Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
|2017 ICC Champions Trophy | Discussion Thread |
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Semi Finals නෙමෙයි මචන්, ඒකෙන් අපි ගියේ Super 6 Round එකට  South Africa ගියා Group Stage එකෙන්ම එලියට

අඩෝ ඒ කාලේ මතකද? මට නම් තාම මතකයි..

West Indies එක්ක මැච් එකක් තිබුනා මතකයි, අපි වැඩිය ගැහුවෙත් නැහැ (දෙසිය විසි ගානක්ද කොහෙද අපි ගැහුවේ, ජයසූරිය 69 යි ද කොහෙද  )..ජයසූරිය තමයි ටිකක් ගැහුවේ ඒ මැච් එකේ...අරුන් bat කරද්දී දිල්හාර දානවා සර්වාන්ගේ ඔලුවට බෝලයක්, අරු එතනම වැටෙනවා..අපි මැච් එක දිනාගෙන යනකොට සර්වාන් අන්තිම හරියේ ඇවිල්ල ගහන්න ගන්නවා, අපේ බොක්ක කූල් වෙලා තිබුනේ  එතකොට වෙලාවත් රෑ 12-1 ට විතර ඇති...පස්සේ යන්තන් සර්වාන් අවුට් වෙනවා..පස්සේ අපි අමාරුවෙන් දිනනවා මැච් එක

තව උඹට මතකද Kenya එනවා Semi Final එකටත්

ඒ මදිවට අපි Kenyawen කෑවත් එක්කනේ

World Cup එකේ පළවෙනිම මැච් එකේ නම් අපි නවසීලන්තෙට ගහනවා, ජයසූරිය 122 ක් ද කොහෙද ගහනවා..අරුන්ගේ Scott Styris තනියෙන් ගහනවා 141 ක් ද කොහෙද  ඒත් යන්තන් දිනනවා අපි

Semi-Final එකත් අපිට දිනන්න තිබුනා සංගා Symonds ගේ stump එක miss කරේ නැත්තන්  ඊට පස්සේ අරවින්ද ගහද්දි, සංගාගේ වැරද්දක් නිසා (මට මතක විදියට), අරවින්ද අවුට් වෙනවා..අරවින්ද හිටිය නම් දිනන්න තිබුනා

සැලකිය යුතුයි: මේ සියලු ලකුණු සඳහන් කරේ මතකයෙන් බව සලකන්න   (මේ වෙද්දී මම 4 වසරේ)

[QUOTE="pranathlcp, post: 21780601, member: 225352"] [SIZE="3"]Semi Finals නෙමෙයි මචන්, ඒකෙන් අපි ගියේ Super 6 Round එකට :) South Africa ගියා Group Stage එකෙන්ම එලියට :( අඩෝ ඒ කාලේ මතකද? මට නම් තාම මතකයි.. West Indies එක්ක මැච් එකක් තිබුනා මතකයි, අපි වැඩිය ගැහුවෙත් නැහැ (දෙසිය විසි ගානක්ද කොහෙද අපි ගැහුවේ, ජයසූරිය 69 යි ද කොහෙද :D )..ජයසූරිය තමයි ටිකක් ගැහුවේ ඒ මැච් එකේ...අරුන් bat කරද්දී දිල්හාර දානවා සර්වාන්ගේ ඔලුවට බෝලයක්, අරු එතනම වැටෙනවා..අපි මැච් එක දිනාගෙන යනකොට සර්වාන් අන්තිම හරියේ ඇවිල්ල ගහන්න ගන්නවා, අපේ බොක්ක කූල් වෙලා තිබුනේ :( එතකොට වෙලාවත් රෑ 12-1 ට විතර ඇති...පස්සේ යන්තන් සර්වාන් අවුට් වෙනවා..පස්සේ අපි අමාරුවෙන් දිනනවා මැච් එක :) තව උඹට මතකද Kenya එනවා Semi Final එකටත් :P ඒ මදිවට අපි Kenyawen කෑවත් එක්කනේ :( World Cup එකේ පළවෙනිම මැච් එකේ නම් අපි නවසීලන්තෙට ගහනවා, ජයසූරිය 122 ක් ද කොහෙද ගහනවා..අරුන්ගේ Scott Styris තනියෙන් ගහනවා 141 ක් ද කොහෙද :eek: ඒත් යන්තන් දිනනවා අපි :) Semi-Final එකත් අපිට දිනන්න තිබුනා සංගා Symonds ගේ stump එක miss කරේ නැත්තන් :( ඊට පස්සේ අරවින්ද ගහද්දි, සංගාගේ වැරද්දක් නිසා (මට මතක විදියට), අරවින්ද අවුට් වෙනවා..අරවින්ද හිටිය නම් දිනන්න තිබුනා :( සැලකිය යුතුයි: මේ සියලු ලකුණු සඳහන් කරේ මතකයෙන් බව සලකන්න :) :D (මේ වෙද්දී මම 4 වසරේ) :P[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom