දවසින් දවස ලංකාවේ ඉන්න එක ඒපා වෙනවා. රට කොච්චර සුන්දර උනත් මේකේ කාල ඇදල වැටිලා ඉන්න බැරි නම් වැඩක් නෑ සුවර්ගය උනත් වැඩක් නෑ . කොටින්ම වාහන ගන්න බෑ ගත්තත් ටැක්සි මොඩල් එකක් අවුරුදු 30 විතර වෙනකොට ණය එහෙම ගෙවාගෙන ගන්න පුලුවන් . බයිසිකල් නිකන් හීනයක්, පොදු ප්රවාහණය සහ මාර්ග තත්වය සුද්දාගේ කාලේ ඒවා . පාරේ කෙල්ලගේ අතින් අල්ලන් යන්න බෑ කොටින්ම කිස් එකක්වත් දෙන්න බෑ අයිඩී චෙක් කරනවා, ආසවට සෙක්ස් එකක් දාගන්න නෑ පොලිසියෙන් කඩා පනී කියල බයයි , ලෙඩ ගොඩයි , කන්න තියන එලවලුවේ ඉදන් කෘමිනාසක, වැඩක් කරගන්න බලන් ඉන්න ඕනේ නැත්තම පගාව දෙන්න ඕනේ. අධ්‍යාපනය 1960 ගනන් වල ක්‍රමේට තාම , අත්හදා බැලීම් පර්යේෂන ඉබි ගමනේ, දෙයක් හොයාගත්තත් කරන්න සපෝට් එක නෑ මිනිහාව රටකින් ගන්නවා පවුල එක්ක. උදේ ඉදන් සංකෘතියයි ආගමයි කියලා මරා ගන්නවා ඇරෙන්න ඒ විදිහට ජීවත් වෙන උන් ලොවෙත් හොයාගන්න නෑ. කනවා වැඩට යනවා ගෙදර එනවා නිදාගන්නවා මෙන්න ලංකාවේ ජීවිතේ. අතරින් පතර අනිත් දවසේ ඔලුව රිදෙන්න කියලා බොතලයක් ගහනවා කලු නික හොයනවා වෙගේ ට්‍රිප් එකක් යනවා. ඕන්න ලංකාව සරලව ආආ මොනා නැතත් ගොන් හැත්තට චන්දේ දීල හූල්ල හූල්ල ඉන්නවා.

කනවා වැඩට යනවා ගෙදර එනවා නිදාගන්නවා මෙන්න ලංකාවේ ජීවිතේ. අතරින් පතර අනිත් දවසේ ඔලුව රිදෙන්න කියලා බොතලයක් ගහනවා කලු නික හොයනවා වෙගේ ට්‍රිප් එකක් යනවා. ඕන්න ලංකාව සරලව ආආ මොනා නැතත් ගොන් හැත්තට චන්දේ දීල හූල්ල හූල්ල ඉන්නවා.

කවුද බන් ප්‍රියස් වල යන්නේ අපිනම් යන්නේ වික්කාමසිංහ අගමැති තුමා හදපු වොක්සාවගන් කර්මාන්තශාලාවේ කාර් වල![]()