2018 Nov-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

Radio

Member
Sep 17, 2010
1,309
128
0
ElaKiri Radio !
Hi friends .....this is to inform our buddy tharindu mj
is hosting his program today from 8:00 pm onwards...
come & join @ music hut with elakiri radio.


We are gonna start the Radio show sharp at 08.00 PM SL Time


bFhgK4Z.png



cajfKRY.png


* This is recommended!

Listen via Media Players on PC or Mobile devices through:





High Quality:

[ http://radio.elakiri.com:8000/stream_hq ] or [ radio.elakiri.com:8000/stream_hq.m3u]

Low Quality:

[ http://radio.elakiri.com:8000/stream_lq ] or [ radio.elakiri.com:8000/stream_lq.m3u]

Now you can have ElaKiri Interactive Radio dedicated app on your Android Device

cDHoA.png



You Can always Keep In Touch With Our ElaKiri Interactive Radio! Official Fan Pages.
​

cDHoA.png
cDHoA.png


Message From the Radio Team :-Please Reduce using gif images.Instead of them try to get used to use gif smileys. It will be helpful to everyone with page loading.
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මට මේ ගීතය ලබාදෙන්න. බොහොමත් ම ස්තූතියි

    ආදරෙන් හිත ආදරෙන් - උපේඛා නිර්මාණි හා නිශාන් සන්දීප
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    හායි රේඩියෝ..............

    මට ඕනේ ලක්ෂ්මන් විජේසේකර මහතාගේ "රෑ අහස පුරා සිහිල සදා" කියන සින්දුව
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මට මේ ගීතය ලබාදෙන්න. බොහොමත් ම ස්තූතියි

    ආදරෙන් හිත ආදරෙන් - උපේඛා නිර්මාණි හා නිශාන් සන්දීප

    මොකක්ද මේ :frown::frown: අඬන එකෙක් නෙමෙයි නෙහ් :P:P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මොකක්ද මේ :frown::frown: අඬන එකෙක් නෙමෙයි නෙහ් :P:P

    ඔය සිංදුවට අඬන්න ඕනනම් අඬන්න විදියක් හොයල දෙන්න පුළුවන් :rofl:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    කොහෙද හිංදි ඉල්ලුවාම බනිනවා නෙ..එක නිසා මේක අහපුවාවේ....:P

    හින්දිත් නරකම නෑ ඉතින්... :rofl::rofl: අදට කමක් නෑ ඉතින්...
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    මේ දවස්වල හැමෝම දෙවනි ඉනිමට බනින හින්ද ඒකෙන් සින්දුවක් අහමු :P

    හැමදාම ඔය දෑස - කේෂාන් & කල්පනා කාවින්දි