Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
15 minutes ago
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
2018 නව වාහන Number Plate
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

RFID-enabled license plates to identify vehicles.

ඕනෑම මෝටර් රථ වාහනයක ලියාපදිංචි අංකය, චැසි අංකය පිළිබඳ තොරතුරු ලබාගත හැකි RFID චිප් එකක් ලබන වසරේ සිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් සෑම වාහනයකටම හඳුන්වා දෙන්නට නියමිතය.

මෙම චිප් එක මෝටර් රථ අංක තහඩුවේ හා ස්ටිකරයේ භාවිත කෙරෙන විශේෂ ඉලෙක්ට්‍රොනික උපකරණයක් තුළ රඳවා ඇත.

පොලිසියට මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතන කීපයකට මෙම දත්ත විමසිය හැති අතර මෙමගින් ලියාපදිංචි වාහන සොරකම් කිරීම් අවම කිරීමට මෙන්ම අපරාධ විමර්ශනයේදී අතිශය වාසිදායි දත්ත ලබාගැනීමට හැකිවනු ඇත.

මෙමගින් ඇති වාසි,

මෝටර් රථ වල නොම්බර තහඩුව හදුනා ගන්න කැමරා වලට වැස්ස, මීදුම හා දුවීලි ආදිය ඇති විට නිවැරදි කියවුමක් ලබා ගත නොහැකි වීම මෙමගින් මඟහරවා ගත හැකිය.

වාහන සොරකම් කර ගෙන පලා යන විට ක්ෂනිකව හඳුනාගත හැකිය. ඒ කියන්නේ වාහනේ නැතිවුණා කියලා පොලිසියට පැමිණිලි කල සැනින් පොලිසියට RFID නිරීක්ෂන මධ්‍යස්ථන හරහා මෙම වාහනය ගමන් කල විස්තර සොයාගත හැකිය.

මෙය ක්‍රියාත්මක වන ආකාරය.

බොහෝ රටවල මෙවැනි ආරක්ෂන ක්‍රම සාර්ථකව ක්‍රියාත්මක වේ.

ලංකාවේ ක්‍රියාත්මක කරන්නේ Passive RFID ක්‍රමය බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. නමුත් තාක්ෂණිකව මෙම ක්‍රමය අසාර්ථක බව පෙනී යයි. වෙනත් රටවල ක්‍රියාත්මක වනනේ Active RFID ක්‍රමයයි. මෙහි විද්්‍යුත් පරිපථය වසර ගණනාවක් බලය දෙන කුඩා බැටරියකින් පණ ගැන්වේ.

Active RFID එකක් පහල දැක්වේ.

දැනට කටුනායක අධිවේගී මාර්මෙගයේ RDA මගින් ගාස්තු අයකර ගැනීම සදහා මෙවැනි ක්‍රමයක් භාවිතා කරයි.

මේ මගින් පුද්ගලිකත්වයට හානි සිදුවනවා යැයි කීම විහිළුවකි.

[QUOTE="jeewantha05, post: 22643479, member: 79577"] [SIZE="4"][SIZE="5"][B]RFID-enabled license plates to identify vehicles.[/B][/SIZE] [IMG]http://www.salesspa.com/wp-content/uploads/2014/06/xrfid.jpg.pagespeed.ic.0jrXhvgcEE.jpg[/IMG] ඕනෑම මෝටර් රථ වාහනයක ලියාපදිංචි අංකය, චැසි අංකය පිළිබඳ තොරතුරු ලබාගත හැකි RFID චිප් එකක් ලබන වසරේ සිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් සෑම වාහනයකටම හඳුන්වා දෙන්නට නියමිතය. මෙම චිප් එක මෝටර් රථ අංක තහඩුවේ හා ස්ටිකරයේ භාවිත කෙරෙන විශේෂ ඉලෙක්ට්‍රොනික උපකරණයක් තුළ රඳවා ඇත. පොලිසියට මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතන කීපයකට මෙම දත්ත විමසිය හැති අතර මෙමගින් ලියාපදිංචි වාහන සොරකම් කිරීම් අවම කිරීමට මෙන්ම අපරාධ විමර්ශනයේදී අතිශය වාසිදායි දත්ත ලබාගැනීමට හැකිවනු ඇත. මෙමගින් ඇති වාසි, මෝටර් රථ වල නොම්බර තහඩුව හදුනා ගන්න කැමරා වලට වැස්ස, මීදුම හා දුවීලි ආදිය ඇති විට නිවැරදි කියවුමක් ලබා ගත නොහැකි වීම මෙමගින් මඟහරවා ගත හැකිය. වාහන සොරකම් කර ගෙන පලා යන විට ක්ෂනිකව හඳුනාගත හැකිය. ඒ කියන්නේ වාහනේ නැතිවුණා කියලා පොලිසියට පැමිණිලි කල සැනින් පොලිසියට RFID නිරීක්ෂන මධ්‍යස්ථන හරහා මෙම වාහනය ගමන් කල විස්තර සොයාගත හැකිය. [B][SIZE="5"]මෙය ක්‍රියාත්මක වන ආකාරය.[/SIZE][/B] [IMG]http://www.radiofrequency-tags.com/photo/radiofrequency-tags/editor/20151230233715_74149.png[/IMG] බොහෝ රටවල මෙවැනි ආරක්ෂන ක්‍රම සාර්ථකව ක්‍රියාත්මක වේ. ලංකාවේ ක්‍රියාත්මක කරන්නේ Passive RFID ක්‍රමය බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. නමුත් තාක්ෂණිකව මෙම ක්‍රමය අසාර්ථක බව පෙනී යයි. වෙනත් රටවල ක්‍රියාත්මක වනනේ Active RFID ක්‍රමයයි. මෙහි විද්්‍යුත් පරිපථය වසර ගණනාවක් බලය දෙන කුඩා බැටරියකින් පණ ගැන්වේ. [B][SIZE="5"]Active RFID එකක් පහල දැක්වේ.[/SIZE][/B] [IMG]http://i63.tinypic.com/2lxe13c.jpg[/IMG] දැනට කටුනායක අධිවේගී මාර්මෙගයේ RDA මගින් ගාස්තු අයකර ගැනීම සදහා මෙවැනි ක්‍රමයක් භාවිතා කරයි. මේ මගින් පුද්ගලිකත්වයට හානි සිදුවනවා යැයි කීම විහිළුවකි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom