RFID-enabled license plates to identify vehicles.
ඕනෑම මෝටර් රථ වාහනයක ලියාපදිංචි අංකය, චැසි අංකය පිළිබඳ තොරතුරු ලබාගත හැකි RFID චිප් එකක් ලබන වසරේ සිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් සෑම වාහනයකටම හඳුන්වා දෙන්නට නියමිතය.
මෙම චිප් එක මෝටර් රථ අංක තහඩුවේ හා ස්‌ටිකරයේ භාවිත කෙරෙන විශේෂ ඉලෙක්‌ට්‍රොනික උපකරණයක් තුළ රඳවා ඇත.
පොලිසියට මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතන කීපයකට මෙම දත්ත විමසිය හැති අතර මෙමගින් ලියාපදිංචි වාහන සොරකම් කිරීම් අවම කිරීමට මෙන්ම අපරාධ විමර්ශනයේදී අතිශය වාසිදායි දත්ත ලබාගැනීමට හැකිවනු ඇත.
මෙමගින් ඇති වාසි,
මෝටර් රථ වල නොම්බර තහඩුව හදුනා ගන්න කැමරා වලට වැස්ස, මීදුම හා දුවීලි ආදිය ඇති විට නිවැරදි කියවුමක් ලබා ගත නොහැකි වීම මෙමගින් මඟහරවා ගත හැකිය.
වාහන සොරකම් කර ගෙන පලා යන විට ක්ෂනිකව හඳුනාගත හැකිය. ඒ කියන්නේ වාහනේ නැතිවුණා කියලා පොලිසියට පැමිණිලි කල සැනින් පොලිසියට RFID නිරීක්ෂන මධ්‍යස්ථන හරහා මෙම වාහනය ගමන් කල විස්තර සොයාගත හැකිය.
මෙය ක්‍රියාත්මක වන ආකාරය.
බොහෝ රටවල මෙවැනි ආරක්ෂන ක්‍රම සාර්ථකව ක්‍රියාත්මක වේ.
ලංකාවේ ක්‍රියාත්මක කරන්නේ Passive RFID ක්‍රමය බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. නමුත් තාක්ෂණිකව මෙම ක්‍රමය අසාර්ථක බව පෙනී යයි. වෙනත් රටවල ක්‍රියාත්මක වනනේ Active RFID ක්‍රමයයි. මෙහි විද්්‍යුත් පරිපථය වසර ගණනාවක් බලය දෙන කුඩා බැටරියකින් පණ ගැන්වේ.
Active RFID එකක් පහල දැක්වේ.
දැනට කටුනායක අධිවේගී මාර්මෙගයේ RDA මගින් ගාස්තු අයකර ගැනීම සදහා මෙවැනි ක්‍රමයක් භාවිතා කරයි.
මේ මගින් පුද්ගලිකත්වයට හානි සිදුවනවා යැයි කීම විහිළුවකි.

Last edited: