2019 ජනදිපතිවරණ ජන්ද සටන විග්‍රයක් ................

gmsiriwardana

Active member
  • Jan 28, 2015
    202
    24
    28
    ceytradix-company-ltd.business.site
    2019 ජනදිපතිවරණ ජන්ද සටන විග්‍රයක් ................

    2019 වර්ෂයට අදාළ ඡන්ද හිමියන් සංඛ්‍යාව
    කොළඹ 1,670,403
    ගම්පහ 1,751,892
    කළුතර 955,079
    මහනුවර 1,111,860
    මාතලේ 401,496
    නුවරඑළිය 569,028
    ගාල්ල 858,749
    මාතර 652,417
    හම්බන්තොට 485,786
    කුරුණෑගල 1,331,705
    පුත්තලම 599,042
    අනුරාධපුරය 682,450
    පොළොන්නරුව 326,443
    බදුල්ල 657,766
    මොණරාගල 366,524
    රත්නපුර 864,978
    කෑගල්ල 676,440

    එකතුව 13962058
    අවලංගු සහ ප්‍රකාශ නොවන ජන්ද 4% 558482
    13403576
    මහේෂ් සේනානායක /පල්ලෙවත්ත /ජනතා විමුක්ති පෙරමුණ /අනෙකුත් පක්ෂ ලක්ෂ 13ක් (ජන්ද ලාංජන හා පත්‍රිකා දිගවිම )
    12103576 x ගොටාබය 55% 6656966 සජිත් 45% 5446609
    යාපනය 564,714
    වන්නි 282,119
    මඩකලපුව 398,301
    දිගාමඩුල්ල 503,790
    ත්‍රිකුණාමලය 281,114

    එකතුව 2030038
    අවලංගු සහ ප්‍රකාශ නොවන ජන්ද 4% 81201
    1948837


    උතුරු නැගෙනහිර ජන්ද නොමැති කිසි අපේක්ෂයකු හට දකුණේ බෞද්ද ජන්ද 65% ක් ඉක්ම නොවන්නේනම් ජයගත නොහෙකිබවධ සජිත් දකුණේ ජන්ද 45% ගත්තද ජයගත හෙකිබව පෙනේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගෝඨ දිනනව සරලයි, දෙමල මුස්ලිම් චන්ද වලට කෙල හලල සජිය තව ටිකක් ලිදේ ගැබුර වැඩිකර ගත්ත එච්චරයි උනේ..
     

    gmsiriwardana

    Active member
  • Jan 28, 2015
    202
    24
    28
    ceytradix-company-ltd.business.site
    2019 ජනදිපතිවරණ ජන්ද සටන විග්‍රයක් ................පමණි කලබල නොවන්න ඔබ කැමති අපේක්ෂකයාට ජන්දය බාවිතාකරන්න
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ගෝඨ දිනනව සරලයි, දෙමල මුස්ලිම් චන්ද වලට කෙල හලල සජිය තව ටිකක් ලිදේ ගැබුර වැඩිකර ගත්ත එච්චරයි උනේ..

    Eeye perada eka video ekak nisa muslim chanda godak kedila sajithta
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ohoma ganan hadapu higana jvp kota kalugal ganath kiwwe ohoma:yes::yes:;);):yes::yes:
    port city hadanna kalu gal eka district ekakin mechchara one . e nisa kalu gal iwara wenawa. /Lapayak athi kotek 2015 di .ali beti damamin prakasha kaleya:D:D:yes::yes:;);):D:D
     

    Gangster69

    Well-known member
  • Oct 9, 2016
    638
    571
    93
    2019 වර්ෂයට අදාළ ඡන්ද හිමියන් සංඛ්‍යාව
    කොළඹ 1,670,403
    ගම්පහ 1,751,892
    කළුතර 955,079
    මහනුවර 1,111,860
    මාතලේ 401,496
    නුවරඑළිය 569,028
    ගාල්ල 858,749
    මාතර 652,417
    හම්බන්තොට 485,786
    කුරුණෑගල 1,331,705
    පුත්තලම 599,042
    අනුරාධපුරය 682,450
    පොළොන්නරුව 326,443
    බදුල්ල 657,766
    මොණරාගල 366,524
    රත්නපුර 864,978
    කෑගල්ල 676,440

    එකතුව 13962058
    අවලංගු සහ ප්‍රකාශ නොවන ජන්ද 4% 558482
    13403576
    මහේෂ් සේනානායක /පල්ලෙවත්ත /ජනතා විමුක්ති පෙරමුණ /අනෙකුත් පක්ෂ ලක්ෂ 13ක් (ජන්ද ලාංජන හා පත්‍රිකා දිගවිම )
    12103576 x ගොටාබය 55% 6656966 සජිත් 45% 5446609
    යාපනය 564,714
    වන්නි 282,119
    මඩකලපුව 398,301
    දිගාමඩුල්ල 503,790
    ත්‍රිකුණාමලය 281,114

    එකතුව 2030038
    අවලංගු සහ ප්‍රකාශ නොවන ජන්ද 4% 81201
    1948837


    උතුරු නැගෙනහිර ජන්ද නොමැති කිසි අපේක්ෂයකු හට දකුණේ බෞද්ද ජන්ද 65% ක් ඉක්ම නොවන්නේනම් ජයගත නොහෙකිබවධ සජිත් දකුණේ ජන්ද 45% ගත්තද ජයගත හෙකිබව පෙනේ


    Ube oya analysis ekama athi bn sinhala minissunta gotabayata chande denna oni ay kiyala therenna :yes::yes::yes:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Ube oya analysis ekama athi bn sinhala minissunta gotabayata chande denna oni ay kiyala therenna :yes::yes::yes:

    ow me nisamai gotata vote karanna one sinhala un. anura kumara ge votes unath. mokada anurayawa unath kapala kotala marala danawa dawasaka .ijvp ibrahim bomba haduwata uta awulak giyoth eelagata hadana eka gahanne lapayatamai:D:D:yes::yes:;);):D
     

    gmsiriwardana

    Active member
  • Jan 28, 2015
    202
    24
    28
    ceytradix-company-ltd.business.site
    ඒවා විහිළු කතා දෙමල මුස්ලිම් ජන්ද අයිතිය නැතිකරන්න බැනේ දකුණේ ජන්ද විවිද පක්ෂවලට බෙදෙනවා අඩුම UNP 35% ගත්තත් අනෙක් සියලු පක්ෂ 10%ක් ගත්තද ගොටාබයට 55% පන්නන බැ UNP කාරයෝ වධවෙලා නැනේ බන්
     
    Last edited: