Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Yesterday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Yesterday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Interactive Radio!
2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකා ක්‍රිකට් හා සම්බන්ධ දූෂණ, තරග පාවාදීම් සම්බන්ධයෙන් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් පරීක්ෂණයක් සිදුවෙමින් පවතින බව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා තහවුරු කළේ ය. අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ නියෝජිතයන්, ක්‍රීඩා අමාත්‍යවරයා, ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා ද හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා තිබේ.

අද පැවති මාධ්‍ය හමුවකදී ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකා ක්‍රිකට් භයානක තත්ත්වයක පවතින බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල නියෝජිතයන් අවධාරණය කළ බවයි.

මුදලට තරග පාවාදීම හා මුදල් අවභාවිතය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් හා සම්බන්ධ පිරිස්වලට දිගින් දිගට ම චෝදනා එල්ලවීම මත මෙම පරීක්ෂණ ක්‍රියාත්මක වන බව ත් ඒ සඳහා අවශ්‍ය සම්පූර්ණ සහයෝගය ලබා දීමට කටයුතු කරන බව ත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

එසේ ම මේ හේතුවෙන් ශ්‍රී ලංකාවෙන් ටෙස්ට් තත්ත්වය ඉවත් වේ දැයි මාධ්‍යවේදීන් කළ විමසීමේදී අමාත්‍යවරයා පැවසුවේ, එවැනි අවදානමක් මේ දක්වා මතුව නොමැති බවයි.

තරග පාවාදීම සම්බන්ධයෙන් මෙරට නීතියක් නොමැති වීම හේතුවෙන්, ඉදිරියේදී මෙවැනි චෝදනා හා සම්බන්ධ පරීක්ෂණ සඳහා අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ විශේෂඥ සහය ලබා ගැනීමට කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

මේ අතර තම කණ්ඩායමක් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් මෙරටට පැමිණ පරීක්ෂණයක් සිදුකරන බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.

එහි දැක්වෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් එල්ල වී ඇති ප්‍රබල චෝදනා සම්බන්ධයෙන් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දැඩි අවධානය යොමු වී ඇති බවයි.

පරීක්ෂණයක් සිදුකෙරෙමින් පවතින බැවින්, දීර්ඝ ප්‍රකාශයක් සිදුකිරීමේ හැකියාවක් නොමැති බව පවසන අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය තම විමර්ශන කටයුත්ත සම්බන්ධයෙන් මෙරට බලධාරීන් දැනුවත් කර අවශ්‍ය සහය ඉල්ලා සිටි බව තහවුරු කර තිබේ.

මේ සම්බන්ධයෙන් අවශ්‍ය සම්පූර්ණ සහය ලබා දීමට ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා හා ක්‍රීඩා අමාත්‍යවරයා එකඟ වී ඇති බව ද එම නිවේදනයේ සඳහන් ය.

මේ වන විට පැවැත්වෙන පරීක්ෂණය හේතුවෙන් එංගන්ත – ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලියට බලපෑමක් එල්ල නොවන බව ත්, කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයන් හමුවී සිදුවිය හැකි තරග පාවාදීමේ සිදුවීම් හා ඉන් මිදී කටයුතු කිරීමේ අවශ්‍යතාව පැහැදිලි කරන බව ද අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය පවසයි.

[QUOTE="upulpdn, post: 23696800, member: 182056"] [SIZE=4][COLOR=DarkRed][B]ශ්‍රී ලංකා ක්‍රිකට් හා සම්බන්ධ දූෂණ, තරග පාවාදීම් සම්බන්ධයෙන් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් පරීක්ෂණයක් සිදුවෙමින් පවතින බව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා තහවුරු කළේ ය.[/B] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ නියෝජිතයන්, ක්‍රීඩා අමාත්‍යවරයා, ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා ද හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා තිබේ.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]අද පැවති මාධ්‍ය හමුවකදී ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකා ක්‍රිකට් භයානක තත්ත්වයක පවතින බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල නියෝජිතයන් අවධාරණය කළ බවයි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]මුදලට තරග පාවාදීම හා මුදල් අවභාවිතය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් හා සම්බන්ධ පිරිස්වලට දිගින් දිගට ම චෝදනා එල්ලවීම මත මෙම පරීක්ෂණ ක්‍රියාත්මක වන බව ත් ඒ සඳහා අවශ්‍ය සම්පූර්ණ සහයෝගය ලබා දීමට කටයුතු කරන බව ත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]එසේ ම මේ හේතුවෙන් ශ්‍රී ලංකාවෙන් ටෙස්ට් තත්ත්වය ඉවත් වේ දැයි මාධ්‍යවේදීන් කළ විමසීමේදී අමාත්‍යවරයා පැවසුවේ, එවැනි අවදානමක් මේ දක්වා මතුව නොමැති බවයි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]තරග පාවාදීම සම්බන්ධයෙන් මෙරට නීතියක් නොමැති වීම හේතුවෙන්, ඉදිරියේදී මෙවැනි චෝදනා හා සම්බන්ධ පරීක්ෂණ සඳහා අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ විශේෂඥ සහය ලබා ගැනීමට කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]මේ අතර තම කණ්ඩායමක් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් මෙරටට පැමිණ පරීක්ෂණයක් සිදුකරන බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]එහි දැක්වෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් එල්ල වී ඇති ප්‍රබල චෝදනා සම්බන්ධයෙන් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දැඩි අවධානය යොමු වී ඇති බවයි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]පරීක්ෂණයක් සිදුකෙරෙමින් පවතින බැවින්, දීර්ඝ ප්‍රකාශයක් සිදුකිරීමේ හැකියාවක් නොමැති බව පවසන අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය තම විමර්ශන කටයුත්ත සම්බන්ධයෙන් මෙරට බලධාරීන් දැනුවත් කර අවශ්‍ය සහය ඉල්ලා සිටි බව තහවුරු කර තිබේ.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]මේ සම්බන්ධයෙන් අවශ්‍ය සම්පූර්ණ සහය ලබා දීමට ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා හා ක්‍රීඩා අමාත්‍යවරයා එකඟ වී ඇති බව ද එම නිවේදනයේ සඳහන් ය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]මේ වන විට පැවැත්වෙන පරීක්ෂණය හේතුවෙන් එංගන්ත – ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලියට බලපෑමක් එල්ල නොවන බව ත්, කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයන් හමුවී සිදුවිය හැකි තරග පාවාදීමේ සිදුවීම් හා ඉන් මිදී කටයුතු කිරීමේ අවශ්‍යතාව පැහැදිලි කරන බව ද අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය පවසයි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [IMG]https://i.imgur.com/nmFMquk.png[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom