතිව්ස් ඉන්දියානුවන්ගෙන් ජයග්‍රහණය පැහැර ගැනීම සඳහා දැවැන්ත සටනක නියැලී සිටියේය.

ජාත්‍යන්තර තරගයක දී මුල් වරට ප්‍රතිවාදීන් මැඩලීම වෙනුවෙන් ඊයේ දිනයේ දී එකට එක්වුණු මේ දෙදෙනා පහසුවෙන්ම අදාළ ඉලක්කය පසුකර යමින් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් ප්‍රීතියෙන් පිනවීය.

“අවාසනාවන්ත ලෙස කුසල් පෙරේරාට පිටිය හැර යන්නට සිදුවුනත් අපිට තවත් කඩුලු ඉතිරිව තිබුණා. ඇන්ජෙලෝ මට කලබල නොවී තරගය නිමාවන තුරුම පිටියේ රැඳී සිටින ලෙසත්, මාගේ සාමාන්‍යය පිතිකරණ ශෛලියෙන් ක්‍රීඩා කරන ලෙසත් ඉල්ලීමක් කලා. පිතිකරුවෙකු ලෙස ඊයේ දිනයේ සාර්ථක වෙන්න ඇන්ජෙලෝගෙනුත් මට හිමිවුනේ ලොකු සහයෝගයක්.” අසේල තරගයෙන් අනතුරුව පවසා සිටියේය.

තරගයක දී ඇති වන ඕනෑම පීඩනය සහිත තත්ත්වයක් යටතේ සන්සුන්ව සිටීමට හපන්කම් දක්වන මැතිව්ස් තවමත් ජාත්‍යන්තර අත්දැකීම් හිඟ අසේල ගුණරත්නට වැඩි සහයෝගයක් ලබා දෙනු තරගයේ අවසන් කොටසේ දී දැක ගන්නට ලැබුණු අතර අසේල ලොව හොඳම තීරණාත්මක ඕවරවල දී පන්දු යවන්නෙකු (Death bowler) වශයෙන් සැලකෙන ජස්ප්‍රිට් බුම්රාහ් ඔහු වෙත යැවූ පළමු පන්දුවටම මනරම් හයේ පහරක් එල්ල කිරීමට ද සමත්කම් දැක්වීය.

http://www.deluxsports.com/dsc.html

http://www.deluxsports.com/dsc.html

බුම්රාහ්ගේ සුරතින් ගිලිහී පැයට කිලෝමීටර් 138ක වේගයෙන් පැමිණි පන්දුව තණතිල්ල මත දණහිස තබා කිසිදු චකිතයකින් තොරව පිළිගත් මෙම යුධ හමුදා ක්‍රීඩකයා එය ඩීප් ස්ක්වෙයාර්-ලෙග් කලාපයට ඉහළින් යොමු කළේ තරගයේ එල්ල වුන සුපිරිතම පහර සටහන් කරමිනි. ලොව ඇති ඕනෑම ක්‍රීඩාංගණයක හයේ පහරක් වීමට සුදුසුකම් ඇති එම පහර මීටර් 94ක දිගකින් යුක්ත විය. එතකින් නොනැවතුනු අසේල පන්දු 21ක් තුල දී නොදැවී ලකුණු 34ක් රැස්කර ගනිමින් 161.90ක දැවැන්ත ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගනිමින් ශ්‍රී ලංකා පිළේ ඓතිහාසික හඹායෑමක කොටස් කරුවෙකු බවට පත්විය.

“අයි.පී.එල්. වල දී මට කිසිම තරගයක් ක්‍රීඩා කිරීමට නොහැකි වුනත් මං පුහුණුවීම් අතරතුරේ දි බුම්රාහ් සහ පාණ්ඩ්‍යා යන දෙදෙනාටම මුහුණ දුන්නා. ඒ හින්දා ඔවුන් මොන විදිහෙ පන්දු එවාවි ද කියලා හොඳ අවබෝධයකින් හිටියේ. ඒක මට එම පහර එල්ල කිරීමටත්, ඉනිම ගොඩනැගීමටත් වැදගත් වුනා. මාලිංගත් මට බුම්රාහ් පන්දු යැවීමේ දී කරන වෙනස්කම් ගැන කියා දුන්නා. ඒ නිසා මට විශාල පහරවල් වලට යෑමේ දී චකිතයක් ඇති වුනේ නැහැ.” අසේල කියා සිටියි.

මීට මාස දෙකකට පමණ පෙරාතුව අසේල ප්‍රබල ඕස්ට්‍රේලියානුවන්ට එරෙහිව ඔවුන්ගේ ජන්ම භූමියේ දී ම ලකුණු 84ක විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ අතර ඒ නිසාම ශ්‍රී ලංකා කණ්ඩායමට විස්සයි විස්ස තරගාවලි ජයග්‍රහණයක් ද හිමි විය. ඉන් දිනක් ගෙවී යද්දී අයි.පී.එල්. තරගාවලියේ පොහොසත්ම කණ්ඩායමක් වන මුම්බායි ඉන්දියන්ස් පිළ ඔහුව මිල දී ගත්තේය. එහිදී ඔහුට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට නොහැකි වුවත් ශූරතාවය දිනා ගත් කණ්ඩායමේ කොටස්කරුවකු බවට පත්වීමට ඔහුට අවස්ථාව උදාවිය.

මැතිව්ස් සහ අසේල යන දෙදෙනාම දැන් ශ්‍රී ලංකා මැදපෙළ ශක්තිමත් කරන නිසා දැන් ශ්‍රී ලංකා සිංහ පෝතකයින්ට ඕනෑම අවස්ථාවක දී ම තරගයක් ජයග්‍රහණයකින් කෙළවර කිරීමට හැකි ආකාරයේ තරග නිමා කරන්නන් දෙදෙනෙකුම හිමි වී තිබේ. “මං තරමක් සෙමින් ඉනිම ආරම්භ කරලා මට හොඳ යැයි හැඟෙන අවස්ථාවේ දි ප්‍රහාරය දියත් කළා. ජයග්‍රහණය වෙනුවෙන් පන්දුවාරයකට ලකුණු 7.5ක් පමණ අවශ්‍ය වූ නිසා මට ලොකු පහරවල්වලට යාම හැර වෙන විකල්පයක් තිබුණේ නැහැ. ඔව්, මට අවසානය දක්වා පිටියේ රැඳී සිටිමින් තරගයක් කෙළවර කිරීමට හැකියාවක් තිබෙනවා.” අසේල ගුණරත්න වැඩිදුරටත් පවසා සිටියේය.

මේ වන විට 31 වැනි වියේ පසුවන අසේල ගුණරත්න තම ක්‍රීඩා දිවිය ශ්‍රී රාහුල විද්‍යාලයේ දී අරඹන්නේ ලංකාවට ටෙස්ට් තත්ත්වය හිමිවීමටත් පෙර ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කළ ඕබ්රි කුරුප්පුගේ අධීක්ෂණය යටතේයි. අසේල 2008 වසරේ දී තම පළමු පෙළ ක්‍රිකට් දිවිය ආරම්භ කළ අතර 2016 දී ජාත්‍යන්තර වරම් හිමිවීමට පෙරාතුව සීක්කුගේ ප්‍රසන්න, අජන්ත මෙන්ඩිස් වැනි ක්‍රීඩකයින් සමඟ ශ්‍රී ලංකා යුධ හමුදා ක්‍රීඩා සමාජයේ එකට ක්‍රීඩා කළේය.

“අසේල හොඳ ක්‍රීඩකයෙක්, ඒ වගේම වැදගත්ම දේ තමයි ඔහු තමන්ගේ හැකියාවන් පිළිබඳව තබන විශ්වාසය. පාසල් කාලයේ දී ඔහු අංක 4 පිතිකරු ලෙසින් වගේම මද වේග පන්දු යවන්නෙකු ලෙසත් දක්ෂතා දැක්වූවා. මේ වන විට ඔහුට කටර් පන්දු යැවීමටත් හැකියි. අද වන විට මට දකින්න ලැබෙන්නේ ඔහු මේ දක්වා ආ ගමන් මගේ කළ කැපකිරීම් සහ වෙහෙසවීම් වල අනර්ඝ ප්රතිඵලයයි.” තම අතීත ශිෂ්‍යයා පිළිබඳ මතකය ආවර්ජනය කරමින් ඕබ්රි කුරුප්පු මහතා පවසා සිටියි.

[QUOTE="Idias, post: 21775713, member: 556682"] [B]ඔහු ක්‍රීඩා පිටියට පිවිසෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය වෙනුවෙන් පන්දු 42ක් තුල දී ලකුණු 51ක් අවශ්‍ය වුන වටපිටාවක් තුලයි. ඒ වන විට අනෙක් අන්තයේ රැඳී සිටි නායක ඇන්ජෙලෝ මැතිව්ස් ඉන්දියානුවන්ගෙන් ජයග්‍රහණය පැහැර ගැනීම සඳහා දැවැන්ත සටනක නියැලී සිටියේය. [/B] ජාත්‍යන්තර තරගයක දී මුල් වරට ප්‍රතිවාදීන් මැඩලීම වෙනුවෙන් ඊයේ දිනයේ දී එකට එක්වුණු මේ දෙදෙනා පහසුවෙන්ම අදාළ ඉලක්කය පසුකර යමින් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් ප්‍රීතියෙන් පිනවීය. [INDENT][B][COLOR=#003366][I]“අවාසනාවන්ත ලෙස කුසල් පෙරේරාට පිටිය හැර යන්නට සිදුවුනත් අපිට තවත් කඩුලු ඉතිරිව තිබුණා. ඇන්ජෙලෝ මට කලබල නොවී තරගය නිමාවන තුරුම පිටියේ රැඳී සිටින ලෙසත්, මාගේ සාමාන්‍යය පිතිකරණ ශෛලියෙන් ක්‍රීඩා කරන ලෙසත් ඉල්ලීමක් කලා. පිතිකරුවෙකු ලෙස ඊයේ දිනයේ සාර්ථක වෙන්න ඇන්ජෙලෝගෙනුත් මට හිමිවුනේ ලොකු සහයෝගයක්.”[/I] [COLOR=#000000]අසේල තරගයෙන් අනතුරුව පවසා සිටියේය.[/COLOR][/COLOR][/B] [/INDENT]තරගයක දී ඇති වන ඕනෑම පීඩනය සහිත තත්ත්වයක් යටතේ සන්සුන්ව සිටීමට හපන්කම් දක්වන මැතිව්ස් තවමත් ජාත්‍යන්තර අත්දැකීම් හිඟ අසේල ගුණරත්නට වැඩි සහයෝගයක් ලබා දෙනු තරගයේ අවසන් කොටසේ දී දැක ගන්නට ලැබුණු අතර අසේල ලොව හොඳම තීරණාත්මක ඕවරවල දී පන්දු යවන්නෙකු (Death bowler) වශයෙන් සැලකෙන ජස්ප්‍රිට් බුම්රාහ් ඔහු වෙත යැවූ පළමු පන්දුවටම මනරම් හයේ පහරක් එල්ල කිරීමට ද සමත්කම් දැක්වීය. [LIST] [*] [URL="http://www.deluxsports.com/dsc.html"][/URL] [*][URL="http://www.deluxsports.com/dsc.html"][/URL] [/LIST] බුම්රාහ්ගේ සුරතින් ගිලිහී පැයට කිලෝමීටර් 138ක වේගයෙන් පැමිණි පන්දුව තණතිල්ල මත දණහිස තබා කිසිදු චකිතයකින් තොරව පිළිගත් මෙම යුධ හමුදා ක්‍රීඩකයා එය ඩීප් ස්ක්වෙයාර්-ලෙග් කලාපයට ඉහළින් යොමු කළේ තරගයේ එල්ල වුන සුපිරිතම පහර සටහන් කරමිනි. ලොව ඇති ඕනෑම ක්‍රීඩාංගණයක හයේ පහරක් වීමට සුදුසුකම් ඇති එම පහර මීටර් 94ක දිගකින් යුක්ත විය. එතකින් නොනැවතුනු අසේල පන්දු 21ක් තුල දී නොදැවී ලකුණු 34ක් රැස්කර ගනිමින් 161.90ක දැවැන්ත ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගනිමින් ශ්‍රී ලංකා පිළේ ඓතිහාසික හඹායෑමක කොටස් කරුවෙකු බවට පත්විය. [INDENT][B][COLOR=#003366][I]“අයි.පී.එල්. වල දී මට කිසිම තරගයක් ක්‍රීඩා කිරීමට නොහැකි වුනත් මං පුහුණුවීම් අතරතුරේ දි බුම්රාහ් සහ පාණ්ඩ්‍යා යන දෙදෙනාටම මුහුණ දුන්නා. ඒ හින්දා ඔවුන් මොන විදිහෙ පන්දු එවාවි ද කියලා හොඳ අවබෝධයකින් හිටියේ. ඒක මට එම පහර එල්ල කිරීමටත්, ඉනිම ගොඩනැගීමටත් වැදගත් වුනා. මාලිංගත් මට බුම්රාහ් පන්දු යැවීමේ දී කරන වෙනස්කම් ගැන කියා දුන්නා. ඒ නිසා මට විශාල පහරවල් වලට යෑමේ දී චකිතයක් ඇති වුනේ නැහැ.”[/I] [COLOR=#000000]අසේල කියා සිටියි.[/COLOR][/COLOR][/B] [/INDENT]මීට මාස දෙකකට පමණ පෙරාතුව අසේල ප්‍රබල ඕස්ට්‍රේලියානුවන්ට එරෙහිව ඔවුන්ගේ ජන්ම භූමියේ දී ම ලකුණු 84ක විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ අතර ඒ නිසාම ශ්‍රී ලංකා කණ්ඩායමට විස්සයි විස්ස තරගාවලි ජයග්‍රහණයක් ද හිමි විය. ඉන් දිනක් ගෙවී යද්දී අයි.පී.එල්. තරගාවලියේ පොහොසත්ම කණ්ඩායමක් වන මුම්බායි ඉන්දියන්ස් පිළ ඔහුව මිල දී ගත්තේය. එහිදී ඔහුට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට නොහැකි වුවත් ශූරතාවය දිනා ගත් කණ්ඩායමේ කොටස්කරුවකු බවට පත්වීමට ඔහුට අවස්ථාව උදාවිය. මැතිව්ස් සහ අසේල යන දෙදෙනාම දැන් ශ්‍රී ලංකා මැදපෙළ ශක්තිමත් කරන නිසා දැන් ශ්‍රී ලංකා සිංහ පෝතකයින්ට ඕනෑම අවස්ථාවක දී ම තරගයක් ජයග්‍රහණයකින් කෙළවර කිරීමට හැකි ආකාරයේ තරග නිමා කරන්නන් දෙදෙනෙකුම හිමි වී තිබේ. [I][COLOR=#003366]“මං තරමක් සෙමින් ඉනිම ආරම්භ කරලා මට හොඳ යැයි හැඟෙන අවස්ථාවේ දි ප්‍රහාරය දියත් කළා. ජයග්‍රහණය වෙනුවෙන් පන්දුවාරයකට ලකුණු 7.5ක් පමණ අවශ්‍ය වූ නිසා මට ලොකු පහරවල්වලට යාම හැර වෙන විකල්පයක් තිබුණේ නැහැ. ඔව්, මට අවසානය දක්වා පිටියේ රැඳී සිටිමින් තරගයක් කෙළවර කිරීමට හැකියාවක් තිබෙනවා.”[/COLOR] [/I]අසේල ගුණරත්න වැඩිදුරටත් පවසා සිටියේය. මේ වන විට 31 වැනි වියේ පසුවන අසේල ගුණරත්න තම ක්‍රීඩා දිවිය ශ්‍රී රාහුල විද්‍යාලයේ දී අරඹන්නේ ලංකාවට ටෙස්ට් තත්ත්වය හිමිවීමටත් පෙර ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කළ ඕබ්රි කුරුප්පුගේ අධීක්ෂණය යටතේයි. අසේල 2008 වසරේ දී තම පළමු පෙළ ක්‍රිකට් දිවිය ආරම්භ කළ අතර 2016 දී ජාත්‍යන්තර වරම් හිමිවීමට පෙරාතුව සීක්කුගේ ප්‍රසන්න, අජන්ත මෙන්ඩිස් වැනි ක්‍රීඩකයින් සමඟ ශ්‍රී ලංකා යුධ හමුදා ක්‍රීඩා සමාජයේ එකට ක්‍රීඩා කළේය. [INDENT][B][COLOR=#003366]“අසේල හොඳ ක්‍රීඩකයෙක්, ඒ වගේම වැදගත්ම දේ තමයි ඔහු තමන්ගේ හැකියාවන් පිළිබඳව තබන විශ්වාසය. පාසල් කාලයේ දී ඔහු අංක 4 පිතිකරු ලෙසින් වගේම මද වේග පන්දු යවන්නෙකු ලෙසත් දක්ෂතා දැක්වූවා. මේ වන විට ඔහුට කටර් පන්දු යැවීමටත් හැකියි. අද වන විට මට දකින්න ලැබෙන්නේ ඔහු මේ දක්වා ආ ගමන් මගේ කළ කැපකිරීම් සහ වෙහෙසවීම් වල අනර්ඝ ප්රතිඵලයයි.” [COLOR=#000000]තම අතීත ශිෂ්‍යයා පිළිබඳ මතකය ආවර්ජනය කරමින් ඕබ්රි කුරුප්පු මහතා පවසා සිටියි.[/COLOR][/COLOR][/B] [/INDENT] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom