Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Buy & Sell Automobiles
2017 - SUZUKI WAGON R MH55S FZ AND FX SPECIFICATION
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිල ගණන් ගැන සදහන් කරනවා නම්

FZ රථ සදහා BASIC MODEL එක සදහා DUTY පමණක් 1,170,065.00

FZ රථ සදහා SAFETY MODEL එක සදහා DUTY පමණක් 1,220,213.00

FX රථ සදහා BASIC MODEL එක සදහා DUTY පමණක් 1,024,230.00

FX රථ සදහා SAFETY MODEL එක සදහා DUTY පමණක් 1,105,349.00

මෙම මිලගණන් තීරණය කිරීම සදහා CUSTOM එක තුල වෙනම ක්රම වේදයක් පවතින අතර පැරණිම ක්රමය ලෙස සදහන් වුයේ අදාල AGENT ගෙන් වහනය සදහා වටිනාකමක් ලබාගන්නා අතර එම ලබාගන්නා වටිනාකම තීරුබදු සදහා අදාළ කරගන්නා ලදී. නමුත් මෙහිදී වහනය GRADE එක කුමක් වුවත් අදාළ තීරුබදු ගණනය කිරීම සදහා පොදු වටිනාකමක් ලෙස එකම අගයක් යොදා ගන්නා ලදී.

පහත දක්වා තියෙන්නේ මවිසින් ගෙන්වන ලද MITSUBISHI ROSA බස්රථයක් සදහා CUSTOM එක විසින් MITSUBISHI ආයතනය වෙතින් ලබාගත් VALUE එකයි. මෙය ලංකාවට ගෙන්වන විට මෙවැනි BUS රථයක් මීට කලින් ගෙන්වා තිබුනේ නැත.

මෙසේ ලබා ගන්නා අගය 100% ලෙස සලකා එම අගය මත තීරුබදු තීරණය කරන ලදී.

ඉන් පසු එම ක්රම වේදය වෙනස් කර ජපානයේ JAAI ආයතනය මගින් නිකුත් කරනනු ලබන YELLOW BOOK එහෙම නැත්නම් USED CAR PRICE GUIDEBOOK ලෙස සදහන් වෙන BOOK එකක් උපයෝගී කරගෙන සියලුම වාහන සදහා VALUE එකක් ලබාගත් අතර එම ලබා ගන්නා අගය සියලුම GRADES වලින් වැඩිම අගය වන අතර එම මුදලින් 100% ලෙස ගෙන වාහන සදහා තීරු බදු අයකිරීම සිදුකල අතර නැවතත් පසුව ක්ෂය වීමේ වගුවක් හදුන්වා දී කාණ්ඩ 4කට වර්ග කර නැවතත් තීරුබදු අයකිරීම සිදුකරා.

පසුව නැවතත් එම ක්රියාවලිය අතහැර YELLOW BOOK VALUE එකින් 85% ලබාගෙන තීරුබදු අයකිරීම සිදු කල අතර මෙහිදීත් සියලුම GRADES වලින් වැඩිම අගය මත තීරුබදු අයකිරීම සිදු කිරීම කරනු ලැබුවා.

පසුව මෙම ක්රමය නැවතත් සංශෝදනය වෙනවා මේ නව ආණ්ඩුව සමග මෙහිදී ඔව්න් ක්රම දෙකකට තීරුබදු සැදීම කරන අතර මින් වැඩිම අගය DUTY සදහා ගනු ලබනවා . මේ හිදීත් YELLOW BOOK VALUE එක අරගන්නා අතර ඉන් 85% තීරුබදු සැදීම සදහා ගනු ලබනවා . නමුත් මෙහිදී වාහනයේ වටිනාකම YELLOW BOOK එකෙහි සදහන් වන එක එක GRADES වලට අදාළ අගයන් ගන්නා අතර සියලුම GRADES වලට වෙනස්වෙන අගයයන් ගෙන් 85% ගනු ලබනවා

මොකද්ද මේ YELOW BOOK එක කියන්නේ ::: ජපානයේ ඇති සියලුම වාහන වල WHOLESALE PRICE එක අඩංගු වෙන BOOK එකක් . මෙන්න මේවගේ

උදා: TOYOTA AQUA වලින්ම පහදලා දෙන්නම්.

මෙහි HIGHLIGHT කරලා තියෙන්නේ ලංකාවට ආනයනය වෙන වාහන MODELS

මෙහි එක එක MODELS සදහා වෙන වෙනම අගයන් ලබාදී ඇත. (NP ලෙස සදහන් තීරුවේ ඇති ගණන් *1000 වලින් වැඩිවිය යුතුය .)

X URBAN සදහා 1945000.00

G LEATHER PAKCAGE සදහා 1935000.00

G සදහා 1859000.00

S සදහා 1747000.00

L සදහා 1631000.00

මින් සියලුම MODEL සදහා 85% ප්රතිශතය ලබාගෙන ඒ ඔස්සේ තීරුබදු ගණනය කිරීම සිදු කරනවා

නැවතත් උදා TOYOTA X URBAN රථය සලකමු.මෙහිදී පළමු අවස්ථාව ලෙස YELLOW BOOK VALUE එකට DUTY සාදන විදිය බලමු.

ඉන්පසු දෙවන අවස්තාව ලෙස එන්ජින් CAPACITY එක මත DUTY තීරණය කරනු ලබනවා .

AQUA සියලුම රථ සදහා ENGINE CAPACITIES 1500CC ලෙස සදහන් උවත් මෙහි නියම අගය 1490CC එනිසා ENGINE CAPACITY එකක් LKR 2000 ලෙස අරගන්න ලෙස නව ආණ්ඩුව මගින් අයවැය සම්මත කරෙගෙන තිබුනා.එනිසා

1490 x 2000 = LKR 2 980 000.00

මෙලෙස අවසන් ලෙස ලැබෙන අගයයන් වලින් විශාල අගය තීරුබදු වශයෙන් අය කරගනු ලබනවා .

එනිසා LKR 2 335 065.00 ට වඩා 2 980 000.00 විශාල වන නිසා සියලුම AQUA රථ සදහා 2 980 000.00 ලෙස අයකරන අතර රෙගු DOCUMENT CHARGES ලෙස 1750 එකතුකරනු ලබනවා එනිසා සියලුම AQUA රථ සදහා තීරුබදු 2 981 750.00 දැනට අයවෙනවා. එකියන්නේ AQUA වල GRADES වෙනස් වුනත් DUTY එක එකමයි.

නමුත් 650CC WAGON R , SPACIA , සහ BADDY VAN සදහා DUTY ලෙස අයවෙන්නෙ YELLOW BOOK VALUE එක මත අගය.

මම මෙලෙස පැහැදිලි කරන්නම්.

ඉන්පසු දෙවන අවස්තාව ලෙස එන්ජින් CAPACITY එක මත DUTY තීරණය කරනු ලබනවා .

WAGON R සියලුම රථ සදහා ENGINE CAPACITIES 660CC ලෙස සදහන් උවත් මෙහි නියම අගය 650CC එනිසා ENGINE CAPACITY එකක් LKR 1250 ලෙස අරගන්න ලෙස නව ආණ්ඩුව මගින් අයවැය සම්මත කරෙගෙන තිබුනා.එනිසා

650 x 1250= LKR 812 500

මෙලෙස අවසන් ලෙස ලැබෙන අගයයන් වලින් විශාල අගය තීරුබදු වශයෙන් අය කරගනු ලබනවා .

එනිසා LKR 812 500 ට වඩා LKR 1 168 316.00 විශාල වන නිසා සියලුම WAGON R FZ BASIC රථ සදහා LKR 1 168 316.00 ලෙස අයකරන අතර රෙගු DOCUMENT CHARGES ලෙස 1750 එකතුකරනු ලබනවා නමුත් මෙහිදී WAGON R GRADES සදහා YELLOW BOOK VALUES වෙනස්වෙන බැවින් WAGON R

තීරුබදු අයවෙන අතර සම්පූර්ණ මුදල වහනය සදහා 2017 WAGON R වන MH55S සියලුම රථ සදහා GRADES අනුව DUTY වෙනස්වෙනවා.

මෙහිදී මට කියන්නට අමතක වුනා YELLOW BOOK VALUES වලින් 85% ලෙස ගන්නා අගය FOB අගය ලෙස හදුන්වනවා.

මෙහිදී සැලකිලි මත් වියයුතු ප්රදාන කරුණ වනුයේ PROFORMA INVOICE එකක් යැවීමේදී FOB VALUE එකට වඩා යෙන් 10000 හෝ 20000 අඩුවෙන් යවන්න . නැත්නම් Y BOOK VALUE එකට වඩා FOB එක INVOICE VALUE එකට වැඩිඋවහොත් අනිවාර්යෙන් DUTY වැඩිවීමට පුළුවන්. එනිසා එයත් සැලකිලිමත් වෙන්න.

හොදයි දැන් මම කියන්නම් අලුත් WAGON R රථයෙහි මිල ගණන්

MH55S FX 2017

[QUOTE="creed1, post: 21334853, member: 45736"] [IMG]https://lh3.googleusercontent.com/YoHBGWU8PrrdgklAJ9urAFH04IPRQrymcn7IHzjNpJ01YBXhfb3Tlf0l2VJhJPI7xkGjptvLXRCSoZhu-VsNLl3UyjO_x4NQgI54TDZg2Qo_tkEYIqpJvhKRO5XxW6yasT2CdazcgMrip-cjM3OrbsUIcwi6YeapFx1K4CfX9Hvgud8wEzJ1XqaEDeVuxVwEOpClyarsAhDzYrb-ZR1t7U3vD47oRUGTVhLJ2eHgGU4ASmKBjWVqtxAlLCffAtvpaA3AuTQFtXa-GBBMM4LH8XkE28fr02JJ07PXbqQ_tqX2grn6VGa_qYxqGirHc1-ap8f1PwlW-vYpR3col_6PQFiFDihzG1aZz8vNQudGswuzuoo-t0oG3yusa10m7N192IT7IU72GuNtZrHb7c_hZ4aZmhfIiIXyB1s_UvvRyiH-pzgW9gRTOXPwqRjpK1z4niWtrgbOJMPvMPRtBE1RrilB8X0UwIBgUCNcihb49uwsdydcuvWdaC5xTZNxkKifXNFVWs6q0TUPZF5nYsBmtBSLOUy9iDSyfTFg_kx6bVTq5ONgJQncPorBDWu9RIoBgxl6qouKF6n5rybRIwCptmUTHn-nVQRKry1lmouv7oLnY7IyIzIq=w1043-h414-no[/IMG] [IMG]https://lh3.googleusercontent.com/hYpW3yOl0lMuRTIqfUggRIpoDHetRsEpQ25FCKbnNV5eqHKUPYYeYovxlAFpVgq1jS4OaU4HauPd_IW0ly9odM7grHC7W4VyrQtbGwxICeSMnaVIdrFQdYFktRmrvYRNJfCssq5-rVzBnvkOanbCsyzzqJOxdP5yUCGUHDR0IYsNAWoEZjBLajJOKhbmtV6idhIKCoUDww81KEokOIiCDMEJoTToMjLCaWGN8OwAvM4gFIPe0DZSgxNKan6dHtZl5mZ9E_9gTUArxgzVFpoKSGdQLL4k2-haTuG_dxlOJ0vmX8nh8PQKu46bwM88iH22Ep0tOQXhwTLtkXJ4zovCFieWqVFhW4r4d-3IqUVsFOACjOwRvvuQiPQ5pkwcKXKmVGRa5EMRp-4gqAkOF1DJujrMWrmxErJec0kN2TeYFvP-kHurNREtkWRVLzcD2G2iT--nDh7T8Y22_M_9IKUWvfjrPT_0pEBHjIJTyaKGd70HSqgirKKTl8xTGzN7ZMl4_xs79vwibTVjPqtJg4iqrVh2_WksqhBb2ul0h7gf7NJi0l5qBcJrowAqWZ1dUgYcxYMx2wKbPx-MJu9BSpEZjBQMq0BavOqoHM-Zkdrhj6pe-Q830Em-=w1016-h388-no[/IMG] [IMG]https://lh3.googleusercontent.com/F32rpnpjF55gu36dlGR80Wm5QsO1tnS1znxmdVlO5Ke1GbxMsWpXHtAopKB_GfBCSjcJioFrJehzrg_sitJpqneUHMgOxpyX7C4tVtNUfnBwiQIAiq2XN4IVj1luaY0WeT_K2OXoHkq18Lau0ARwOu8-lYXlGeG0feenbRsdWbHSjQD4RGP77riMTHYlN8nOD0Fjlynoe2HGAT6UzLUNAr75xwO0BSthDTYXllsphK1td6PBOXjyoyQIaDfHGtVIqWd7Leopkc-ek5_T4cCPkPx_xjTVPLdghLLvWvb5-UiQ9aioUn6phGcd2QB5ZdwxAevTwgyuonmPSGkrivuR2xyxYT0DJXu0brtzxsOgeW1P7TpTatV6OT_lCTrVKhjPmRmz2jqC4_wHOvYHqBoXVPlALmGqun15vHIimgFOhvv-riAnR4DGYdUlJvdjkqYNMJAUFtPe1loNzDnyk7ciAi5Ka9NB3ETNfqUG6CBEZNXNCZN5HAa8zFdsgXvYePegw7gfppUlpb5rfU_uGq17gKFdV0jkJ5Qw-_J9_lWDFTDY79Ag4YkoEEQmAKRWEDGPZf4WTZH17iFpuSaqakI0nLFufGIJrfAmM2uLxzHCN4ykw8z537gv=w637-h292-no[/IMG] [SIZE="4"][B] මිල ගණන් ගැන සදහන් කරනවා නම් FZ රථ සදහා BASIC MODEL එක සදහා DUTY පමණක් 1,170,065.00 FZ රථ සදහා SAFETY MODEL එක සදහා DUTY පමණක් 1,220,213.00 FX රථ සදහා BASIC MODEL එක සදහා DUTY පමණක් 1,024,230.00 FX රථ සදහා SAFETY MODEL එක සදහා DUTY පමණක් 1,105,349.00 මෙම මිලගණන් තීරණය කිරීම සදහා CUSTOM එක තුල වෙනම ක්රම වේදයක් පවතින අතර පැරණිම ක්රමය ලෙස සදහන් වුයේ අදාල AGENT ගෙන් වහනය සදහා වටිනාකමක් ලබාගන්නා අතර එම ලබාගන්නා වටිනාකම තීරුබදු සදහා අදාළ කරගන්නා ලදී. නමුත් මෙහිදී වහනය GRADE එක කුමක් වුවත් අදාළ තීරුබදු ගණනය කිරීම සදහා පොදු වටිනාකමක් ලෙස එකම අගයක් යොදා ගන්නා ලදී. පහත දක්වා තියෙන්නේ මවිසින් ගෙන්වන ලද MITSUBISHI ROSA බස්රථයක් සදහා CUSTOM එක විසින් MITSUBISHI ආයතනය වෙතින් ලබාගත් VALUE එකයි. මෙය ලංකාවට ගෙන්වන විට මෙවැනි BUS රථයක් මීට කලින් ගෙන්වා තිබුනේ නැත.[/B][/SIZE] [IMG]https://lh3.googleusercontent.com/HUW_TwE6yH-Hor5xO6GqeREC4ZFadQe6R_PkPDT4y6xqbxVtMQYGai3-5z0J6yoGbVuuf-LbTZ3-GMC9XzNpP5iZlTUsp2vm1LLo5flExjQr_9XRwB5p_tRyTW8yq50ZtukwX_Kt13eAZq0kfgAlDFS3Mmh3CCI0gNlMv2KQrNpy6CZf0btifAEPkeJoplXGiTdm7GK5oJW13MjGIVR_d3S9XUloQFTbPNqDz52wJbr3Hqb54w9QHj1vjkyCXgMN3069y_VjgpfPOx1xgxgtzCQUQAV2GJse7YtOPD6hxhgdZ3nl2wLk9Y1RmNgVGiPxIW-T5HtgOyn7x0kaInnKREkXKOzmIfLUEJZPhhUriPjTrrZsYxZsv7J11Elckmt6JfUOhgigRKH_epcB64MR1_s5kVWyKmOo9yEjWWIExzCn463t6LO7ndlVuswaz53H3AnLSxGlexndG4DMnupEfVi8eMoFDurtsOJlH8CN3Rccb2ds5vaweOBaGlQDPTC2kpKXK7B9Be701sSprKiGQFHyo7AukAuaxXORihW3VoHZ6gHzVU-rO_j2iudoMCR7h2GfbINH8cdDTbfgnv7ddvdEq8YW7q035GP_K20rKE8a_D0ZnE5e=w623-h951-no[/IMG] [SIZE="4"][B] මෙසේ ලබා ගන්නා අගය 100% ලෙස සලකා එම අගය මත තීරුබදු තීරණය කරන ලදී. ඉන් පසු එම ක්රම වේදය වෙනස් කර ජපානයේ JAAI ආයතනය මගින් නිකුත් කරනනු ලබන YELLOW BOOK එහෙම නැත්නම් USED CAR PRICE GUIDEBOOK ලෙස සදහන් වෙන BOOK එකක් උපයෝගී කරගෙන සියලුම වාහන සදහා VALUE එකක් ලබාගත් අතර එම ලබා ගන්නා අගය සියලුම GRADES වලින් වැඩිම අගය වන අතර එම මුදලින් 100% ලෙස ගෙන වාහන සදහා තීරු බදු අයකිරීම සිදුකල අතර නැවතත් පසුව ක්ෂය වීමේ වගුවක් හදුන්වා දී කාණ්ඩ 4කට වර්ග කර නැවතත් තීරුබදු අයකිරීම සිදුකරා. % පසුව නැවතත් එම ක්රියාවලිය අතහැර YELLOW BOOK VALUE එකින් 85% ලබාගෙන තීරුබදු අයකිරීම සිදු කල අතර මෙහිදීත් සියලුම GRADES වලින් වැඩිම අගය මත තීරුබදු අයකිරීම සිදු කිරීම කරනු ලැබුවා. පසුව මෙම ක්රමය නැවතත් සංශෝදනය වෙනවා මේ නව ආණ්ඩුව සමග මෙහිදී ඔව්න් ක්රම දෙකකට තීරුබදු සැදීම කරන අතර මින් වැඩිම අගය DUTY සදහා ගනු ලබනවා . මේ හිදීත් YELLOW BOOK VALUE එක අරගන්නා අතර ඉන් 85% තීරුබදු සැදීම සදහා ගනු ලබනවා . නමුත් මෙහිදී වාහනයේ වටිනාකම YELLOW BOOK එකෙහි සදහන් වන එක එක GRADES වලට අදාළ අගයන් ගන්නා අතර සියලුම GRADES වලට වෙනස්වෙන අගයයන් ගෙන් 85% ගනු ලබනවා මොකද්ද මේ YELOW BOOK එක කියන්නේ ::: ජපානයේ ඇති සියලුම වාහන වල WHOLESALE PRICE එක අඩංගු වෙන BOOK එකක් . මෙන්න මේවගේ [/B][/SIZE] [IMG]https://lh3.googleusercontent.com/sO74JiVbjwleZWp5-UJeCaHghHJ0WRL_gmbrcHkHLxA4pN44t66bcC67kDiTW2pDbW9NrFjsv5yBtDRKJAju81dFgVy7NXn_3vVs8MworCYQXRNJ6IkYe8N9KdgcO0p8P3qMI8U9ae6fppgIdjhksmA7tC2C_qnzQFNdcpzc2PUuv6EoLilXYmrscQdS_tvfUDm8oIbwSN5n-w5hwCiEkL_sQ3mpeM_3p0fSOIkIxGG8jlLpupJTlCr5o1blLHObW6yyhAOXUAk65PTxKEs_quftaTIRmf-GJZbfQwc57advM9M7no7SZDwtYPmbwK3ZNKbKkd9l1eLcV110RoZ49RVG67PYunBPxFqfJIZspcRxe85x0Br2YXUMLaMDeTfBkGeIpo-Y8AVQrzPsnrYpXEwS1yG0y7ax71AvwLm6tHUNSp0eKXmuunxrcQM2VQO-kXZfg19TDngHoHvygl9Q195OoxmD74uLBDInD4cFEk9wIZa9ECPwWd4TGM9NpNw_z6nN6YtrYEtzl2lLCa8OOTuPs28gV3XbgUaPfc1xfcBxHoJoSi3DCCcfIyFNM1PODGh3PKHpAOkKDM19Hyx563M1uq26Esl4rZbWFKd9gfhOTNpk7egp=w691-h950-no[/IMG] [SIZE="4"][B]උදා: TOYOTA AQUA වලින්ම පහදලා දෙන්නම්.[/B][/SIZE] [IMG]https://lh3.googleusercontent.com/WhDGJYbl7x1BSkVBUkqfVYCjlBvWbjc7OpsLv4CfI3jBLT4cSSQbEJaDlAItSvwvAGL7eSya1OjmisR_Z7Ni-UJKnl9qHmrfRY1aAF6xkXkutQF0eoe7E2u9kBNi6DyQkx16oHsoqkWI0Ht36ZBS686jBznu241Ovyjm1lNocDqKn7dZ9n2i4euY4AF9Ny180MRS4Ic4SLCSDjJ_-c81HBThZ9GV7Wrq_BvwUcxpOKF4Cns5aP3UahRDFlYf7jc86LX-ig1LGQPpz1fk9NQvz1fiITigqdS75d_Ze4XyKeP1TnbomfCWGtNmVwWtpuNQZ7Qr-4XFmDq9rw-NEcql4qO0rr6U8uZY_yjgaia7dBWDMK0IdrctlOB0hZ4O7y0SAmKyxrvr3gXzXttd5HN1w1E6ivq8msIuVw-UC81qPoz6V-baCbQ3W8Fy4fIfEVj3AYG3SP_MiNrT-cXwtaM3HmXslB_LtgM9uOlKivE8BaGS4BIFflOplZw2iSzfzClYVyLOq7ijz9BaMQnS-bkENVGC2mstYZrAUXQILiVMKCKLYAmoRZkDX9lALP533DKe4cSFv9KMhiHmko_UrfLmZLYOziVRbNOHT3c-9o3kfE75VwpmNiL0=w1019-h371-no[/IMG] [SIZE="4"][B] මෙහි HIGHLIGHT කරලා තියෙන්නේ ලංකාවට ආනයනය වෙන වාහන MODELS මෙහි එක එක MODELS සදහා වෙන වෙනම අගයන් ලබාදී ඇත. (NP ලෙස සදහන් තීරුවේ ඇති ගණන් *1000 වලින් වැඩිවිය යුතුය .) X URBAN සදහා 1945000.00 G LEATHER PAKCAGE සදහා 1935000.00 G සදහා 1859000.00 S සදහා 1747000.00 L සදහා 1631000.00 මින් සියලුම MODEL සදහා 85% ප්රතිශතය ලබාගෙන ඒ ඔස්සේ තීරුබදු ගණනය කිරීම සිදු කරනවා නැවතත් උදා TOYOTA X URBAN රථය සලකමු.මෙහිදී පළමු අවස්ථාව ලෙස YELLOW BOOK VALUE එකට DUTY සාදන විදිය බලමු. [/B][/SIZE] [IMG]https://lh3.googleusercontent.com/qgMJcNtBrKf4yboKRFdN1vvY2GuC17XfGHKQV3f4672T7Mkz_AyZScwymTrmUGLoUxJBlvDBjTesOSWZeFJIC91crb1Cvh1izQ7qdGsxCa6wpTFEyWUeRatHeu5ZbOcvjJG4CR14vLvtw3WYVcQBu1tDHtqXXtDyq7ePrh79gheGfZ5ym9kmRwg579IYBrZJitsqWhcz-DpphkAs2N_IWPnIO0r2qQRFhJ4V7u57BGb329fi-_9p9BqXght_IKDx3ogeAdKFrfLwVoZQxuwChhiAUa765yOrgHGKTmLUy1D6ONz4hNXIfqODw-nstuINOIxVzSEsrUVkTRsWtB7sTqqjV9jFN84ZyoCBv9-FZMu_KBqFCWRCu0W9qCRVO4td2Adaal7yuJ97OovolFe4jXR67f5C7YvOyFVHC-rJxG_X7RGfY9D-ve1WFMLpyNEh48fHOSV-vn-QomOu0XxKtdOUdC_AwU7o9NQw7TNo5IcTUnfEh_YDAQ9W3bjM1CyjM1VOJ0xwhhC-Pnsdi5lwnJOMD5kgTjhRbCzVgVOeJvqODieEtGLVtuXqmiXwvzfVriBq-yNAi7XPwyZRxGSER5Wgjiu399W9jlAwLnVnkcw5coVaPwFH=w691-h950-no[/IMG] [SIZE="4"][B] ඉන්පසු දෙවන අවස්තාව ලෙස එන්ජින් CAPACITY එක මත DUTY තීරණය කරනු ලබනවා . AQUA සියලුම රථ සදහා ENGINE CAPACITIES 1500CC ලෙස සදහන් උවත් මෙහි නියම අගය 1490CC එනිසා ENGINE CAPACITY එකක් LKR 2000 ලෙස අරගන්න ලෙස නව ආණ්ඩුව මගින් අයවැය සම්මත කරෙගෙන තිබුනා.එනිසා [COLOR="Red"]1490 x 2000 = LKR 2 980 000.00[/COLOR] මෙලෙස අවසන් ලෙස ලැබෙන අගයයන් වලින් විශාල අගය තීරුබදු වශයෙන් අය කරගනු ලබනවා . එනිසා LKR 2 335 065.00 ට වඩා[COLOR="Red"] 2 980 000.00 විශාල වන නිසා[/COLOR] සියලුම AQUA රථ සදහා 2 980 000.00 ලෙස අයකරන අතර [COLOR="Red"]රෙගු DOCUMENT CHARGES ලෙස 1750 එකතුකරනු ලබනවා එනිසා සියලුම AQUA රථ සදහා තීරුබදු 2 981 750.00 දැනට අයවෙනවා. එකියන්නේ AQUA වල GRADES වෙනස් වුනත් DUTY එක එකමයි. [/COLOR] නමුත් 650CC WAGON R , SPACIA , සහ BADDY VAN සදහා DUTY ලෙස අයවෙන්නෙ YELLOW BOOK VALUE එක මත අගය. මම මෙලෙස පැහැදිලි කරන්නම්.[/B][/SIZE] [IMG]https://lh3.googleusercontent.com/bymFiAgCUWcw_tTiSVBjPF__FlLxlt_f5IxC0vJfoIDGXRdS85Kxp4wfI1UhQ5zc5bOZ9oV-RXzzoPaNdCisOP1oju2kUlBAznnVbswLo8dlsKoDj87Swr7ixk_Sh6i_t817OgTUC3d6pVZmJHp9FJibH5MNjm5JwqgwebdqAPn7figoV2AsDiN8z8ZbllQkrNeVCK3hKc4wFvOh_b96bcFmmfUaWE7KncOoz5sFoyLEoJW-LIXZxPTMwdUv04aztb5STsZIw4tVvI6mgW8SsFIBUbUDVGen5nUwhvMCU0YMfYdiMeEGFGX68KliVo0esSKpVJKQz9yS0UJwJxdbIcJYCGcUBgfdGv5cQHzXrveN4jjIYTB_lWpcUq4gyB-bKgA0FRhlVH0ccrTWtYAPOt_4Z0o_ASqMIWepRg4_-jQeNY-2uxKmvrjhs7gZE8xqfMdNSiGrXYS8yeNM037Bi4wWkrQ5vUBJdvnhWzstkvCOpqCReIbEUJvLv7wCCv65uveAqyVjcB_1QaO67UUjcdOD-MvbvTtBTMfKIyakuT5yOcoWVxB2TAapgjPAWC1PeO193h1sxve1_w1nxPwwj6t0v8RONm0CYLE7g462PZyIF5LnJZ12=w691-h950-no[/IMG] [SIZE="4"][B] ඉන්පසු දෙවන අවස්තාව ලෙස එන්ජින් CAPACITY එක මත DUTY තීරණය කරනු ලබනවා . WAGON R සියලුම රථ සදහා ENGINE CAPACITIES 660CC ලෙස සදහන් උවත් මෙහි නියම අගය 650CC එනිසා ENGINE CAPACITY එකක් LKR 1250 ලෙස අරගන්න ලෙස නව ආණ්ඩුව මගින් අයවැය සම්මත කරෙගෙන තිබුනා.එනිසා [COLOR="Red"]650 x 1250= LKR 812 500[/COLOR] මෙලෙස අවසන් ලෙස ලැබෙන අගයයන් වලින් විශාල අගය තීරුබදු වශයෙන් අය කරගනු ලබනවා . එනිසා LKR 812 500 ට වඩා [COLOR="Red"]LKR 1 168 316.00 විශාල වන නිසා සියලුම WAGON R FZ BASIC රථ සදහා LKR 1 168 316.00 ලෙස අයකරන අතර රෙගු DOCUMENT CHARGES ලෙස 1750 එකතුකරනු ලබනවා නමුත් මෙහිදී WAGON R GRADES සදහා YELLOW BOOK VALUES වෙනස්වෙන බැවින් WAGON R [/COLOR] [COLOR="Red"]තීරුබදු අයවෙන අතර සම්පූර්ණ මුදල වහනය සදහා 2017 WAGON R වන MH55S සියලුම රථ සදහා GRADES අනුව DUTY වෙනස්වෙනවා.[/COLOR] [COLOR="Red"]මෙහිදී මට කියන්නට අමතක වුනා YELLOW BOOK VALUES වලින් 85% ලෙස ගන්නා අගය FOB අගය ලෙස හදුන්වනවා.[/COLOR] [COLOR="Red"] මෙහිදී සැලකිලි මත් වියයුතු ප්රදාන කරුණ වනුයේ PROFORMA INVOICE එකක් යැවීමේදී FOB VALUE එකට වඩා යෙන් 10000 හෝ 20000 අඩුවෙන් යවන්න . නැත්නම් Y BOOK VALUE එකට වඩා FOB එක INVOICE VALUE එකට වැඩිඋවහොත් අනිවාර්යෙන් DUTY වැඩිවීමට පුළුවන්. එනිසා එයත් සැලකිලිමත් වෙන්න.[/COLOR] හොදයි දැන් මම කියන්නම් අලුත් WAGON R රථයෙහි මිල ගණන්[/B][/SIZE] [B][SIZE="5"]MH55S FX 2017[/SIZE][/B] [IMG]https://lh3.googleusercontent.com/iDK5dl8-_SFSjVsQHIixrwnHCnJNkGud0kNcG2b2wKJCHXJlg0gLIQN1x01Imp6xjpIG3NKF_LzmJDBu1vE--IOc3s4ss8P6cHJp6yLU8zHiuEHv9MYM3YwPVc0Uk0qmXbNg4kxpzWbZYmNebTLOjCCBDeL3i4ZSOeUXDDWZM1pGBfnh5gRhYoM3rdtDcLb3gW2B9Iz2DEBDcnTY7sk369gFtbSMIWSfoiz5DhxpvreYi_lfJMtMFcc_rCG3H0ujLObiZawVzYq2mPLYywW-VQCzXdt9qwEPS-hP7ED8DXXFa3uItqdvrJhzL_VSHPQtHEx3yK6OgNM_2UFAEA2W15jw2WiYzwBY8RY3sT97cXuvhzYvd-2GXOdXzlQDHg0mzim5o0v6PPEttrWno5a8Axqxfk5iMafiwpA9CoVsieUFb2fOk3AOFOzfoZX0jxNQqyN3nkjl4MLXCRv3RWYlYw6lgJb3SaEUSSEq7Jjai_he18pU4brBJNd_A7jhRaRAUk_I-XXJhruRwTtRwILvb3dGz1rNv6xynXkYStO5yir0JFFkdYal0wYnBLDWzg9JbW8nFQwOB5nO_E_F03wPk9uwi45vUDxYu3TEWWi6rOHKpvRkkwE7=w640-h480-no[/IMG] [IMG]https://lh3.googleusercontent.com/u-jI68o0dKLJHZ6Bj2S805OLx4Rolgz5Dgxj8xzFe6zawPCEHr08wjwzk0LDmY5LtX0AD9yN4wqnOz3AjR4k3GZLOnwc1gfwei5KJWbXQulCWNmVPuP_XJYChiCn8Dp9qZ0_iWH_dWIb6NQiNZ681qrh6-r3VW33feVzqc77mgaP-iJOi-Z6D4yWQPe5oueHVhGzXW5JR_xpbyqmuGuAG-x5wHMFrVXoZUfXIPAxAMdnb5Cwj2fScigzv3sj_i3qihucYhCuejEVM9gCPYOHejBLv_ocgFSEE7Y_fJWLhcdl4CTYOZ-w182LvqUGx4n8jrIwsEHfZs_-pjBNGHK0rVBXq6HHDkzVyW5m-aATwzedTV9djqIXOCtDEwOifTa_S6m1Zrk7ohqWTDiECe9dVZSnUoHVH7ttZ8bTHUFHdVoKjTdTuARizBF27cuzeuZQf-MHEyhOhmO9s1nlYMTQxo1uuvKgOOQ_s4oebEjUTjJ9jsBX2MpcWro82kLqvQqkqCE_0lmc61rmVCtcYVDWpLyonapuJZU41K-wg_zIqd519vRSGsXEeIYYwpbPMLneE4nT90bCXvPfuiMWM2y305z8J53Ddao5y5eqpzIFvPkhSIfog2xs=w640-h480-no[/IMG][IMG]https://lh3.googleusercontent.com/zpp9UYgsltBykZMR6n3rYzwMdkSp2NHFdo_Qypt4TvDmrDIOLe447NotH4Zx8LlEuHj1a80dQZG5xuN_dMAbN_Kjg2GjHQBFur_qhzQnJ5FxsPPIQi4sEmeqDvxnxgAjLxwVJiYC74HZUt5z54ynVygaHVNOLkevbh7L7MyGduOC-N5OzPkq9AufUg2n5wK_IGHmP3ty4S9S0mgw2K1Ppwv5E6O3SV6g_1I6xQmOA9uAFGMO8RPf3JkX9-d-B0u3I1o1QVoOZz0w50XTet7HbBdcpL-sOSgKBXYcu3OMMCWqKLNw3ZFKWXo7GzevQeIiTzKRgWs2PBbXrB6XDlPAaOm757Ibkj1b9HQQCDTxUcCOOMzvLzdNY6xtsvx6JhE8uI8WHoJ8zYiAPzEIIIaERCnm-YMWL3VoFvs8OqCZcK_ddrSXBv85XUBDbE44b5GMJdRsxy7syXWt3VMRKVhiYgPv0jpwfICnsv__npkilIUCpwjg7keMGnz9RQulTfr7NQYBNlub-687M5Rz6o3nM6kxvegdI4KfquTZGk9vbPjti8HI6LQga9_jkF7GkO4qNWvGJZwUG_KAFHr4V53Jlevy7SOkJJBY3dvDK1VW89peP-8t_EOP=w640-h480-no[/IMG][IMG]https://lh3.googleusercontent.com/NZn_E7M2CLQQ47sGT6KZw8YG6keVi8CDLrKCuyCgPe3JjEW4D_N5JTns_PhPqkg8uDvzREtG33E1hIy1KMZ80q0D95yfmqTaLvSdcWvwY9YRFCAJQ2lnGONJtgGb1-ir12-ND88TPAo89CY_5iyVJd_rHB1jqKIx7fUOwBQUxh01YYuHMk2omHN1WCwoqKT260kwnTgMVIsmFyTW9H1sQEH7B6eTfqf28-pQakmoNenT0NzGdhDrwKIyrocWqNz-0a12SzKt-1g20ATESsvI5eWPbvg87aAdeI07pHf2N73WFZzwcdTDsVJWwr3CILM2F8T9Bsr1oHrlyK2XZ8a9pGYrkQtTVTaOn7C1tOC_iF0A5dK2D2z5r97mRrhWAOP6JKfWWnwmMo7qtnIUWj_2KZMstkcZSI7D7-Fpsx_Z_0SL4TuDHUTKsPERyESTBthxwoE88NYXxus2ks41CMA0VmVi-uc9BzkqFNg6llTf8Kro3BT3VNYOLrKhfJX5RWI4zxF9AdYAWo1YPxeGaOoPbmhSk-aIsr3gY0KzZhAy0k3DM27f0INBaUfrFwhEM2qD1RaclAhOKubFRlnDY-9yofbI4NWNiIkk73y_fDzJCg_q6A8UYBIe=w640-h480-no[/IMG][IMG]https://lh3.googleusercontent.com/ORvYx3UULKDBUWDk_cTsFVraDJRgJnfTYaSoM-4d21enKZIX4738K9EYkBnrKx2h9bLXcDpFTJ1-TAykT0EbbiJ_uy51dTudT9VQmAOpVtjqdfoyvJbHO6vK1hUjSfmPtXQx07PEzOxMxH9XpIyb9Q3MkOTV1Uchyx9NKgS0gyyv6VEfLcBMYuiKLY_Q82WA1XYm-swj19ZZKnsW-NUG2E6ds8wz48357VsOyfvlyCHsr1GfTAG_RLZwbARUrGaQyJcZjFBiDcDxe-vTFcb4FNdvYyqUvme43dOIDMKDNE2iG3YW-7SGfhzD2OnzpfB_5CzYKJGRG5cpktnHdh_r9QPqZuqZJi4LROVESUJjOb7v3_h7kdySWCEHCdV92xBjqkqLQmMphPMwyHsdfaixKATGRaSD-U9v5cnupSdBP4CFNa9MNhRQz4HirqpbavqNp6fdFKxWo1pOSrP9sM7QVFMpycDJsUWrEw2poXBq6a7LtZIHwMcFVL6YXlQUYwCfidXBasnhhYNWoaBr7BqujnGvd_9VlQWNMN2UqMzcJTcGxZOl6BxF_fv2m8p1yAuJ_E7-GtGmlmfISFZPJngCBbz8hgVCvgGloij7NlqztRzlHsqfpUOy=w640-h480-no[/IMG][IMG]https://lh3.googleusercontent.com/k7CNqTvrA9E6CTKLB2bfQ6nkKiIVeTQWwD87EqbCsZAqKB6Og6s53SqR0RPN7KCpbdrxq8WCRzwsdM7wkjVL3Fb_GPKZ6Mkpld_JDoq-zNKtei0S3upj0tqLAloHMfn6O0XCBihvBDVL5fj_0v-4iC16HOhXAhRpLAlzt3WgxOFbZpArErrhNy0TAUyjVYrTSkCUc3FHPyPUulv4BSroC_kl1ioVBnxJUxlYCQmHumCLuqmjR-VFPv5rTKn1W48u9ovPQ6_gHvuSnaM2OVoPrKTHYpG3qisIfGnqyO6_Vj3TiET_SNk5qh5rADzB5LZG-YBpBp0ZQbeQW0GXhFzvl4J--Gd0Q15dUN43fCzTTD5TSNweLvU33hVT78Ke8lYCjg84PIaEvazai1RmNtoWgPJ9UKuOVSP2X5TMj5bFMXB_VJfe1QY2jNnufPTBZ_bv6WGPB83eQ8xoSEpE8aGgCt5r4ExHGZW0nAUVt-YWkEJCP8go8DAb5JgpUPd07i3BtqlGJPyOrATaF7iAIU7kzu_Bf91Q-yn_uMFsto8wR7EJG9-cdpCvxguuauRbnRmujDdRM71ZaaD5eWkoqArxTyC9czPYmw96kqIbLc4OI7oK2E_8wxsL=w640-h480-no[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom