2018 මහ පොලොව කුඩු පට්ටම් කරනවා

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    2018 මහ පොලොව කුඩු පට්ටම් කරනවා

    හියුමන්ස්ලා තව දුරට අපේ පර්යේෂන වලට ඕනි නෑ. අපි මේක ආපහු ගන්නවා.පිටසක්වල යනා සීරුවෙන්. දැඩි ප්‍රහාර කීපයක් ඉදිරි දින දෙක ඇතුලත.මේක අනතුරු ඇගවීමක්.mama star leader great king of orion galaxy
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අපිට බේරෙන්න විදිහක් නැද්ද ඔරියන් තුමෝ :confused::confused::confused:
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    හියුමන්ස්ලා තව දුරට අපේ පර්යේෂන වලට ඕනි නෑ. අපි මේක ආපහු ගන්නවා.පිටසක්වල යනා සීරුවෙන්. දැඩි ප්‍රහාර කීපයක් ඉදිරි දින දෙක ඇතුලත.මේක අනතුරු ඇගවීමක්.mama star leader great king of orion galaxy

    පල පල ... අපිට ජාත්‍යන්තරය ජයගත් ජනපති කෙනෙක් ඉන්නැද්දි කිසි දේකට අපි බය නෑ. එතුමා එක්ක හැප්පුනොත් උබලව නැතිකරලා දායි
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අපිට බේරෙන්න විදිහක් නැද්ද ඔරියන් තුමෝ :confused::confused::confused:

    තොපිට වෙන දේ තොපිට හිතාගන්නවත් කාලයක් අපි දෙන්නේ නෑ
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    04ac4188c63acdaa2fdbb961b8d616d1b206bd52eada84bde9b9c247344df02b.jpg

    I am not drunk here
     
    Last edited:

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    ඔය තර්ජන වලට බය වෙන්න එපා. මම Jedi Knight කෙනෙක්. The Resistance එකෙන් උදව් කරනවා කිව්වා Thread එක Open කරපු එකාව පන්නන්න.
     
    Last edited: