2019 - 64kbps - 5G - 1GB- Rs250 ලැජ්ජ නැති අපි
ත්‍රේඩ් ඒක දැක්කම මොන මගුලක්ද කියල හිතෙන්න ඇති...
හැබැයි මේක තමයි ලංකාවේ මීනිස්සු හූරගෙන කන ජරාම ආයතනය නෝන් ඈස් ඇස් ඇල් ටී

අපි දැන් ගෙවන්නෙ 2019 අවුරුද්ද හැබැයි අපි තාම ඒක්ස්ට්‍රා ජීබි 1ට රුපියල් 250ක් ගෙවනව
ඔව් යකෝ 2019 වෙලත්
හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් ඒකකට

මොබයිල් නම් කමක් නෑ
දැන් යූටියුබ් ඒකේ සාමාන්‍යයෙන් පැයක් හිටියත් 1ජීබි වලට ඒහා යනව
ඒ්කත් 480 දාල

මෙච්චර ලොේකෙ ඉස්සරහට ගිහින් තියෙද්දි ඇයි අපේ කාලකන්නින්ට හරියට පැකේජ් ටිකක් දීගන්න බැරි
මේකෙ ලොකුම හිගන වැඩේ තමයි 64 වලට ලිමිට් කරන ඒක 512 නම් අවුලක් නෑ
මේ මගුලට අපිට ඒකතු වෙලා මොනවත් කරන්න බැරි වෙයිද
ටී ආර් සී ඒකෙන් වත් මේකට විසදුමක් නැති වෙයිද
මම මේ කථා කරන්නෙ හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් ගැන විතරයි
මම මෙතන අනික් රටවල පැකේජ් විස්තර දාන්න යන්නෙ නෑ දුක හිතෙන නිසා
අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් වැඩිය ඔ්න නෑ
පාරෙ රෙන ඉන්දියාවෙ ඒවුන්ගෙත් ඩේට පැකේජස් බලන්න
දැන්නම් අඩුම 100ජීබි වත් 1700 දෙන්න කාලෙ හරි. නයිට් බයිල නැතුව
නැත්තම් ඒක්සට්රා සාධාරන ගානකට දීපල්ල අපිට සල්ලි දීලවත් ගන්න
හැබැයි මේක තමයි ලංකාවේ මීනිස්සු හූරගෙන කන ජරාම ආයතනය නෝන් ඈස් ඇස් ඇල් ටී

අපි දැන් ගෙවන්නෙ 2019 අවුරුද්ද හැබැයි අපි තාම ඒක්ස්ට්‍රා ජීබි 1ට රුපියල් 250ක් ගෙවනව

ඔව් යකෝ 2019 වෙලත්හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් ඒකකට

මොබයිල් නම් කමක් නෑ

දැන් යූටියුබ් ඒකේ සාමාන්‍යයෙන් පැයක් හිටියත් 1ජීබි වලට ඒහා යනව
ඒ්කත් 480 දාල

මෙච්චර ලොේකෙ ඉස්සරහට ගිහින් තියෙද්දි ඇයි අපේ කාලකන්නින්ට හරියට පැකේජ් ටිකක් දීගන්න බැරි
මේකෙ ලොකුම හිගන වැඩේ තමයි 64 වලට ලිමිට් කරන ඒක 512 නම් අවුලක් නෑ
මේ මගුලට අපිට ඒකතු වෙලා මොනවත් කරන්න බැරි වෙයිද
ටී ආර් සී ඒකෙන් වත් මේකට විසදුමක් නැති වෙයිද
මම මේ කථා කරන්නෙ හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් ගැන විතරයි
මම මෙතන අනික් රටවල පැකේජ් විස්තර දාන්න යන්නෙ නෑ දුක හිතෙන නිසා
අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් වැඩිය ඔ්න නෑ
පාරෙ රෙන ඉන්දියාවෙ ඒවුන්ගෙත් ඩේට පැකේජස් බලන්න
දැන්නම් අඩුම 100ජීබි වත් 1700 දෙන්න කාලෙ හරි. නයිට් බයිල නැතුව
නැත්තම් ඒක්සට්රා සාධාරන ගානකට දීපල්ල අපිට සල්ලි දීලවත් ගන්න
attada dan ne

වෙන රටවල් වල කම්පැනි දෙක තුනක් මෙහෙට ආවා නං මේවාගේ ගණන් බහිනවා. මුන්ට තරඟයක් නැතිකම තියෙන්නේ. 4G වලට මිනිස්සු යන්නෙ නෑ හැම පැත්තටම සිග්නල් නැති නිසා