මේ කතාව යන්නෙ ලක්ශ 8කට මැස්ඩා ෆැමිලියා ඩුප්ලිකේට් පොත තියෙන එකක් ගන්න යන එකෙක් අහපු ප්රශ්නෙකට. ඊට පස්සෙ අපිට විරුවෙක් ඕන උනානෙ. දැන් ඔය වාහනේම යන්නෙ 20+ නොස්ටැලිජික් උන්ගා බුන්ගා (මෙය දේශපාලන වෙස්ගත් පෝස්ටුවක් නොවේ)