2017 - NISSAN NOTE e - POWER ELECTRIC (HYBRID) CAR - HE12

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    me car 1ka pitin aropanaya karanna puluwanda? puluwan nam goda solar pannel 1ken nikan duwatha heki, 2016 30kw nisan leaf lakawata awada? 1ke 300km puluwan ne
    පිටින් charge කරන්න බැහැ .මේ car එකේ 1200cc එන්ජිමක් සහිතව එන්නේ . නොර්මල් වාහන වගේ එක ස්ටාර්ට් කරන්න ඕනේ නමුත් battery එකෙන් දුවන්නේ. discharge වෙන කොට එන්ජින් එකින් battery එක චර්ගේ වෙනවා . BMW i 7 එක වගේ .
     

    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    මම ගෙනල්ලා දුන්නා 5.4M වුනේ. දැන්නම් ඊට අඩුවට ගෙන්න පුළුවන් වෙයි.


    දැන් අලුත් ගාන කියක් වෙනවද ගෙන්වනවානම්? නොවැම්බර් බජට් එකෙන් තව අඩු වෙයිද?